Tag: Smart Relationship

ප්‍රේම සබඳතාවක් ඔබ ආරම්භ කරන්නේ එය විවාහයක් දක්වා ගෙන යාමේ අරමුණ ඇතුව. එත් මොනයම් හෝ හේතුවක් නිසා සබඳතා අවසන් වෙන අවස්ථා අපි ඕනෑ තරම් අහලා තියනවා.කොහොමද ඔබේ පෙම්වතා ඔබෙන් දුරස් වෙනවද කියලා දැනගන්නේ? ඒ ගැන හැඟවෙන ඉඟි ටිකක් අපි ඔබට කියන්නම් සන්නිවේදනය අඩාල වීම නිතර ඔබට දුරකථන ඇමතුම් දෙමින් නිතර ඔබව...
"ලොවම එපා වීලොවම කළකිරීදැවී තැවී හිඳිනා වේලේඔබේ දයාබර එකම වදනකින්මගේ ආත්මය සුවපත් වේ.." ඔබ මේ ගී පදය අහලා ඇතුවාට සැක නෑ.ආදරණීය වදනකට, අගය කිරීමකට ඔබේ සහකරුගේ ආත්මයම සුවපත් කරන්න පුලුවන් කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒකයි. මේක ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම පොදුයි. ඔබේ සහකරු දෙස ස්තූති පූර්වකවබලා කරන අගය කිරීමක් කියන්නෙ...
රැවටිලිකාර පෙම්වතෙක් එක්ක ඉන්න කිසිම පෙම්වතියක් කැමති නෑ. කොහොමද ඔබේ පෙම්වතා ඔබව රවටනවාද කියලා දැනගන්නේ? මේ ලිපියෙන් ඔබට ඒ ගැන අදහසක් ලබා ගන්න පුලුවන් වේවි.. ප්‍රේම සබඳතාවයකදි තමන්ගෙ පෙම්වතා තමන්ට ඇත්තටම ආදරය කරනවද එහෙම නැත්තම් රවට්ටනවද කියලා දැනගන්න එක ගොඩක් වටිනවා. අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ පෙම්වතා ඔබව රවට්ටනවද...