Tag: Smart Relationship

love
"හදේ කොතැනක හෝ හිඳී නුඹනිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැනවෙලා හස රැහැනින්පෙළයි මා මුදා සුව දැහැනින්" කුමාරදාස සපුතන්ත්‍රි මහතා ලියූ සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතය අපි බහුතරයකගේ කැමතිම ගීයක් වෙනවා.අතීතය අපි ම වරින් වර පාරවන සුළු දෙයක් බව කියන්නට මේ ගීතය තරම් නිදසුනක් වෙනත් නැහැ. පැරණි පෙම්වතා කියන්නේ තරුණියන්  90% කටත් වඩා...
relationship
සුවපහසු, ආදරණීය සම්බන්ධතාවයක සතුටින් සිටීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත. ඔබ සමග සිටින ආදරවන්තයා සමඟ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක්  පවත්වාගෙන යාම නිසා ඔබේ මානසික මට්ටම ඉහළ යනවා. ඉතින් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණු 5ක් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. 1. සන්නිවේදනය "සන්නිවේදනය අත්‍යාවශ්‍ය වේ" යන වාක්‍යය ඔබ නිසැකවම...
තනිකම කියන්නේ ජීවිතය තුළ කෙනෙකුට ලැබෙන දරුණුම දඬුවමකට.තනි වීම සිදු වන්නේ විවාහය තුළ නම් එය ඔබව දරුණු පීඩනයකට ලක් කරන බව නොකියාම බැහැ.කුටුම්භයක් තුළ තනි වූ ගැහැනුන්ගේ කඳුළු කතා ගැන අපි (අ) හිමි සිහින තුළින් වගේම SmartLady ෆේස්බුක් සමූහයේ නිර්නාමික ගැටලු හරහාත් කතා කරන තැන් ඕනෑතරම්.මොනතරම් මිතුරු සමාගම් තිබුණත්...
Olena Zelenska
මේ රුසියානු යුක්රේන යුද්ධය පවතිමින් ඇති වෙලාවක්.යුද්ධය කුමන ආකාරයකින් අවසන් වේද එසේත් නැතිනම් එය ලෝක යුද්ධයක් දක්වා පැතිර යාවිද යන්න අප තවම දන්නේ නැහැ.එහෙත් මේ කතාව යුද්ධය ගැන නෙවේ.යුද්ධයට මුහුණ දෙමින් සිටින තම සැමියාගේ අත තරයේ අල්ලා ගත් ගැහැනියක ගැනයි. යුද්ධයක් තුළ නිවැරදි කවුරුන්ද යන කාරණාව අපට කිසිසේත්ම පුරෝකථනය කළ...
mama's boy
"සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයිනැමීගෙන කැඩපතට නිති කෙහෙ රැවුලු සකසන ලීලයයිබලාගෙන මඳනල කියන්නේ එකම එක පද පේලියයිමගේ පුත මා නුඹේ අතැඟිලි මුදාලිය යුතු කාලයයි" මේ ගීතය ජනප්‍රිය ලේඛිකාවක වන චන්දි කොඩිකාර මහත්මිය අතින් ලියවුණු ගීතයක්.පුතු ආදරයෙන් බැඳී විවාහයට සූදානම් වෙද්දී ඔහුට ඔහුගේ ලෝකය සොයා ගන්නට ඉඩ දීම හැම...
love
ඔබේ ශරීරයේ තිබෙන ඒ කුඩා රතු පැහැති පැල්ලම, ඔබ ඉතා ඕනෑකමින් සැඟවීමට උත්සහා කරන ආදර සැපුමක්, හාදු ලකුණක් එහෙමත් නැත්තම් සංක්ෂිප්තව කිවහොත් හිකී ( a hickey ) එකක් යනුවෙන් හඳුන්වන්නට පුලුවන්. යමෙක් ඔබේ සියුම් සම (බෙල්ලෙ හෝ අතේ ) ඉතා තදින් සිප උරන විට ඔබේ සමේ තිබෙනා ඉතා සියුම්...
couple at kitchen
"ගෙදර වැඩ සේරම මගේ පිට පැටවිලා..කිසිම සහයෝගයක් නැති හස්බන්ඩ් කෙනෙක් මට ඉන්නේ.." පවුල් ජීවිතය තුළ ඇති ගැටලු ගැන සාකච්ඡා කරන වෙලාවට Smartlady ෆේස්බුක් සමූහයට එවැනි ගැටලු එන තැන් ඔබට මතක ඇති.ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? රණ්ඩු නොවී ඒ ප්‍රශ්නය විසඳා ගන්න ඇත්තටම අමාරුද?ඔබ වෙනුවෙන් තමයි අපි මේ ලිපිය ලියන්න හිතුවේ.ඔහුගේ සහයෝගය...
Couple in love
ශක්තිමත් සහ කල් පවත්නා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා දෙදෙනාම එකිනෙකාගේ වෙනස්කම් සහ අඩුපාඩු පිළිබඳව පිළිගනිමින් ඒවා සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතු යි.සම්බන්ධතාවයකදී කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවන නිසා එකිනෙකාව වටහාගෙන ඔබ දෙදෙනාගේ නොගැලපෙන දෑ ගලපාගෙන ඉදිරියට යාම වැදගත් වෙනවා.ඉතින් එවැනි ශක්තිමත් සහ ප්‍රීතිමත් සබඳතාවයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවද කියලා තමයි...
Badhai hoo කියන්නේ අමුතු තාලේ මාතෘකාවක චිත්‍රපටියක් නිසා එයට බොලිවුඩයේ වගේම අපේ සිනමා රසිකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.උස්මහත් වූ දරුවෝ ඉන්න මේ කතාවේ අම්මා අහම්බයකින් ගැබ් ගැනීම තමයි කතාවට පාදක වෙන සිදුවීම. අවිවාහක ගෑනු ළමයෙක් ගැබ් අරන් ප්‍රේමවන්තයා අතුරුදහන් වුණාම ඇති වෙනවටත් වඩා බයක් මෙහි අම්මා වුණු පියංවදාට ඇති වෙනවා.ඇය...
2021 නොවැම්බර් දහඅට වැනිදා සමාජ මාධ්‍යයන් වල වැඩිම සෙවුම් වාර ගණනකින් Popular now වන්නට Camila Cabello සහ Shawn Mendes සමත් වෙලා තිබෙනවා.ඒ ඔවුන්ගේ රසිකයන්ට ආන්දෝලාත්මක තත්වයක් සහ ඉමහත් වේදනාවක් ඇති කරමින්. "මිතුරනි,අපි අපේ ආදර සබඳතාවය නවත්වන්නට තීරණය කළා.නමුත් මිනිසුන් ලෙස අප එකිනෙකාට දක්වන ආදරය වෙන කවරදාටත් වඩා ශක්තිමත්.අපි අපේ මිත්‍රත්වය...