Tag: foods

පුංචි කාලෙ කැමතිම කෑම මොකක්ද කියල ඇහුවොත් ඔබේ උත්තරය මොනවගේ වේවිද? මොනවගේ උත්තර දුන්නත් ඒ උත්තර අතර චීස් කියන උත්තරේ අනිවාර්යෙන්ම තියනව කියන දේ නම් හොඳටම විශ්වාසයි.  චීස් කියන්නෙ ලොකු පුංචි භේදයක් නැතුව අපි හැමෝම බොහොම ආදරේ කරන ආස කරන කෑමක්නෙ. ඒ නිසයි අද චීස් අඩංගු පීසා,පාස්තා වගේම බර්ගර්, කොත්තු, සැන්විචස්...
අතුරුපස කන්න ඔබ කවුරුත් කැමතියි නේ.අද අපි ඔබට කියන්න යන්නේ ලේසියෙන් හදා ගන්න පුළුවන් overnight dessert රෙසිපි කීපයක් ගැනයි. Frozen chocolate cheese cake tart අවශ්‍ය ද්‍රව්‍ය  කුඩු කර ගත් ඔරියෝ බිස්කට් 20 - 22 පමණ උණු කර ගත් බටර් කෝප්ප 1/3 පිරවුම සඳහා මෘදු ක්‍රීම් චීස් අවුන්ස 8 කොටස් 2  සීනි කෝප්ප 1 /3  වයිට් චොකලට් චිප්ස්...
Sea Food කියන්නේ ඕනම රටක ඕනම මනුස්සයෙක් කන්න ආස කරන හරිම රසබර කෑමක්. සමහරු මුහුදු බඩ පලාත්වලට විනෝද චාරිකා පවා යන්නේ මේ Sea Food වල රස බලන්න හිතාගෙන. ඉස්සො, දැල්ලො, කකුලුවො, මාලු, මාලු බිත්තර මෙකී නොකී මේ රසම රස Sea Food රසටම හදන රාජකාරිය නම් හැමෝටම කරන්න පුලුවන් එකක් නෙවෙයි. උයන එකත් කොහොමත් වෙනම කලාවක්නේ. හැබැයි...