Tag: Lifestyle

“වැඩක් කරන්න ගියාම මට හිත එක තැනක තියාගෙන ඉන්නම බෑනෙ” “මටත් ඒ ප්‍රශ්නෙම තියෙනව අනේ. ඔන්න වැඩක් කරන්න කියල පටන් ගන්නව. ටිකකින් ෆෝන් එක බලන්න ගන්නව. ඉන්පස්සෙ ඉතින් ෆෝන් එකෙම තමයි කිසි වැඩක් කරගන්න බෑ. මටම තරහයි වෙලාවකට” මේ වගේ කතා නුපුරුදු දේවල් නෙවෙයි. ගොඩක් අයට තියෙන ගැටලුවක්නෙ මේ Concentrate කරල වැඩක් කරගන්න...
අපි කවුරුවත් ආස නෑ කිසිම විදියකින් කිසිම කෙනෙක් අපිට වංචා කරනවට.  මොකද කෙනෙකු අපිට වංචා කරා කියල දැනගත්තම දැනෙන හැඟීම හරිම වේදනාකාරී නිසා.  හැබැයි එහෙමයි කියල මිනිස්සු අපිට වංචා නොකර ඉන්නෙත් නෑනෙ.  ඉතින් කෙනෙක් අපිට වංචාවක් කරා කියන එකේ තේරුම මුලු ලෝකෙම විනාශ වුණා කියන එක නෙවෙයි. ජීවිතේ විනාශ වුණා කියන එක...
ධනාත්මක චින්තනය කියන දේ ජීවිතේ ඉස්සරහට යන්න මොනතරම් වැදගත්ද කියල අහල තිබුණත් ඇත්තටම ධනාත්මක මනුස්සයෙක් වෙන්නෙ කොහොමද? ධනාත්මක විදියට හිතන්නෙ කොහොමද කියන එක ඔබටත් ගැටලුවක් උන අවස්තා ඕන තරම් ඇති. ධනාත්මක සිතුවිලි කියන දේවල් ඉතින් හිතන හැම වෙලාවකම අපිට හිතල මතලම ගන්න අමාරුයිනෙ. අපි අපේ මනස පුරුදු පුහුණු කරන්න ඕන...
මාරියා, ඉගෙනීමට බොහොම දක්ශ,  ඒ වගේම සුන්දර යුවතියක්. මාරියා ජීවත් වුණේ එයාගේ අම්මයි , තාත්තා යි එක්ක. උසස් අධ්‍යාපන කටයුතු වල ඉදිරි සැලසුම් වෙනුවෙන් මාරියාට අවශ්‍ය වෙනවා නාවික හමුදාවට ඇතුලු වෙන්න. ඊට පස්සේ මාරියාගේ අම්මලා මාරියාගේ මේ හීනය වෙනුවෙන් කරුණු කාරණා හොයනවා. " කොලේජ් යනවට වඩා නාවික විශ්ව විද්‍යාලෙන් ඉගෙනගෙන...
වෙරලට පැමිණි විශාල රළ පහරක් කුඩා දරුවෙකු සෑදූ වැලි මාළිගාවක් සෝදා හැරියා. “මුහුද කියන්නෙ හොරෙක්” - කුඩා දරුවා වැල්ලේ ලිව්ව. ඊට මඳක් එහායින් සිටි ධීවරයෙක් එම රළපහර සමඟ පැමිණි විශාල මසුන් සංඛ්‍යාවක් අල්ලා ගත්තා. “මුහුද තමයි මාව පෝෂණය කරන්නා” - ධීවරයා වැල්ලේ ලිව්ව. ඒ අසල මුහුදේ පිහිනමින් සිටි තරුණයෙක් ඒ රළ පහරට හසුවෙලා...
විශ්ව ආකර්ශන නීතිය යනු නිකන් වාඩි වී බලා සිටීම ද?  විශ්ව ආකර්ශනීය නීතිය (Law of attraction) යනු ඔබ ලෝකය දෙස බලන ආකාරය සහ එහි ඔබේ ස්ථානය ඔබට ම වෙනස් කළ හැකි ප්‍රබල සංකල්පයකි. එය අද්භූත හෝ සංකීර්ණ අදහසක් නොවේ.  එය තේරුම් කර ගැනීම තරමක් සරල ය. විශ්ව ආකර්ශනීය නීතියේ සඳහන්...
විශ්ව ආකර්ශනීය නීතිය සරල සංකල්පයක් වන අතර එය අඛණ්ඩව යෙදීම අභියෝගවලට මුහුණ දිය හැකි කරුණකි. මෙම ලිපියෙන් අපි මේ විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කිරීමේදී ඔබ මුහුණ දෙන පොදු බාධක කිහිපයක් හඳුනාගෙන ඒවා ජය ගැනීමට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්නට උත්සාහ කරමු. ඍණාත්මක චින්තන රටා වඩාත්ම වැදගත් අභියෝගයක් වන්නේ සෘණාත්මක චින්තන රටාවන්ගෙන් මිදීමයි....
එකමත් එක කාලෙක එක රාජධානියක බොහොම   ධනවත් සහ ඉහවහා යන  කුතුහලයෙන් පිරුණු  රජෙක් හිටියා. . මේ රජතුමා පාරක් මැද විශාල ගල් පර්වතයක් තබා තිබුණා.  ඔහු අසල සැඟවිලා මේ ගල් පර්වතය දිහාව බලාගෙන ඉන්න එක පුරුද්දක් කරගත්තා. ඔහු ඒ විදියට බලාගෙන  හිටියේ කවුරුන් හෝ යෝධ පර්වතය මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “මට ඇත්තටම දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. මම මොනතරම් ආදරේ කරත්, මොන වරදට සමාව දුන්නත් ආයෙ ආයෙ රැවටුනා මිසක මට කවදාවත් ආදරේ හන්ද සන්තෝසයක් ලැබුනෙ නෑ. මටම මාව තිත්තයි. ඒකයි මම මෙහෙම තීරණයක් ගත්තෙ. මේ...
හවස් වරුවක නගරයේ ප්‍රසිද්ධම අයිස් ක්‍රීම් කඩේට පොඩි පිරිමි ළමයෙක් ඇතුළ්  වුනා. ඊට පස්සේ හිස් මේසෙකින් වාඩි වුණා.  සේවා මුරයේ හිටපු සේවිකාවක් පොඩි ළමයා ලඟට ඇවිල්ලා මොනවද ඕනි කියලා ඇහුවා. "චොකලට් අයිස්ක්‍රීම් බාර් එකක් කීයද ? "රුපියල් දෙසිය පනහය්..." පොඩි පිරිමි ළමයා සාක්කුවෙන් ගත්ත සල්ලි වගයක් ගණන් කරන්න ගත්තා. කාසි මේසේ පුරාම විසිරිලා...