Tag: Hair Care

ඔබේ හිසකෙස් සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව ඒවායේ තෙතමනය රඳා පවත්වා ගැනීමට සහ මෘදු බව ආරක්ෂා කර ගැනීමට කන්ඩිශනර් කිරීම අනිවාර්ය වෙනවා.නමුත් බොහෝ දෙනාට මග හැරෙන පියවරක් තමයි මේ කන්ඩිෂනර් කිරීම කියන්නෙත්. මේ වන විට වෙළඳපළේ තිබෙන කන්ඩිෂනර් බොහොමයක් ඉතාම මිල අධික ඒවා නිසා ඔබට නිවසේදී පහසුවෙන්ම සකස් කරගන්නට පුළුවන් , ඉතා හොඳ ප්‍රතිඵල...
උලුහාල් කියන්නේ ඕනෑම නිවසක මුළුතැන්ගෙයි දක්නට ලැබෙන දෙයක්. නමුත් ඔබ නොදන්න තවත් ප්‍රයෝජන රැසක් මේ උළුහාල් කුඩු වලින් ලබාගන්න පුළුවන්. ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම. උලුහාල් වල විටමින් A,C,K,B6 වැනි විටමින් බහුල වන අතර පොටෑසියම්, ෆෝලිම් අම්ලය , තයමින්, තඹ සහ සින්ක් වැනි ඛනිජ ලවණ පවා අඩංගු වෙනවා. මේ නිසා...
හිසකෙස් ගැලවී යාම සහ හිසකෙස් වර්ධනය ප්‍රමාදවීම කියන්නේ බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක්.මේවා සඳහා විවිධ විටමින් වර්ග , විවිධ රූපලාවණ්‍ය සත්කාර සහ නිෂ්පාදන තිබුනත් බොහෝ දෙනකුට ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල අත් වන්නේ නැහැ.නමුත් ඔබ පරිභෝජනය කරන ආහාර මඟින් ඔබේ හිසකෙස් කැඩී යාම සහ හිස කෙස් වර්ධනය උත්තේජනය කර ගන්නට ඔබට හැකියාව...
හෙයා ඔයිල්
කුමාරිකා හෙයාර් ඔයිල් ඔබ වෙත ගෙන එන්නේ ලංකාවේ ප්‍රමුඛතම දේශීය ආයතනයක් වන හේමාස් ආයතනය වෙතින්.හේමාස් ආයතනය වසර ගණනාවක් පුරා ප්‍රමිතියෙන් උසස් විශ්වාසනීය නිෂ්පාදන ඔබට තිළිණ කරනවා.ඔවුන්ගේ නිෂ්පාදන වල ඇති සුවිශේෂත්වය වන්නේ එම නිෂ්පාදනවලට  ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීම හා ගුණාත්මක බවින් අනූනව ලාංකේය අපටම ගැලපෙන ආකාරයට සකස් කර තිබීමයි. කුමාරිකා හෙයාර් ඔයිල් නිෂ්පාදන පෙල නිපදවා  ඇත්තේද එවැනිම ස්වාභාවික අමුද්‍රව්‍ය...
hair growth
දිගු කළු පැහැති කෙස් කළඹක් ලබා දෙන තෙල් වර්ගයක් තමයි කරපිංචා තෙල් කියලා කියන්නේ. ආසියානු රූපලාවණ්‍යය රහස් වට්ටෝරුවල මෙන්ම ආයුර්වේදය හෙයා මාස්ක්, හෙයා පැක් සහ හෙයා ක්‍රීම් යන සියල්ලේත් මූලිකව අඩංගු වන ද්‍රව්‍යක් වශයෙන් කරපිංචා හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ කෙස්...
හිසකෙස් අග පැලීම කියන්නේ පාසල් යන වයසේ ගැහැණු දරුවන්ගේ සිට බහුතරයක් කාන්තාවන් අතර ගැටලුවක්. ඉතින් මේ හිසකෙස් අග පැලීමට හේතු සහ ඒ වෙනුවෙන් කල හැකි සත්කාර ගැන කියන්න අපි හිතුවා.නීරෝගී කෙස් කළඹක් ගැන සිහින් දකින කාන්තා ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි හිසකෙස් අග පැලෙන්නේ ඇයි ? කාලයක් පුරාවට කොණ්ඩය අග...
කරදරකාරී හිස්හොරි කියන්නෙ බොහෝ දෙනා අතර බහුල ගැටලුවක්. ඒ සඳහා ස්වාභාවික වගේම වෙනත් ප්‍රතිකාරත් තිබෙනවා.නමුත් හිස්හොරි සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයි.ඇයි මේ හිස්හොරි ඇතිවෙන්නෙ ? මොනවද හිස්හොරිවලට ස්වභාවික ප්‍රතිකාර ? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු හිස්හොරි ඇතිවෙන්නෙ ඇයි ? උණු වතුරෙන් හිස සේදීමනිතර ස්නානය හේතුවෙන් හිසෙහි ස්වාභාවික...
මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීය කාන්තාවන් රුව වඩවා ගැනීමට මී පැණි භාවිතා කළ බව කියැවෙනවා.ස්වභාවික ක්ලෙන්සර් එකක් වශයෙන් මී පැණි සමේ මිය ගිය සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් උරුම කර ගැනීමට උපකාරී වෙනවා. රූපලාවණ්‍ය...
කන්ඩිෂනර් පමණක් භාවිත කරන්න. සාමාන්‍යයෙන් සිදු කරන්නේ මුලින් ෂැම්පු යොදා පසුව කන්ඩිෂනර් කිරීමයි. ඒත් ඔබේ කොණ්ඩය කැරලි සහිත නම් කන්ඩිෂනර් පමණක් යොදන්න. ඔබට තිබෙන්නේ වියලි පහසුවෙන් අවුල් වන කෙස් කළඹක් නම් ඔබ නිරන්තරයෙන් ෂැම්පු භාවිතා කරද්දී ඔබේ හිසකෙස් තවත් වියළීමට ලක්වෙනවා. එයට හේතුව ෂැම්පු මඟින් ඔබේ හිසේ ඇති...