Tag: Lifestyle

අපි හැමෝම කැමතියි ලස්සන දවස් ඉවර කරන්න.  ඔයාගේ දවස ලස්සන කරගන්න වැඩි වියදමක් නැතුවම කරන්න පුළුවන් කාරණා කිහිපයක් තමයි අද අපි ඔයා එක්ක බෙදාගන්නේ.  ප්‍රමාණවත් නින්දක් වෙනුවෙන් උපරිමයෙන් උත්සාහ කරන්න ඔයාගේ කලින් දවසේ නින්ද, ඔයාගේ අලුත් දවසට ලොකු බලපෑමක් කරනවා. කඩින් කඩ, සුවපහසුවට නොලැබුන නින්දකට පස්සේ ඔයාට ලැබෙන්නේ අපහසු දවසක්. එහෙම...
එක නගරයක හිටියා බේකරිකරුවෙක්. ඒ බේකරිකරුවා තමන්ගේ නිශ්පාදන වෙනුවෙන් බටර් මිලදී ගත්තේ ඒ ළඟම තිබුණ වෙළඳසැලකින්.  හැමදාම බටර් රාත්තල ගානේ ගන්න නිසා පාඩු වෙනවද බලන්න  මේ බේකරිකාරයාට හිතුණා මේ බටර් වල හරි බර තියෙනවා ද කියලා බලන්න. තරාදියකට දාලා බර බැලුවම බටර් රාත්තලක් තිබුණේ නැහැ. මේ බේකරිකාරයා තරහ ආරගෙන අර බටර්...
ජීවිතේ එපාවෙලාද? කිසිම ගතියක් නෑ, හරි බෝරින් කියල කවදහරි හිතිල තියෙනවද? මෙහෙම දේවල් අපි ඕනම කෙනෙක්ට පොදු දේවල්. ජීවිතේ අපිට මූන දෙන්න වෙන ප්‍රශ්න නිසා, කරදර නිසා ජීවිතේ අපිට එපා වෙනව. අපි අපේ වටේ තියෙන දේවල්වලට බනිනව. ඉක්මනට තරහගන්න. ඒ නිසාම වැඩ වැඩි වෙනව. ඉතින් අපි හිතුවා අද ඔයාලත් එක්ක...
සල්ලි ඔබේ ජීවිතේට කොයිතරම් වැදගත්ද?  මන් ඔබෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ උත්තරේ මොනවගේ වේවිද? සල්ලි එහෙමත් නැත්නම් මුදල් කියන්නෙ අපි කාගෙත් ජීවිත වල ඉතාම වැදගත් ස්ථානයක් හිමිකර ගන්න දෙයක්. ඇත්තටම කීවොත් ඔක්සිජන් සහ ජලය තරම්ම නැතත්  අද ලෝකයේ ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය සාධකයක් බවට සල්ලි පත්වෙලා තියෙනව කියන කාරණාව අපි කවුරුත් අවිවාදයෙන්ම...
කොච්චර Positive විදියට හිතන, කොච්චර හොඳට වැඩකරන මනුස්සයෙක්ට උනත් උදේම නැගිටින එක නම් ඉතින් පොඩ්ඩක් අමාරු බව ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඊටත් වඩා අමාරුයි එහෙම උදේම නැගිටල, ඇර නිදිමත බේරෙන මූනෙන් දවසට මූණ දෙන එක. ඉතින් අපි හිතුවා අද ඔයාලා එක්ක බෙදාගන්න Boring වෙන්නෙ නැතුව දවස පටන් ගන්න පුලුවන් විදි කිහිපයක් ගැන. මොකද දවසක ආරම්භය...
ඇත්තටම ජීවිතයට වැදගත් වෙන්නෙ සතුට ද සැනසීමද? මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඔයා අනිත් පැත්තට මගෙන් අහන්න පුලුවන් සතුට සහ සැනසීම කියන්නෙ දෙකක්ද? එහෙම නම් ඒ දෙකේ වෙනස මොකද්ද කියල "මට ඕන ජීවිතේ සතුටෙන් සැනසීමෙන් ගෙවන්න" මේ වාක්‍යය අපිට නුපුරුදු එකක් නෙවෙයිනෙ. අපි දවසට එක වතාවක් හරි මේක හිතනව. එහෙම නැත්තම් කියනවා. සතුටයි සැනසීමයි...
ඔන්න එකමත් එක කාලෙක පොඩි ගමක හිටපු වෙළෙන්දෙක් තමන්ගේ වෙළඳාම් වැඩ අවසන් කරලා ගෙදර එමින් හිටියා. ඒ එන මඟ දැනුණ වෙහෙස නිසා ගහක් ළඟින් හාන්සි වෙලා ඔහේ බලාගෙන හිටියා. එතකොට තමයි මේ වෙළෙන්දා දැක්කේ සමනළ කෝෂයකිම් එළියට එන සූදානම් වෙන සමණලයෙක්. ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගෙන තිබුන මතකේ තිබුණට කවදාවත්...
රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා වගේම ව්‍යාපාරික කටයුතු හෝ වෙනත් විවිධ අවශ්‍යතා නිසා විදේශගත වෙන්න සූදානම් වෙලා ඉන්න ඔබ මුලින්ම ඔබේ විදේශ ගමන් බලපත්‍රය (passport) ගැන අනිවාර්‍යෙන් හොයල බලනවනේ.  විදේශ ගමන් බලපත්‍රයක් නැත්නම් අලුතෙන් ලබාගන්න, විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙලා නම් නැවත අලුත් කරගන්න වගේම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතවෙලා...
මුහුණු පොතේ නිතරම වගේ අපිට දකින්න ලැබෙනවනෙ අපේ මිතුරු හවුලෙ ඉන්න අය ජීවිතේ විවිධ විවිධ දේවල් Achieve කරගන්නවා. අලුත් උපාධියක් කරලා, එහෙම නැත්තම් රස්සාවෙ Promote වෙලා, එහෙමත් නැත්තම් Car එකක් අරගෙන වගේ. මෙහෙම දේවල් දකිද්දි “අනේ ඇයි මට මේ වගේ දේවල් නොලැබෙන්නෙ?” කියල හිතෙන එක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම හිත හිත ඉඳල විතරක් නම් අපිට...
වේලාගත් කෝපි ශාකයේ ඇට අවුරුදු සිය ගණනක ඉඳන්ම පානයක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියයිනෙ.  අද වෙද්දි උණුසුම් සහ සීතල පානයන් ලෙස අපි කෝපි රසවිඳිනව වගේම කෝපි එක්කර සාදන පුඩිං සහ කේක් වගේ කෑම වර්ගත් හරිම ජනප්‍රියයි.   නමුත් මීට එහා ගිය තවත් බොහෝ ප්‍රයෝජන කෝපි වලින් ලබා ගන්න පුළුවන් කියල ඔබ දැනන්...