Tag: Lifestyle

සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති ඔබේ ජීවිතය ඒකාකාරී වෙලා කියලා.ඒකාකාරී ජීවිතේ එකම විදියට ගෙවනකොට ලොකු ආතතියකට අපි පත් වෙනව. නමුත් ජීවන රටාවෙ පොඩි වෙනසක් කරල ආතතියෙන් මිදිල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති නම් මේ ලිපිය ඔයාට වැදගත් වේවි. ඒ සදහා ඔබට ඔබේ ජීවිතේ යම් යම් වෙනස්කම් කර ගන්න නම් සිදුවේවී…ඔබව වෙනස්...
ආදරයක් බිඳ වැටුණම ජීවිතේ නැවතුණා තරම් වේදනාවක් ඔබට දැනෙයි .ඒත් උත්සාහ කරොත් ආයේ මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ඔබට පුලුවන්. 1. අලුත් life plan එකක් හදා ගන්න. අතීත වැරදීම් තමයි ජීවිතය අපිට දෙන හොඳම පාඩම. මේ පාඩම ඉගෙන ගත්  ගැහැණුන්ව නැවත වට්ටන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ නිසා මේ තමයි...
විවාහකයින් හුඟක් දෙනා අතරෙ මත ගැටුම් වැඩි වැඩියෙන් ඇතිවෙන මාතෘකාවක් තමයි මුදල්. ගිය මාසෙ ලයිට් බිල ඇයි තවම ගෙව්වෙ නැත්තෙ?.. ඇයි මේ සැරේ ක්‍රෙඩිට් කාර්ඩ් බිල වැඩි වුණේ.. වැනි පුංචි පුංචි විමසීම්වල අවසානය හිතනවාටත් වඩා ගැඹුරින් නරක අතට හැ‍රෙන්න හේතු වෙන්නෙ අඹු සැමියන් අතරෙ මුදල් සම්බන්ධ නිසි සන්නිවේදනයක්, අවබෝධයක්...
සැබෑ ප්‍රේමය යනු  කුමක්දැයි නිතර නැගෙන පැනයකි. ඊට හේතුව නම් ආදරය, විවාහය වැනි උත්තරීතර ආධ්‍යාත්මික මානුෂීය සබදතා රූපය, මුදල්, රැකියාව, සමාජ තත්වය වැනි සරල භෞතික කාරණා මූලික කර ගනිමින් ඇරඹෙන අසාර්ථක ගණු දෙණු බවට පත් වී තිබීමත්, ඒ හේතුව නිසාම සමාජය පුරාම රුවටීම්, වංචාවන් බහුල වී තිබීමත්ය. මේ නිසා...
වෙලාව මදිවීම අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන විශාල ප‍්‍රශ්නයක්. කාන්තාවන්ට මේ ප‍්‍රශ්නය කතාකරන්නවත් වෙලාවක් නැති තරම්. හැම පැයකට ම විනාඩි හැටක් තියෙනවා. හැම දවසකට ම පැය විසි හතරක් තියෙනවා. හැම සතියකට ම ඒ වගේ දවස් 7ක් තියෙනවා. ඒ කියන්නෙ පැය 168ක්. ඒත් අපට වෙලාව මදි වෙන්නෙ කොහොමද? එක එක කාන්තාවන්ගෙ...