Tag: Mini stories

මම මින්දදගේ ජීවිතේ එයා ඉල්ලුව සැනසීම දීලා ලංකාවෙන් එන්න ආවා. ගුවන් තොටුපලේ අම්මලාට සමුදෙන වෙලාවෙත් මගේ හිත කිව්වේම මින්දද ඇවිල්ලා මාව නවත්තගනීවි කියලා. ඒත්...
තනුජා අපේ ඔෆිස් එකටම ආවා එක ගැන මට දැනුනේ සතුටක්. ඒ සතුට සාධාරණ අවංක සතුටක් නෙවෙයි, කාලකණ්ණි සතුටක් කියලා කියන එක වඩා නිවැරැදියි.තනුජා ට...
උදාරා විවාහ නොවෙන්න තීරණය කලේ අවුරුදු හයක ප්‍රේම සම්බන්ධතාවය ඇතුලේ තමන් රැවටිලා කියලා දැනගත්තාම.  ජීවිතේ දරාගන්න පුලුවන් උපරිම සීමාව සංජක වෙනුවෙන් දරාගෙන අවසන් බව...
“දොස්තර කෙනෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් හරි බඳින්න කියල තමයි මම අපේ ළමයින්ට කියල තියෙන්නෙ. වෙන රස්සාවල් වලින් කොච්චර හම්බ කරත් පිලිගැනීම තියෙන රස්සාවල් තියෙන්නෙ...
තරිඳු මත්පැන් වීදුරුවක් තොල ගාන ගමන් අසුන් දෙක තුනකට එහා ඉන්න මධූශා දිහා බැලුවේ හොරැහින් වගේ. මදූෂාත් තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා තරිඳු දැක්කේ...
“හංසජා වෙඩ්ස් හරිත්” හංසජා අතටම ගෙනැල්ල භාරදුන්න වෙඩින් කාඩ් එක අතට ගත්ත සමහර අයට නම් තිබ්බ ලොකුම ප්‍රශ්නෙ දැන් මොකද්ද අඳින්නෙ කියන එක. වෙඩින් එකට...
සංසලා ඉස්කෝලේ ආවේ  නෑවිත්  බැරි කමට. ඊයේ දවල් ඉඳන් හරි හැටි කෑමක් නැතුව, ඒ මදිවට දවස තිස්සේම නංගිලා දෙන්නා එක්ක ඔට්ටු වෙලා සංසලාට දරාගන්න...
හේමා ලොකු කලබලයකින් වගේ ගේට්ටුව ඇරගෙන ලේන්සුවෙන් මුහුණ පිහිදන ගමන් ගෙදරට දුවගෙන එන හැටි පියල් ඉස්තෝප්පුවේ ඉඳන් බලාගෙනයි හිටියේ. " අනේ අපි ඉවරයි පියල් "  හේමා...
මාධව වේගයෙන් දොර ඇරගෙන කාර්යාලයට ඇතුළු වුනෙත් , කාර්යාලය ඇතුලේ හිටපු සේවකයෝ සියල්ලම පුටුවලින් නැගිට්ටෙත් එකම වෙලාවට. මාධව කාර්යාලය පුරාම ඇස් යවලා බැලුවත් ඔහු...
බදුල්ල නගරයේ ඉඳන් අශ්විනිලගේ පාසැලට එක බස් එකයි තියෙන්නෙ. ඒක සීටීබීබස් එකක්. නගරේ ඉඳන් කිලෝමීටර් දහයක් ඈතින් තියෙන පාසැල අති දුෂ්කර කියන නිර්ණායක වලට...