Tag: Lifestyle

“ඔයා මොනවද අනේ දන්නේ?” “ඔයා ට බෑ මගේ ප්‍රශ්න තේරුම් ගන්න හරි ඒවට උදව් කරන්න හරි” කියල ඔයත් එක වතාවක් හරි කියල ඇති නේද? දවසක් ඔන්න එක තරුණ ශිෂ්‍යයෙක් ගියාලු සෙන් ගුරුවරයෙක් ලඟට ශිල්පය ඉගෙන ගන්න. මිනිහ නිකන් ලෝඩ් වගේලු ගිහින් ඉඳගත්තෙ. සෙන් ගුරුවරය අහගෙන බලාගෙන ඉද්දි මෙයා තමන් දන්න හැම...
“මගේ දැන් වටිනකමක් නෑ” අපිත් මෙහෙම හිතන අවස්තා ඕන තරම් තියෙනව නේද? ඒත් ඇත්තටම මේ වගේ දේවල් එක්ක අපේ වටිනකම අඩුවෙනවද? ඔන්න දවසක් එක ප්‍රසිද්ධ දේශකයෙන් ගියාලු දේශනයක් කරන්න. මුලු ශාලාවම පිරිල සෙනග ඉඳියලු 200ක් විතර. ඉතින් රු. 1000ක නෝට්ටුවක් ගත්ත මේ දේශකයා ඒ නෝට්ටුව උඩට ඔසවල ශාලාවෙ හැමෝටම පෙන්නුව. පෙන්නල ඇහුවලු...
අපි හැමෝගෙම කතාව එකිනෙකට වෙනස්. එකම දේ දිහා දෙන්නෙක් දකින්නෙ දෙයාකාරව. "ඔයාට මගේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. තුවාලෙ තියෙන මිනිහනෙ වේදනාවෙ දන්නෙ" කියන කතාව අපි ජීවිතේ ඇතුලෙ ඕන තරම් අහල තියෙනව. ඇත්තටම තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා විතරක්මද? දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ගමනක් ගියා. දුම්රියේ ජනේලයෙන් එලිය දැක්ක අවුරුදු 24 ක් වෙච්ච...
ජීවිතය යනු අප බලාපොරොත්තු වන ආකාරයෙන්ම ගෙවෙන්නක් නොවේ. අප බලාපොරොත්තු වන දේම ලබාදෙන්නක් නොවේ. සතුට කෙලවරක දුකක් ජායාවක්වත් නැතැයි කිව හැකි කෙනෙක් මෙලොව නැති බව ස්තිරය. ජීවිතය අප නොහිතන මොහොතක, නොසිතු නොපැතු දේ කරන බව අප ජීවත් වීම තුලින්ම බොහෝ වර ඉගෙන ගෙන තිබේ. එය දුගී දුප්පත් පැලක මිනිසෙකුට වුවත්, රාජ...
කම්ෆර්ට් සෝන් එකේ ඉන්න අපි හැමෝම ආස උනත් කම්ෆර්ට් සෝන් එක කියන්නෙ එක්තරා විදියකින් ගත්තම කම්මැලිකමේ උපත. ආයෙ ඉතින් මේක ඔයාලා නොදන්න කාරනාවක් වෙන්න බෑනෙ. හිතන්නකො අවුරුදු ගානක් එක දිගට ඉගෙන ගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙ ඉගෙන ගන්න යද්දි කොච්චර කම්මැලිද කියල හිතිල තියෙනවනෙ? ඇයි ලෝන්ග් වීකෙන්ඩ් එකක හොඳ...
බොහෝ පෞද්ගලික අංශයේ රැකියාවල් කරන කාන්තාවන් වගේම ඉහල වෘත්තීයන් වල නිරත වන ස්මාර්ට් කාන්තාවන් අපිත් එක්ක එකතු වෙන නිසාම ඔබට රාජකාරි කටයුතුවලදී අදින්න සුදුසුම ඇදුම් වර්ග,සුදුසු ආභරණ ගැන වගේම අලුත්ම ට්‍රෙන්ඩ්ස් ගැනයි මේ ලිපිය. ඔබ ඔෆිස් අදින ඇඳුම ගැන ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන ඒ හරහා ඔබේ ස්මාර්ට් ලුක්...
සමහර වෙලාවට  ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව නේද ? එහෙම නම් මේ ලිපිය ඔබට. ඔබව ඔබ විදියට පිළිඅරගෙන , ඔබට ආදරේ කරන්න පුළුවන් නම් මේ අවුරුද්ද අවසානේදී ඔබටම ඔබේ වටිනාකම පෙනේදි, දැනේවි...!!! සසඳන්න...
“කම්මැලි වෙලා කොහොමද ලෝකය ජයගන්නේ” කියල සිංදුවක් තිබුන මතකද? ඒ සිංදුවෙන් කිව්ව කතාව හරියටම හරි බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.කම්මැලි වෙආ ජීවිතේ දිනන්න හරිම අපහසුයි නෙවෙයි ඒක කරන්න බැරි දෙයක්. කම්මැලිකමට එක පාරක් යටත් උනොත් ඒක හරියට අර එරෙන මඩ ගොහොරුවට පැන්න වගේ දෙයක් තමයි. ආයෙ ගොඩ එන්න නම් පුදුම...
විවාහය කියන්නෙ කෙනෙකුගේ ජීවිතය තුළ ගන්නා බරපතල තීරණයක්. වගකීම්සහගතව මුහුණ දිය යුතු අවස්ථාවක්. තනිකඩ ජීවිතයට තිත තියන්න කල්පනා කරගෙන ඉන්න හැම කාන්තාවකට ම මේ වගකීම් සහගත අවස්ථාවට නිවැරදිව මුහුණදෙන්න  හොඳ අවබෝධයක්, ආත්ම විශ්වාසයක් වගේ ම හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. ඔබේ විවාහය සිද්ධවෙන්නේ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව නම් එහි දී ඔබ දෙ‍දෙනා...
“හිත පතුලේ තුවාලයක් තියෙනකොට හැමවෙලාවෙම ඔලුව වටේට රතු එළි පත්තු වෙනවා. වැඩිපුර ගතිපැවතුම් විමර්ශනය කරන්න ගියාම කොහිල වලෙත් කිඹුලෙක් ඉන්නවා කියලනේ හිතෙන්නේ. මේ හැමදේකටම පදනම වෙන්නේ කලින් වතාවකදි ඔබ විඳපු නරකම නරක  අත්දැකීම් සම්භාරය වෙන්නත් පුළුවනි. එක පාරක් අසීමිතව විඳවලා යන්තම් කෙලින් කටින් ඉන්න හිත හදාගත්තට පස්සේ ආයෙමත් දුක්...