Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: beauty
Beauty
ලස්සන වෙන්න විටමින් E කොහොමද හරියටම බාවිතා කරන්නේ
හර්ෂි සේනාධීර
-
අගෝස්තු 23, 2024
0
විටමින් E කියන්නේ Skin care වල ප්‍රධාන අමුද්‍රව්‍යයක්. පැහැපත් සහ තරුණ පෙනුමක් ලබා ගැනීම සඳහා ඔබට භාවිතා කළ හැකි විශිෂ්ට අමුද්‍රව්‍ය වලින් එකක් ලෙස...
Read more
Beauty
තල තෙල් වලින් ලස්සනට දිගට කොණ්ඩෙ වවාගන්න
හර්ෂි සේනාධීර
-
අගෝස්තු 19, 2024
0
හිස කෙස් වල ගැටලු විසඳා ගැනීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කර ගැනීමට අපට භාවිතා කළ හැකි තෙල් වර්ග අතරින් තල තෙල් විශේෂ තැනක් ගන්නවා. ...
Read more
Beauty
වයසට යාම පාලනය කරන විටමින් වර්ග
හර්ෂි සේනාධීර
-
අගෝස්තු 16, 2024
0
වයසට යාම කියන්නේ ඉතාම ස්වාභාවික කාරණාවක්. වයසට යාමේදී සම මත විවිධ තත්ත්වයන් ඇතිවෙනවා. මේවා පාලනය කර ගැනීම සඳහා අප සමබල ආහාර වේලක් සමග දෛනික...
Read more
Beauty
ලස්සන කැරලි කොණ්ඩයකට – කර්ලි හෙයා රූටින් එකක්
හර්ෂි සේනාධීර
-
අගෝස්තු 5, 2024
0
කැරලි කොණ්ඩයක් , ඒ කියන්නේ කර්ලි හෙයා එකක් කියන්නේ පවත්වා ගෙන යන්න ටිකක් අපහසු දෙයක් කියලා බොහෝ දෙනා කිව්වත් හරි curly hair routine එකක්...
Read more
Beauty
අපේ ලස්සන පෙන්වන සම පිරිසිදුව තබාගන්න බොඩි කෙයා රූටින් එකක්
හර්ෂි සේනාධීර
-
ජූලි 29, 2024
0
අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම පරිසර දූෂණය , කාලගුණික තත්ත්ව, ශාරීරික කම්පන සහ හානිකර ක්ශුද්‍ර ජීවීන්ට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසාම...
Read more
Beauty
කරදරකාරී බ්ලැක් හෙඩ්ස් නිවසේදීම ඉවත් කරගමු..
හර්ෂි සේනාධීර
-
ජූලි 25, 2024
0
ඔබට තෙල් සහිත සහ මිශ්‍ර සමක් තිබෙනවා නම් ඔබේ සම මතුපිට බ්ලැක් හෙඩ්ස් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. සමහර අයගේ සම මතුපිට ඉතා ඉක්මනින් black...
Read more
Beauty
කහ වලින් හරි විදියටම ලස්සන වෙමු
හර්ෂි සේනාධීර
-
ජූලි 2, 2024
0
කහ කියන්නේ ඕනෑම නිවසක අනිවාර්යයෙන්ම තියෙන කුළුබඩුවක්. කුළුබඩුවක් ලෙස හැඳින්වුවත් මෙය රූපලාවන්‍ය කටයුතු සඳහාද පරම්පරා ගණනාවක් පුරාවටම යොදා ගන්නවා.මෙයට හේතුව වන්නේ කහ වල අඩංගු...
Read more
Beauty
Lip liner භාවිතා කිරීමෙන් මේ වාසි ලැබෙන බව ඔබ දන්නවද ?
හර්ෂි සේනාධීර
-
ජූලි 1, 2024
0
එකිනෙකාට ඔවුන්ටම ආවේණික වූ තොල් වල හැඩයක් තියෙනවා. සමහර අයට සිහින් සහ දිගු තොල් පිහිටලා තියෙන අතර සමහර අයට පිරිපුන් තොල් පිහිටලා තියෙනවා. ඔබ...
Read more
Beauty
ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති බව හැඟවෙන ලක්ශණ…
හර්ෂි සේනාධීර
-
ජූනි 25, 2024
0
ජලය කියන්නේ ඔබේ ශරීරයේ සමස්ත ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඔබ දෛනිකව ඔබේ ජල අවශ්‍යතාවය නිසි ආකාරයෙන් සපුරා ගන්නේ නැත්නම් ඒ මගින් ඔබේ ශරීරයට විවිධ...
Read more
Beauty
මානසික ආතතිය ඔබේ සමට බලපාන ආකාරය සහ ඒවා ලිහිල් කර ගැනීමට ක්‍රම
හර්ෂි සේනාධීර
-
ජූනි 24, 2024
0
ආතතිය කියන්නේ ඕනෑම කෙනෙකුට ඇති විය හැකි දෙයක්. මානසික ආතතිය රැකියාවේ ගැටළු , ඔබේ සම්බන්ධතාවයේ ගැටලු , ආර්ථිකමය ගැටලු හෝ නිවසේ ගැටලු නිසා ඇතිවන්නට...
Read more
1
...
6
7
8
...
17
Page 7 of 17