Tag: Lifestyle

Korean
අපේ රටේ බොහෝ ගැහැනු ළමයින්ගේ Celebrity crush අතරේ ඉහළින්ම ඉන්නේ කොරියන් නළුවෝ.Kim soo Hyun ,Lee min ho,Park seo joon වගේ නලුවෝ බොහොමයක් විතරක් නෙවෙයි BTS සංගීත කණ්ඩායමටත් ලෝකයේ ඉන්න ගැහැනු ළමයින්ගේ දැඩි ආකර්ෂණය හිමි වෙනවා.කඩවසම්,ආදරණීය පෙනුමක් තියන මේ නළුවන්ට අපේ රටේ Social Media වල නිතරම වැඩෙන මඩ ප්‍රහාරයක් තමයි...
සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති ඔබේ ජීවිතය ඒකාකාරී වෙලා කියලා.ඒකාකාරී ජීවිතේ එකම විදියට ගෙවනකොට ලොකු ආතතියකට අපි පත් වෙනව. නමුත් ජීවන රටාවෙ පොඩි වෙනසක් කරල ආතතියෙන් මිදිල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති නම් මේ ලිපිය ඔයාට වැදගත් වේවි. ඒ සදහා ඔබට ඔබේ ජීවිතේ යම් යම් වෙනස්කම් කර ගන්න නම් සිදුවේවී…ඔබව වෙනස්...
ආදරයක් බිඳ වැටුණම ජීවිතේ නැවතුණා තරම් වේදනාවක් ඔබට දැනෙයි .ඒත් උත්සාහ කරොත් ආයේ මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ඔබට පුලුවන්. 1. අලුත් life plan එකක් හදා ගන්න. අතීත වැරදීම් තමයි ජීවිතය අපිට දෙන හොඳම පාඩම. මේ පාඩම ඉගෙන ගත්  ගැහැණුන්ව නැවත වට්ටන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ නිසා මේ තමයි...
විවාහකයින් හුඟක් දෙනා අතරෙ මත ගැටුම් වැඩි වැඩියෙන් ඇතිවෙන මාතෘකාවක් තමයි මුදල්. ගිය මාසෙ ලයිට් බිල ඇයි තවම ගෙව්වෙ නැත්තෙ?.. ඇයි මේ සැරේ ක්‍රෙඩිට් කාර්ඩ් බිල වැඩි වුණේ.. වැනි පුංචි පුංචි විමසීම්වල අවසානය හිතනවාටත් වඩා ගැඹුරින් නරක අතට හැ‍රෙන්න හේතු වෙන්නෙ අඹු සැමියන් අතරෙ මුදල් සම්බන්ධ නිසි සන්නිවේදනයක්, අවබෝධයක්...