Tag: health
අලුත් අවුරුද්දට සාප්පු සවාරියෙ යන්න ලෑස්තිද?
පවුලේ හැමෝටම තමන්ට ඇති හැකි විදිහට සාප්පු සවාරියෙ යන්න ඕනෙ වෙන smart tips ඔබත් එක්ක නිතරම බෙදා ගන්න අපි ඔන්න අදත් සාප්පු සවාරිය ගැන හරිම රසවත් මාතෘකාවක් කතා කරන්නයි මේ සූදානම් වෙන්නෙ.
සාප්පු සවාරියෙ යෙදෙද්දී දැඩි හිරු රශ්මියෙන් ඔබේ සම, කොණ්ඩය සහ ඇස් ආරක්ෂා කරගන්නව...
ඔබේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක් තමයි කුරුඳු කියන්නේ. ආහාර පිසීම සඳහා බහුලව යොදාගන්න මේ කුරුඳු වලින් ඔබේ සෞඛ්‍යයට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක් තියෙන බව ඔබ දැනගෙන හිටියද ?
පිළිකා නාශක ගුණ ඇත
Angiogenesis යනු පිළිකා පෝෂණය කිරීම සඳහා නව රුධිර වාහිනී සෑදීමයි. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ එක් ප්‍රධාන...
ශරීරය නීරෝගී පැවැත්මට ජලයෙන් ලැබෙන්නෙ කොයිතරම් වැදගත් දායකත්වයක්ද කියන කාරණාව අපි හොඳින්ම දන්නවනේ.
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසිලෙස පවත්ව ගෙන යන්න, සංවේදී පටක ආරක්ෂා කරන්න වගේම ශරීර උෂ්ණත්වය නිසිලෙස පවත්ව ගෙන යන්නත් ජලයෙන් ඉටුවෙන සේවය කිසිසේත්ම අවතක්සේරු කරන්නවත් අමතක කරන්නවත් බැහැ.
අන්න ඒ නිසයි දිනකට ශරීරයට අවශ්‍ය අවම ජලය ප්‍රමාණයවත් ගැනීම අනිවාර්යයි...
පිළිකා, හෘද රෝග, දියවැඩියාව, කෙල්ස්ට්රෝල්, අස්ථි සහ සන්ධි වේදනා කැක්කුම්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝ වන රෝග ගැන අපි නිතරම කතාබහ කරනවනේ.
නිතරම කතාබහ නොකරන අපේ නිරන්තර අවධානයට යොමු නොවෙන නමුත් ඉතාම වැදගත් මාතෘ කාවක් ගැන ඔබත් එක්ක කතාබහ කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.
ඒ තමයි අපේ ඇස් වල නීරෝගී පැවැත්ම.
ඇස් දෙක...
තරුණ ගැහැණු ළමයි විදිහට ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සහ අනෙකුත් පෝෂක නිසිපරිදි ලබා ගැනීම හරිම වැදගත්. ඒ මොකද, ඔබේ ශරීරය ශක්තිමත්ව සහ සෞඛ්‍ය සම්පන්නව වර්ධනය කරන්න සහ පවත්වා ගන්න ඒ පෝෂක වලින් ලැබෙන්නෙ කිව නොහැකි තරම් දායකත්වයක් නිසයි.
තරුණ ගැහැණු ළමයිට අත්‍යාවශ්‍ය විටමින් සහ පෝෂක වර්ග රාශියක් තියෙනව වගේම ඒ...
වයස් බේදයක් නැතුව, ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව බෝ නොවන රෝග ඉතාම සීඝ්රයෙන් පැතිරිලා යන, ඒවා නිසා සමාජයේ බොහෝ දෙනෙක් වගේම මුළු සෞඛ්‍ය පද්ධතියක්ම ගැටළු රාශියකට මුහුණ දෙමින් ඉන්න කාලවකවානුවක් තමයි අපි මේ ගත කරමින් ඉන්නෙ.
බෝ නොවන රෝග ගැන කතා කරද්දි පිළිකා, දියවැඩියාව, හෘද රෝග, සන්ධි සහ අස්ථි ආබාධ වගේම...
පාන් එක්ක සම්බෝල, මිරිසට හදපු මස්, මාළු හොඳදක් එහෙමත් නැත්තන් පරිප්පු කියන්නෙ මතක් වුන ගමන් කටට කෙළ වුනන රසම රස කෑමනෙ.
හැබැයි කොච්චර රස වුනත් හිතේ හැටියට පාන් කන්න අපි ගොඩක් දෙනෙක් බයයි කියල අපි කවුරුත් පිළිගන්නවනෙ.
පාන් කෑවම ඉක්මණින් මහත් වෙනව කියල අපි අතරෙ ඇතිවෙලා තියෙන විශ්වාසය තමයි ඒකට හේතුව.
එහෙම...
බොන්න කලියෙන් හැමදාම බොන වතුර ගැනත් දැනගෙන සිටීම නුවණට හුරුයි. කොච්චර ඇඟට ඕන වුණත් බොහෝ දෙනාට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ මතක් කරල වැඩිවැඩියෙන් වතුර බොන්න පටන් ගනියි.
හදවත රැකගන්න – හෘදයාබාධයක් වැළඳිමේ අවධානම 41% අඩුකරයි.
බර අඩුකර ගන්න – ජලයේ මේදය, සීනි, කැලරි හෝ...
රැකියාව, දරුවො සහ ඔබේ නිවසේ එදිනෙදා වැඩ කටයුතු එක්ක ඔබත් ගතකරන්නෙ හරිම කාර්යබහුල ජීවිතයක් කියල අපි හොඳින්ම දන්නවා.
මේ හැම වැඩ කටයුත්තක්ම හරිම ලස්සනට, පිළිවෙලට කරන්න ඔබ උත්සහ කරන අතරේ ඔබ ගැන බලන්නත් වෙලාවක් වෙන්කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් කියල අපි නිතරම ඔබව දැනුවත් කරනවනේ.
ඒ සාකච්ඡාවෙම කොටසක් විදිහට ඔන්න අද අපි...
අපි හැමෝම නිරෝගි සිහින් සිරුරක් වෙනුවෙන් සිහින දකිනවනෙ.
ඒ සඳහා ඔබේ සිරුරේ අනවශ්‍ය බර අඩුකර ගැනීම ඉතාම වැදගත්.
නිරෝගී ලෙස සිරුරේ බර අඩු කරගන්න නම් ඔබ දෛනිකව පරිභෝජනය කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කල යුතු වෙනවා.
ව්‍යායාම සහ ආහාර පාලනය කියන ක්‍රම දෙකම හෝ ක්‍රම දෙකෙන් එකක් ඔබට මේ සඳහා තෝරගන්න...