Tag: මල්වර මල් සර

දුල්නෙත් ගේ රතු වූ දෑසත්, අවුල් වූ හිස කේත්, මැලවී ගිය මුහුණත් දුටු අයානා ගේ හෘත් පේශි වල වෙනස් විදිහේ සංකෝචනයක් සිදු විය. දින...
මංජරී සිනහ වෙමින් කතා කරමින් තමන් අභියසට පැමිණෙමින් හිඳින්නේ කවුරුන් සමගද කියා දුල්නෙත් ට හැඳිනිය හැකි වූයේ නැත. නමුත් මංජරී ඒ පුද්ගලයා කෙරේ විද්‍යමාන...
දුල්නෙත් ගේ රුව දකින්නට නැතිව දෙදිනක් ම ගෙවෙත්දී ඔහු යළි නිර්වාණයෙහි දැකිය නො හැකි වනු ඇති බවට අයානා නිගමනයකට ආවා ය. ඒ සිතිවිල්ල ඇය...
අළුයම පිබිදෙන විට මහා සැනසිලි සුවයක් දුල්නෙත් ට දැනෙමින් තිබිණ. එය හරියට අනෝරා වැස්සක් සමග ආ සුළි සුළඟකට පසු පරිසරයේ දැකිය හැකි නිහඬ නිස්කාංසුව...
තිරුවාන කැට අතුළ ඒ කුඩා මිදුල අඩි දෙක තුනකින් තරණය කරමින් දුල්නෙත් නිර්වාණ ද්වාරය වෙත පිවිසියේ ය. ඔහු ගේ ඇස් වල වූයේ උමතු ශෝකයකි....
මීදුම් දුමාරය ගලා හැලෙමින් තිබිණ. තේ එකක් බොමින් නවාතැනේ සඳැල්ලට වී නුදුරින් පෙනෙන මනාලියක බඳු කුඩා දිය ඇල්ලේ මනහර දර්ශනය තුළ ගිලී උන් අයානා...
ඒ හිරු රැස් දැඩි වී ගෙන එන වෙලාව ය. නමුත් පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා සෞම්‍ය බවක් වායු ගෝලයේ වූයේ ය. අහසේ ගැඹුරු...
මංජරී අකමැති ම විශ්ව විද්‍යාලයේ නිවාඩු ලැබෙනවාට ය. නිවාඩු දුන් විට ගෙදර යන්නට සිදු වේ. නැත්නම් ඇය නැවතී ඉන්නා ඥාති නිවසේ අය ඒ ගැන...
අකුණු පුපුරා අක් වැසි වැටෙන්නට ගති. සුළං අතට ආනත වී ආ වැස්ස වීදුරු දොරෙහි හැපුණේ හඬක් නංවමිනි. ඒ වැහි බින්දු ඇද වූ රේඛා වන්...
හිත ඇතුළේ නො සන්සුන් කමක් නළියනවා අයානා ට දැනිණ. ඒ විදිහට හිතිවිලි තරංග වල රිද්මය වෙනස් වෙනවාට ඇය තරමක් බිය ය. එහෙම වෙලාවට කුමක්...