Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: සතුටු මන්තර
සතුටු මන්තර
සතුටු මන්තර 33
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 11, 2024
0
ඇසතු රුකක්, සඳුන් තුරක්, දේවදාර වෘක්ෂයක් සේ සයුරංගනා ට හදවත මැද්දේ යශෝදර ගේ සෙවන දැනිණ. සිව් දෙසට පෙනෙනා මහ සෑයක කොතක් සේ ඇයට නිති...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 32
Savani Dileeshika
-
පෙබරවාරි 10, 2024
0
වරු නිවාඩුවක් ගෙන යශෝදර ගෙදර ආවේ යතුරුපැදිය දමා මෝටර් රථය ගෙන යන්නට ය. ඔහු එන විට මල්ලිකා ගෙදර නො සිටියා ය. අම්මා ගෙදර නො...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 31
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 9, 2024
0
සයුරංගනා යශෝදර සමගින් ගමේ ගිය එක ගැන තිලකා ට වූයේ ඊර්ෂ්‍යාවකි. යශෝදර සමග තනිව ගියේ වී නම් ඇය බලා සිටියේ ගෙදර පැමිණි පසු දෙස්...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 30
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 8, 2024
0
යශෝදර ට මහ පාන්දර ම අවදි විය. සැබවින් මුළු රාත්‍රිය පුරා ම ඔහු ගැඹුරු නින්දකට අවතීර්ණ වූයේ නැත. විටින් විට නින්ද කැඩිණ. ඇතැම් විට...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 29
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 7, 2024
0
සයුරංගනා ගමේ යන්නට සූදානම් වූයේ සෙනසුරාදා උදයේ ය. සිකුරාදා පෙර පාසලෙහි මාසයක නිවාඩුව ලැබිණ. ගමේ යමු කියා ඇය පෙරැත්ත කළ ද ජයරත්න ඊට එකඟ...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 28
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 6, 2024
0
මංජුල සයුරංගනා ට අතවර කරන්නට පැමිණි බව දැන ගැනීම යශෝදර තුළ ඇති කළේ බරැති හැඟීමකි. තමන් අතින් බරපතල වරදක් සිදු වූවා වන් පසුතැවීමනින් ඔහු...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 27
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 5, 2024
0
ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි ශෝකී හුදෙකලාවක් වේ. මන්දාරම් ගතිය නිසා වෛවර්ණ අහසක් නැත්තේ ය. බුම්මාගෙන හිඳින අහස කොයි මොහොතක හෝ කඩා වැටී ඒ බරින් නිදහස් වනු...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 26
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 4, 2024
0
තමන් ගේ බඳ වටා වෙළුණ දෑත් වල අයිතිකාරයා මංජුල බව සයුරංගනා දුටුවේ කෑගසන්නට දැරූ උත්සාහයත් සමග පිටුපස හැරී හිස ඔසවා බැලීමේ දී ය. ඇයට...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 25
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 2, 2024
0
ගේ ඇතුළේ වගේ ආරක්ෂාවක් පිටත ලෝකයෙහි නොවන බව සයුරංගනා දැන සිටියා ය. නමුත් තමන් ගේ හැසිරීම බොහෝ දේවල් තීරණය කිරීමෙහි ලෑ බලපෑ හැකි බව...
Read more
සතුටු මන්තර
සතුටු මන්තර 24
ගංගා ෂයිනි ගමගේ
-
පෙබරවාරි 1, 2024
0
ඉනික්බිති සියල්ල යහපත් ලෙස සිදු වෙමින් පැවතිණ. සතියකට දින තුනක් සයුරංගනා තුලන ටීවී හි උදෑසන වැඩසටහන ඉදිරිපත් කළා ය. දවසින් දවස ඇගේ ප්‍රතිභාව ද...
Read more
1
2
3
4
...
6
Page 3 of 6