Tag: Entertainment
ජීවිතේ ඔබ වැඩිපුරම බය මොනවටද කියල ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ උත්තරේ මොකක් වෙයිද?
සාමාන්‍යයෙන් මරණයට, උස් ස්ථාන වලට, කරුවලට, කැරපොත්තන්ට සහ සර්පයන්ට වගේ අපි නිතර දෙවේලේ අහල පුරුදු බයවල් තියෙනවනේ.
අපි බය වුණත් මේ දේවල් වලට මුහුණ දෙන්න වෙන අවස්ථාවල් වලදී ඒව සමඟ ගණුදෙනු කරල එදිනෙදා ජීවිතය ගත කරන්න අපිට සිද්ධ වෙනවා.
නමුත්,...
සිරිවර්ධන පඩිකාරම් මුදලිතුමා කියන්නේ නානායක්කාර වංශිකයන් අතරින් දකුණට පැනලා ආව වංශවත් පවුලක බොහොම නම්බුකාර ජීවිතයක් ගෙවපු කෙනෙක්. අධ්‍යාපනය ගැන විස්වාස කරපු මේ වංශවතා තමන්ගේ පුතුන් දෙදෙනාම විදෙස් අධ්‍යාපනයට යොමු කරවන්නේ අනාගතයේ ඔවුන් දෙදෙනාගේ යහපත ගැනම හිතලා. අවුරුදු කිහිපයක විදෙස් අධ්‍යාපනය හමාර කරලා සිරිවර්ධන වංශවතාගේ බාල පුතා වුණ ආතර් ලංකාවට...
කසාදය වගේම දික්කසාදය ගැනත් ඔයා හොඳටම අහලා ඇති. ඒ වචන දෙකේ වෙනස ගැනත් හොඳටම දැනුවත් ඇති. කසාද බැඳලා දවසෙන් දෙකෙන්, සතියෙන් දෙකෙන්, මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වුණ කට්ටිය ගැන අහලත් ඇති. සමහරවිට වට පිටාවේ එහෙම අත්දැකීම් පවා ඇති. හැබැයි අද අපි මේ ඔයාට කියන්න යන කතාව නම් මීට...
ප්‍රින්ස්, පැරිස්, බිගි එහෙම නැත්නම් බ්ලැන්කට් කියන්නේ මයිකල් ජැක්සන් කියන ලෝක ප්‍රකට සුන්දර ගායකයාගේ දරුවන් තුන්දෙනා. තාත්තා ලෝක ප්‍රකට තරුවක් උන නිසාම මේ දරුවෝ තුන්දෙනාම ඉපදුණේ ජනප්‍රියත්වය කරේ තියාගෙන. ඒ විතරක් නෙවෙයි හැම දවසක්ම ගෙවන්න වුනෙත් අප්‍රමාණ ජනප්‍රියත්වයට මැදිවෙලා. ඒ කොහොම වුනත් මයිකල් ජැක්සන් එයාලව පැපරාසී ඇස් වලින් රැකගන්න...
ජේම්ස් පැට්රික් බල්ගර්, තමන්ගේ අම්මත් එක්ක එංගලන්තයේ කර්ක්බි කියන ලස්සන ගමේ ජීවත් වුණ පුංචිම පුංචි කොලු පැටියෙක්. ජේම්ස් ඉපදුණේ 1990 මාර්තු මාසේ ලස්සන දවසක. අම්මගේ එකම හුරතලා වෙලා, ජේම්ස් හරි සතුටින් ජීවත් වුණා.
ජේම්ස් ජීවත් වෙලා හිටියා නම් මේ වෙනකොට අවුරුදු තිස් හතරක කොල්ලෙක්. ඒත්, 1993 පෙබරවාරි 12 වෙනිදාවක හීනෙකින්වත්...
Entertainment
සුරංගනා කතාවක් බදු ආදර හමුවීමකින් රැජිනක් වීමට වාසනාවන්ත වූ සාමාන්‍ය තරුණිය මේරි
උදතාරි - 0
අපි පුංචි කාලේ ආසාවෙන් බලපු සුරංගනා කතා ඇත්ත ජීවිතේදි හමුවෙන්න නැහැ කියන ඇත්තට අපි පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දි මුහුණ දුන්නා.
සින්ඩරෙල්ල කතාව, නිදි කුමාරිගෙ කතාව වගේ දේවල් වෙන්නෙ සුරංගනා ලෝකෙ විතරයි කියන ඇත්ත ආදරේ ලඟදි විවාහය ලඟදි හිත බිඳුණම අපි ආයෙ ආයෙමත් අපේ හිතට තේරුම් කරල දුන්නනෙ.
ඒ වගේ සුරංගනාමය ලස්සන...
1970 දී නොබෙල් ත්‍යාග පිරිනැමීම ඇරඹුවාට පස්සේ පුරුෂ පාර්ෂවයේ අනූ දෙදෙනෙක් සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. කොහොම වුණත් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබපු කාන්තාවන් නම් ඉන්නේ දහ නව දෙනෙක් විතරයි. අද අපි කතා කරන්නේ ලෝකයේ කාන්තා අයිතීන් වෙනුවෙන් වෙහෙසුන පරාර්තය වෙනුවෙන් සම්මාන ලබපු කාන්තාවන් ගැන.
නර්ගිස් මොහොමඩි (2023)
ඉරානයේ කාන්තාවන් මුහුණ දෙමින් තිබූ...
දෙවෙනි එළිසෙබෙත් රැජිඅන කියන්නේ එංගලන්තයේ මහ රැජිණ වුනාට ඇය ලෝකයේ රටවල් සෑහෙන්නම ප්‍රමාණයකින් ගරු බුහුමන් ලබන රැජිණක්. අද අපි ඔබ එක්ක බෙදාගන්නේ දෙවෙනි එළිසෙබෙත් රැජිණගේ ජීවිතේ ඔබ නොදන්න අපූරු රස කතන්දර කිහිපයක්
එක නම නෙවෙයි නම් ගොඩක්
දෙවෙනි එළිසෙබෙත් රැජිණ කිව්ව ගමන් ඇයව නොදන්න කෙනෙක් නැහැනේ හැබැයි ලිල්බත් කිව්වොතින් ඒ කවුද...
ඔයා සතුටින් ද ඉන්නේ කියලා ජීවිතේ එක වතාවක් හරි අහලා තියෙනවා නේද? මතක් වෙනවද එහෙම ඇහුවම ඔයාට ලැබුණ උත්තරේ මතකද? ඒ උත්තරේ මොක උනත් අද අපි කියන්න යන්නේ ලෝකේ සතුටුම මිනිස්සු ඉන්න රටවල් ගැන.
ලෝකයේ එක් එක් රටවල් ගැන සමීක්ෂණ කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් තමයි මේ සතුටු රටවල් දර්ශකය...
අඳුරට බියපත් තරුණයෙක් අඳුරේම ගිලිලා මියැදුණු පුවතක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ .
ශෝන් රොසිග්ටන්, 21 වියැති තරුණයෙක්. කෙවින් සහ ශැරෝන් යුවලගේ බාල පුතණුවන් වුන ශෝන්ට වැඩිමහල් සොයුරෙක් හිටියා. ඔහු විවාහ වෙලා තමන්ගේ බිරිඳ සමඟින්ම නිවසින් පිට වෙනමම ජීවත් වුණේ. ඒ නිසාම ශෝන් රොසිග්ටන් ඔහුගේ අම්මයි , තාත්තායි එක්ක...