Tag: health
වකුගඩු වල ගල් (kidney stones/ renal calculi/ nephrolithiasis) කියන්නෙ අපි බොහෝ දෙනෙක්ට අහල පුරුදු සෞඛ්‍ය ගැටළුවක්නෙ.
ඔන්න අද අපි සූදානම් වෙන්නෙ වකුගඩු වල ගල් කියල හඳුන්වන්නෙ මොනවගේ තත්වයක්ද? එවැනි තත්වයන් ඇතිවූ විට අපේ ආහාර රටාව වෙනස්කර ගත යුත්තේ කෙසේද කියල ඔබව දැනුවත් කරන්නයි.
හොඳයි, මුලින්ම අපි බලමු, වකුගඩු වල ගල් කියල...
ඔබ උදෑසන කාලය ගත කරන විදිය අනුව ඔබේ සම්පූර්ණ දවසම හැඩගැහෙනවා. ඔබ උදෑසන කාලය අර්ථවත් විදියට ගත කරන්නේ නැත්නම් ඔබේ දවසේ ඉතුරු කාලය උදාසීන සහ ප්‍රයෝජනවත් නොවන එකක් බවට පත් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා පුරුද්දක් විදිහට උදෑසන කාලය ඉතාම සැලසුම් සහගත විදිහට සහ නැවුම් විදිහට ගත කරන්නට ඕනේ....
තරබාරුව එහෙමත් නැත්නම් ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම රුධිර පීඩනය සහ රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිකරන්න, හෘදයාබාධ ඇතුළු හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන්නත් මානසික පීඩනය වගේම අස්ථි සහ සන්ධි ආශ්රිත වේදනා කැක්කුම් අපහසුතා ඇති කරන්නත් හේතුවෙන බව smart lady අපේ ලිපි කියවන ඔබ දැනටමත් දන්නවනේ.
ශරීරයේ නිසි බර පවත්වා ගෙන...
කාන්තාවන්ගෙන් කැපී පෙනෙන ප්‍රමාණයකට ඇති සෞඛ්‍ය ගැටළුවක් ගැන කතා කරන්න තමයි ඔන්න අද smart lady අපි මේ සූදානම් වෙන්නෙ.
ඒ තමයි සුදයාමේ තත්වය.
මේ තත්වය පිළිබඳ නිසි ආකාර අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ කාන්තාවන් දැඩි මානසික පීඩනයට සහ සිත්තැවුලට පත්වෙන අවස්ථාත් අපිට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා.
ඒ නිසාම අද ලිපියෙන් සුදයාම සම්බන්ධ...
දැනටමත් පීනසෙන් පීඩා විඳින ඔබට මේ දවස්වල වැස්සත් එක්ක දැනෙන අපහසුතා දෙගුණ තෙගුණ වෙලා ඇති නේද?
කන් කැසීම, නාසයෙන් නොනවත්වා හොටු දියර ගැන, ඇස් කැසීම සහ ඔලුවෙ බර ගතියක් එක්කම තවත් විවිධාකාර අපහසුතා ඇතිකරන්න හේතුවෙන පීනස කියන්නෙ ඇත්තෙන්ම එදිනෙදා වැඩකටයුතු වලට දැඩි බාධාවක් ඇති කරන තත්වයක්.
ඒ නිසාම පීනසෙන් ඇතිවෙන බලපෑම...
තරබාරුකම හෝ අධික බර නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔබ දන්නවා. ඒ වගේම ඔබේ උසට සරිලන බර මදිවීම නිසා , එසේත් නැත්නම් අඩුබර තිබීම නිසාත් සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔබ දන්නවද ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ වලට අනුව ගෝලීය වශයෙන් මිලියන 462 ක පමණ...
කන කියන්නෙ මිනිස් සිරුරේ තියෙන ශ්‍රවණය සහ සමබරතාවය පවත්වා ගන්න උපකාරී වෙන ඉන්ද්‍රය කියල ඔබ දන්නවනේ.
අපේ කන් වලින් ප්‍රධාන වශයෙන්ම, වාතයේ ශබ්ද තරංග විද්‍යුත් ආවේග බවට පත්කරල ශබ්දයට අදාල මොළයේ කොටස වෙත යැවීම තමයි සිදුකරන්නෙ.
හැබැයි, අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම ගැන සැළකිලිමත් වෙද්දි අපි බොහෝ දෙනෙක්ට කනේ රෝග වගේම කනේ...
ඔබේ උසට අනුව පැවතිය යුතු නිසි ශරීර බරට වඩා වැඩිපුර බරෙන් යුතු වීම සෞඛ්‍ය ගැටළු රාශියක් ඇති කරන්න ඍජුවම බලපාන බව smart lady අපේ ලිපි නිතරම කියවන ඔබ හොඳින්ම දන්න කාරණාවක්.
නියමිත ප්‍රමාණයට වඩා බරින් වැඩි වීම නිසා හෘදයාබාධ සහ විවිධ හෘද රෝග, පිළිකා, රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම සහ සීනි මට්ටම...
ලොව පුරා වැඩිහිටියන් මිලියන ගණනාවක් පීඩාවට පත්කරන ආතරයිටීස් කියන්නෙ අපිව වේදනාවට සහ දුර්වලතාවයට පත්කරන රෝගයක් බව අපි බොහෝ දෙනෙක්ට අවබෝධයක් තියෙනව.
එදිනෙදා ජීවිතය පහසුවෙන් ගෙනියන්න ඍජු බලපෑම් ඇතිකරන ආතරයීටීස් රෝගයෙන් අද හෝ හෙට නැතත් ජීවිතයේ කවදාකම හරි ඔබ හෝ ඔබේ සමීපතමයෙක් පීඩා විඳින්න පුළුවන්.
සම්පූර්ණයෙන් සුව කරන්න නොහැකි වුනත් ආතරයීස් ගැන...
ඔෂීන්ව මතකද?
ඔෂීන්ගේ නොපරදින දිරිමත් බව මතකද?
ජපානයත් හරියට ඔෂීන් වගේ තමයි.
දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැඟී සිටිය ජපානය කියන්නෙ අද වෙද්දී ලෝකයේ බොහෝ දෙනෙක්ගෙ සිහින දේශයක් බවට පත්වුණු බොහෝ අංශ වලින් ලොව අනෙක් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්න රටක්.
ජපන් ජාතිකයො කියන්නෙ හරිම ආචාරශීලි, නීතිගරුක වගේම සෞඛ්‍ය සම්පන්න වැසියන්...