Tag: Motivation

ප්‍රශ්න කියන්නෙ අපේ ජීවිතේ හැමදාම හමුවෙන දෙයක් නේ. ප්‍රශ්න නැති ජීවිතයක් නෑ. අපි සමහරවෙලාවට හිතනවනෙ “අනේ අරය නම් හරි සන්තෝසෙන් ජීවත් වෙනව එයාලට ප්‍රශ්න නෑනෙ” කියල. ඒ උනාට අපි නොදන්න විදියෙ ප්‍රශ්න එයාලටත් තියෙන්නෙ පුලුවන්. ඉතින් ප්‍රශ්න කියන්නෙ ඕනම කෙනෙකුට අමුතු දෙයක් නෙවෙයි. හරිම හුරුපුරුදු දෙයක්. ජීවිතේකට ප්‍රශ්න තියෙන්න ඕන. ප්‍රශ්න...
“මට ජීවිතේ ඉස්සරහට යන්න කිසිම Opportunity එකක් එන්නෙ නෑ” කියන ප්‍රශ්නෙ අපි අපෙන් ඕන තරම් අහලා තියෙනව. අහනවා.ඒත් ඇත්තටම අපේ ජීවිතේට Opportunities එන්නෙම නැද්ද?එක රටක රජ කෙනෙක් හිටියා.මේ රජතුමා රජකම් කල රටේ ප්‍රධාන පාරක් මැද ලොකුම ලොකු ගලක් තිබුනා. ඒ ගල නිසා ඒ පාරෙන් ගමනාගමනයත් අපහසු වෙලයි තිබුණෙ.මේ රජතුමා...
අනාගතය කියන්නෙ කෙසේ වේවිද කියල උපකල්පන ගොඩනගන්න ඉතා අසීරු කාල සීමාවක් කියල අපි දන්නවනේ. විශේෂයෙන්ම නවීන ලෝකයේ සිද්ධ වෙන ඉතා ඉක්මන් සමාජ, දේශපාලන සහ තාක්ෂණික වෙනස්වීම් එක්ක ඊළඟ තත්පරේ කුමක් සිදුවෙයිද කියල හිතන්න අපිට ඇති හැකියාව ඉතාම සිමීතයි.  හැබැයි, ඒ කොයි විදිහට ලෝකය වෙනස් වුනත් ඊට අනුකූලව හැකිතරම් හොඳින් අපේ ජීවිත...
ජීවිතේ ජයගන්න නම් මහන්සි වෙලා වැඩ කරන්න ඕන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මහන්සිවෙලා වැඩ කරොත් තමයි ජීවිතේ ජයගන්න පුලුවන් බව අපි ඉගෙන ගත්තෙ පුංචි කාලෙමයි. මහන්සි වෙලා වැඩ කරනව කියන එකෙත් පොඩි සතුටක්, ආතල් එකක් නැත්තෙම නෑ නෙවෙයිනෙ. හැබැයි මහන්සි වෙලා වැඩ කරනව කියන එක හැමෝටම කරන්න පුලුවන්...
දිනක් සර්පයෙක් කැලයක් මැදින් බඩගාමින් ගියා. ඒ යන විට හදිසියේ දුටු එළියෙන් බැබලෙන කණමැදිරියකු පසුපස සර්පයා හඹා යාමට පටන් ගත්තා. ටික දුරක් ගිහින් කණමැදිරියා නතර වී සර්පයාට මෙසේ කිව්වා. "මට ඔයාගෙන් ප්‍රශ්න තුනක් අහන්න පුලුවන්ද?" සර්පයා "ඔව්" කිව්වා. මම ඔබේ ආහාර දාමයට අයිතිද? සර්පයා "නැහැ" කිව්වා. මම ඔයාට මුකුත් කළාද? සර්පයා "නැහැ" කිව්වා. එහෙනම් ඇයි මාව...
මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ පාසල ළඟ අච්චාරු කරත්තයක් තබාගෙන අච්චාරු විකිණීම ගැටලුවක් වූයේ නැත.ඇයට මට බොහෝ දේ රැගෙන දීමට මුදල් නැති වීම ගැන දුකක් වූයේ ද නැත. අප සවස්...
එදිනෙදා ඇති අධික වැඩ කටයුතු, රාජකාරී, පුද්ගල බැඳීම් නිසාම මේ වන විට ඔබ ජීවිතය තුල ප්‍රශ්න, ගැටළු වලින් හෙම්බත් වෙලා ඔබට ඔබ ගැන හිතන්ත් අමතක වෙලා ඇති... මානසික පීඩාවන්ට  යටවීගිය ඔබට ඔබවම අමතකවෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් ඔබ එම වේදනාකාරී ජීවිතය දිගටම ගතකළොත් ආතතිය ආදී මානසික ව්‍යාකූලතා ඇතිවන්න පුළුනන්. ඔබත් රැකියාවේ...
ඔලිම්පික් රන් සිහිනයක් යනු ක්‍රීඩක දිවියේ හිණිපෙත්ත අතර එය සුළුපටු සිහිනයක්ද නොවේ. නමුත් සැමවිටම පදක්කමක් යනු ජයග්‍රහනයක්ද නොවේ. රන් පදක්කමක් දිනා නොගත්තද Rio Olympics හි ආදරණීයම ක්‍රීඩිකාව බවට පත්වුණු Fu Yuanhui ගැන සටහනක් තැබිය යුතුවන්නේ ඇගේ හැසිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනි. Fu 20 හැවිරිදි චීන ජාතික පිහිනුම් ක්‍රීඩිකාවකි. චීන...
ඔබ අද සිටින තරගකාරී ලෝකය තුල මදක් නැවතී විනාඩියක් සිතන්න, ඔබගේ ජීවිතයේ පසුගිය කාලය ගෙවී ගිය ආකාරය. එය ඇතැම් විට ඔබ සතුටටත් දුකටත් පත් කරාවි. අප අද කථාකරන්නේ ජීවිතයට මුහුණ දීමට නව ලොවට පිය නගන, දැනටමත් සමාජය තුල ගැටෙමින් සිය ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමට වෙරදරන; ඉන් ජයග්‍රහණය කළ...