Tag: Smart Relationship

මං හිටියෙ ඇඳුම් අල්මාරිය අස් කරන ගමන්. එළියට ගිහින් වැඩක් කර ගන්න අපහසු මේ වගේ විවේකී දවස් වල, කාර්ය බහුල දින වලදි අතපසු වෙලා ගිය අප්‍රමාණ වැඩ තියෙනව ගෙයි ඉඳල කර ගන්න. අල්මාරි ලාච්චුවක් අදිනකොට දුව ඉපදුණ දවස් වලට අයිති සිහිවටන එකතු කරපු පුංචි පෙට්ටියක් මගේ නෙත ගැටුණා. මං...
හැරී සහ මේගන් යුවල මීට මාස හතරකට පෙර ලිල්බට් ඩයනා නම් සිඟිති දියණියකට උපත ලබා දුන්නා.ඒ සම්බන්ධ කතා බහක් සඟරාවක් සමඟ කරද්දී මේගන් පවසා තිබුණේ ලිල්බට්ගේ උපත නිසා තමන් යම් කලබලකාරී තත්වයකට පත් වූ බවක්. වැටුප් සහිත පීතෘ නිවාඩු සඳහා ප්‍රසිද්ධ ඉල්ලීමක් කරමින් ඇය එය ජාතික අයිතිවාසිකමක් බවට පත් කරන...
ඉරිදා නිවාඩු නිසා ටිකක් වැඩිපුර නිදා ගන්න එක අපේ පුරුද්ද. ඇත්කටම නින්ද වුණත් වැඩිපුර ම වටින්නෙ නිතර නිතර ඒක වැළඳ ගන්නට ඉඩ කඩක් නැති අයට. නින්ද කැඩුවෙ දුරකතනය. ඇත්කටම මේ දුරකතනය තරං අපිට ප්‍රයෝජනවත් මෙවලමක් තවත් නැති තරං. ඒත් වෙලාවකට ඒ තරං කරදරකාර දෙයක් වුණත් වෙන නෑ කියල හිතෙනව. මං නිදි...
Japan's princess Mako and her Boy friend
ආදරය වෙනුවෙන් රජ කිරුළු අත් හළ රාජකීයයන් ඉතිහාසය පුරා අපට හමු වෙනවා.ඉතිහාස කෘති සහ ප්‍රබන්ධ කතා වලින් කියවා ඇති ඒ ආදර කතා හැරුණු විට එවැනි කතාන්දරවලට නිදසුන් වර්තමානයේ ද පවතිනවා.හැරී කුමරු මේගන් කුමරිය නිසා රාජකීයත්වයට සමු දී තවම එතරම් කාලයක් නැහැ.රජ කිරුළු අත් හළ ආදර කතා අතරට අලුතින් එක්වන්නී...
පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි වුණා. දූ තෝරපු ගවුම් කීපයක් ම මං ප්‍රතික්ෂේප කළේ, ඒව සංවර ගෑනු ළමයෙකුට ගැලපෙන්නෑ කියල හිතුණ නිසා. "කෙල්ලගෙ ආසාවනෙ. ඔන්න ඔහෙ අරන් දෙන්න. තාම ඉතිං මහ ලොකුවක් කියලයැ" දූගෙ...
අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බදකමකට යනවා කියන කාරණය.සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනගනවා දරුවො හදනවා කියන සංකල්පය තමයි අපේ මනසේ ගොඩනැගෙන්නෙ.නමුත් අපි බොහොම පරිස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්නට පුලුවන්.විවහා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අර්ථ දැක්වීමෙදි ගොඩක්...
අල්ලපු ගෙදර සනූ දුව පිරිමි ළමයෙක් එක්ක ගෙදරට වහං වෙලා යන්න ගිහින්. ඒ බව දැන ගත්ත උදේ පාන්දර ඒ පැත්තෙන් ඇහුණෙ මහ විලාප හඬක්. කාට හරි ලෙඩක් දුකක් කරදරයක්ද කියල දැන ගන්න මාත් ඉක්මනට ඒ පැත්තට ගියා. "අනේ බලන්න රමී...මේ දරුවා කර ගෙන තියෙන අපරාදයක්. කෙල්ලව රවට්ටගෙන රමී. නැත්තං මේ...
අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ සුරූපි රංගන ශිල්පිනියක්.ඇය වඩවඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇගේ රංගනය නිසා විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ බල කණුවක් වුණු විරාට් කෝලිගේ ආදරණීය බිරිඳ වීමත් ඊට හේතුවක්.විරුෂ්කා ලෙස ලෝකය පුරා ජනප්‍රිය වූ සුන්දර ආදර අන්දරයකට පසු විවාහ වූ මේ දෙපල මේ වසරේ ජනවාරි එකොළොස් වෙනිදා පුංචි දියණියකගේ දෙමාපියන්...
මං ඔෆිස් ඇරිල එනකොට දූ හිටියෙ ලැප්ටොප් පරිගණකයට මූණ ඔබාගෙන. මං ගෙට ගොඩ වුණේ දවස පුරා ම වුණ මහන්සිය දූගෙ මූණ දකිද්දි අතුරුදන් වෙලා යනව නේද කියන හිතිවිල්ලත් එක්ක. "මගෙ සෝස මල" මං එහෙම කියන ගමං දූගෙ කම්මුලක් මිරිකුව. ඔයා ඒ ගැන නො රිස්සුමක් පෙන්නන ගමන් මුවින් අමුතු හඬක් නගනකොට අම්ම...