Tag: Emotional films

කිසිදු හැඟීමක් දැනීමක් නොමැති සේ ජීවත්වන මිනිසකුව වුවත් ආදරයෙන් වෙනස් කළ හැකි බව පෙන්වන අපූරු චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.රිය අනතුරක් නිසා කුඩා කාලයේදීම දෙමව්පියන් වත් තමන්ගේ සහෝදරිය වත් අහිමි කරගන්නා ධර්මා කියන්නේ ආදරය නොලැබීම නිසා හෙම්බත් වූ , කර්මාන්තශාලාවේ රැකියාව ,මත්පැන් සහ ලෝක ප්‍රසිද්ධ චාලි චැප්ලින්ගේ...
lakshmi
"Are we being human?" මෙහෙම අහන්නේ ලක්ෂ්මි.නාගේෂ් කුකුනූර් විසින් නිර්මාණය කළ "ලක්ෂ්මි" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය.මේ චිත්‍රපටිය ඉන්දියාවේ සමාජ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා වෙන චිත්‍රපටියක්.එය ලියා අධ්‍යක්ෂණය කරන්නේ ද නාගේෂ් විසින්. ලක්ෂ්මී දාහතර හැවිරිදි දැරියක්.ඇයව චින්නා නම් පුද්ගලයෙකු පැහැර ගැනීමට ලක් කරනවා.ඉන්පසු ඇයව හයිද්‍රාබාද් වෙත රැගෙන එනවා.මුලදී ඇය නිවසක අත්උදව් කාරියක බවට පත්...
ජය සිරිමා හාමුදුරුවනේදරමිටි ඇද්දා රෑ නිදි වැරුවාගිණි මැල ගහගෙන රැක හිටියාඑහෙව් අපට අද එන්ඩ තහංචිදජය සිරිමා හාමුදුරුවනේ. මේ ගීය ජය ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් කැප වෙන එහෙත් මළුවට යන්නට ඔඩ ප්‍රස්ථා නැති එයට කුලය හරස් වන මිනිසුන් සම්බන්ධ ගීයක්.ඒ වගේ සංවේදී කාරණා පොදු අපේ රටට පමණක් නෙවෙයි. Hellaro නම් ඉන්දීය චිත්‍රපටිය...
මිනිසුන් උසස් වන්නේ කුලයෙන් නොව ක්‍රියාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන බව බෞද්ධ ආගමිකයන් වගේම ඕනෑම ආගමිකයකු දන්නවා ඇති.එය එතරම්ම විශ්වාස කළ යුතු සහ පිළිපැදිය යුතු කතාවක්.නමුත් ආසියානු රටවල තවමත් කුල භේදය වසංගතයක් වී පැතිර යන බව රහසක් නෙවෙයි. ඉන්දියාවේ ඇති මෙවැනි කටුක සිදුවීම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන චිත්‍රපටියක්...