Tag: Don’t Miss
පියයුරු කියන්නේ කාන්තාවකගේ ශරීරයේ කැපී පෙනෙන අංගයක් .නිරෝගී ලස්සන පියයුරු යුගලක් සෑම කාන්තාවකගේම සිහිනයක් .නමුත් පියයුරු නිවරදිව නඩත්තු කිරීමට අප දන්නවද ?ඉතින් මේ කරුණු කාරණා ඒ ගැන යි.
පියයුරු වල හැඩය පවත්වාගෙන යාම කෙරෙහි කරුණු කාරණා රැසක් බලපානවා.
නිසි ප්‍රමිතියකින් යුතු බ්‍රෙසියරයක් ඇදීම.මෙහිදී පමණට වඩා කුඩා හෝ විශාල නොවන,පියයුරු වලට මනාව...
වර්තමානයේ අප දකින බොහෝ සටහන් වල ආදරය මුවාවෙන් අනෙකාගේ නිදහස සීමා කිරීම නිතර ම දකින්නට පුළුවන්.බොහෝ දෙනා එය අර්ථ දක්වන්නෙ ආදරය ලෙසයි .නමුත් සුලු සැක කිරීම් වලින් , නිදහස සීමා කිරීම් වලින් ඉදිරියට යන්නේ කිසියම් රෝගී තත්ත්වයක් විය හැකියි . මේ චරිතය රඟදක්වන්නේ ඔබ නම් ඉන් මිදීම ඔබට වඩාත්...
අවශ්‍ය දේවල්
කෙසෙල් මුව
උම්බලකඩ
කොච්චි මිරිස් කරල්
රතු ළූණු
කරපිංචා
පරිප්පු (ග්‍රෑම් 250)
පොල් තෙල්
සාදාගන්නා ආකාරය:
කෙසෙල් මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා උතුරණ වතුරට දමන්න.
විනාඩි 5 ක් පමණ කාලයක් කපාගත් කෙසෙල් මුව තම්බාගන්න. තම්බාගත් කෙසෙල් මුව වතුර මිරිකාහැර මිරිස්ගලක හෝ වංගෙඩියක දමා තරමක් තලාගන්න.
සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට...
1. ඉලක්ක තෝරා ගන්න.
මං මේක කරන්නේ මෙන්න මෙහෙමයි .කොළයක් පෑනක් අරං හරි නෝට්පෑඩ් එකේ හරි ලබන අවුරුද්දේ ඔබට අත්පත් කර ගත යුතු ජයග්‍රහණ සියල්ලම ලියා ගන්න.දැන් එකින් එක පිළිවෙලට ඒවා වර්ග කර ගන්න .නිම කරන කාලය පිළිබඳ සටහනක් දමා ගන්න .ඒ විතරක් නෙවෙයි ඔබට නිතර පෙනෙන තැනකින් ඒවා තබා...
උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්.....
අන්නාසි ෆ්‍රයිඩ් රයිස්
අවශ්‍ය දේවල්
පිසූ බත් කෝප්ප දෙකයි
සිහින්ව කැපූ අන්නාසි කැබලි දෙකයි
චොප් කළ සුදුලූනු බික් දෙකයි
පොතුහැර සුද්ද...
නත්තල් කේක් කියන්නේ උත්සවය තවත් උත්සව ශ්‍රීයෙන් වැඩි කරන ආහාරයක් .ඉතින් අපි ඔබට කියල දෙන්නේ ගෙදරදීම නත්තල් කේක් එකක් හදන හැටි .
අවශ්‍ය දේවල්.
රුලං ග්‍රෑම් 250බටර් ග්‍රෑම්250 යිසීනි ග්‍රෑම් 250 යිබිත්තර කහමද හයයි.බිත්තර සුදු මද තුනයි.පිටි ග්‍රෑම් 30සුල්තාන් ග්‍රෑම් 125ගර්කින් ග්‍රෑම් 175කරන්ට් ග්‍රෑම් 100කජු ග්‍රෑම් දෙසියයිචෙරි ග්‍රෑම් 150යිපුහුල් දෝසි ග්‍රෑම්...
හොට් මයිලෝ, හොට් චොක්ලට් බොන්න පුරුදු වුණු ඔබට මෙන්න තවත් අලුත් ඩ්‍රින්ක් එකක් තමයි මේ..වැස්ස දවසක කම්මැලිකම යන්න අපූරු බීමක් තමයි මේ.
අවශ්‍ය දේවල්:
ෆ්‍රෙෂ් මිල්ක්
සුදු සීනි තේ හැඳි
වැනිලා තේ හැඳි 2
කුරුදු කුඩු තේ හැඳි 1
සාදාගන්නා ආකාරය:
ප්‍රෙෂ් මිල්ක් මයික්‍රොවේව් අවන් එකට දැමිය හැකි භාජනයක දමා ගන්න....
නිරෝගී කෙස් කලඹක් කියන්නෙ යුවතියකගේ රුව තවත් ඔප් නංවන සැරසිල්ලක් කියන්නත් පුලුවනි. මේ අලංකාර සැරසිල්ල අකලට සුදු වෙනව කියන්නෙ ඉතින් ලොකුම ලොකු හානියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
කොණ්ඩය ඉදෙන අයට කිහිප වතාවක් මෙම සත්කාරය හරියට කිරීම තුළින් සාර්තක ප්‍රතිපල ලබා ගන්න පුලුවනි..
මෙය කොණ්ඩයට දිය හැකි හොදම සත්කාරයක්. මෙය මාසිකව...
නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද?
බොහෝ අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කිරීමයි. මෙයින්, ශරීරයේ බර...
SmartLady අපි ලියන්නේ අපේ හිතවත් කාන්තාවන් වෙනුවෙන්. ඒත් මේ සටහන ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයන්ට. ඔබට වැඩියෙන්ම ආදරය ලැබිය යුතු කාලයේ ආදරය දෙන අන්දම ගැන ඔහුට මේ ලිපියෙන් දැන ගන්න හැකි වේවි.
දරුවෙක් දෝතට එන ආරංචිය අම්මා කෙනෙකුට වගේම තාත්තා කෙනෙකුටත් ලෝකයම තමන්ගේ අතට ලැබුණා වගේ හැඟීමක්. නමුත් අලුත් අම්මා කෙනෙක්...