Tag: Smart Relationship

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි වුණා. දූ තෝරපු ගවුම් කීපයක් ම මං ප්‍රතික්ෂේප කළේ, ඒව සංවර ගෑනු ළමයෙකුට ගැලපෙන්නෑ කියල හිතුණ නිසා."කෙල්ලගෙ ආසාවනෙ. ඔන්න ඔහෙ අරන්...
අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බදකමකට යනවා කියන කාරණය.සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනගනවා දරුවො හදනවා කියන සංකල්පය තමයි අපේ මනසේ ගොඩනැගෙන්නෙ.නමුත් අපි බොහොම පරිස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්නට පුලුවන්.විවහා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අර්ථ...
අල්ලපු ගෙදර සනූ දුව පිරිමි ළමයෙක් එක්ක ගෙදරට වහං වෙලා යන්න ගිහින්. ඒ බව දැන ගත්ත උදේ පාන්දර ඒ පැත්තෙන් ඇහුණෙ මහ විලාප හඬක්. කාට හරි ලෙඩක් දුකක් කරදරයක්ද කියල දැන ගන්න මාත් ඉක්මනට ඒ පැත්තට ගියා."අනේ බලන්න රමී...මේ දරුවා කර ගෙන තියෙන...
අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ සුරූපි රංගන ශිල්පිනියක්.ඇය වඩවඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇගේ රංගනය නිසා විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ බල කණුවක් වුණු විරාට් කෝලිගේ ආදරණීය බිරිඳ වීමත් ඊට හේතුවක්.විරුෂ්කා ලෙස ලෝකය පුරා ජනප්‍රිය වූ සුන්දර ආදර අන්දරයකට පසු විවාහ වූ මේ දෙපල මේ වසරේ ජනවාරි එකොළොස් වෙනිදා පුංචි...
මං ඔෆිස් ඇරිල එනකොට දූ හිටියෙ ලැප්ටොප් පරිගණකයට මූණ ඔබාගෙන. මං ගෙට ගොඩ වුණේ දවස පුරා ම වුණ මහන්සිය දූගෙ මූණ දකිද්දි අතුරුදන් වෙලා යනව නේද කියන හිතිවිල්ලත් එක්ක."මගෙ සෝස මල"මං එහෙම කියන ගමං දූගෙ කම්මුලක් මිරිකුව. ඔයා ඒ...
ඔෆිස් නිවාඩු දවසෙ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා කඩ සාප්පු වලට ගොඩ වෙලා බඩු මුට්ටු ටිකක් ගන්න ආසාව හිතේ තිබුණා. කැලන්ඩරේ රතු පාටින් සලකුණු වුණ ඒ නිවාඩු දවස දිහා සති දෙකක් තිස්සෙ ම බල බල ඇඟිලි ගැන ගැනයි හිටියෙ මං. එහෙම තමයි ඔෆිස් යන අයට. නිවාඩුවක් කියන්නෙ මහ...
   දූට කරන්න හොඳ ඉංග්‍රීසි පාඨමාලාවක් ගැන අදහසක් ගන්න මං අන්තර් ජාලයෙ සැරිසැරුවා. ජාත්‍යන්තර ව පිළිගත් සහතික පත්‍ර විභාග වලට දරුවන් යොමු කරන ඒ වගේ පන්තියකට මං ගියේ හිතවතියක් එක්ක. ඒ පන්තියෙ පාඨමාලා ගාස්තු ටිකක් වැඩියි. පන්තියෙන් පිටතට ආපු ගමන් මගෙ හිතවතී ඒ ගැන කතා කළේ එ්...
සයිබර් අවකාශය පුරා හැම අවුරුද්දකම පාහේ එක්තරා කාලයක කතාබහට ලක් වෙන සිදුවීමක් තියෙනවා.ඒ ජනප්‍රියව සිටි තරුණ නළුවෙකුගේ මරණය.ඔහුගේ පෙම්වතිය ඒ සිදුවීම අමතක කර තමන්ගේ වෘත්තීය ජීවිතය නැවත අරඹා අතිශය සාර්ථකත්වයට ළඟා වෙමින් හිඳීම අපේ රටේ මිනිස්සුන්ට මැජික් එකක්.ඇයි ඇය එහෙම ඉන්නේ? ඒක තමයි ප්‍රශ්නය.තමන්ගේ ජීවිතයේ අති සමීපතමයා...
"අපේ ගෙදර අය ඔක්කොමල දැන් එකට මුණගැහෙන්නෙ රෑට පවර් කට් එකක් වුණොත් විතරයි. නැත්තං තම තමන්ගෙ කාමර වල තම තමන්ගෙ ලෝක වල"අම්මගෙ හිතවතෙක් එහෙම කියල හිනා වුණා දුවේ. ඒත් ඒ හිනාව යට තිබුණේ මොන තරං අසරණ කමක් ද, මොන තරං දුක් ගොඩක් ද,...
"ගැහැනිය රැජිණක් වෙන්න නම් ඇයට හොඳ සැමියෙක් ලැබෙන්න ඕනෑ.."මේ කතාව එක්ක මං වගේම ඔබත් එතරම් එකඟ නොවේවි.ගැහැනියකට රැජිනක් වෙන්න පිරිමියෙක් ඕනෑම නෑ.ඇයට පුලුවන් තනියම ඇගේ සිහින හඹා යන්න.තමන්ගේ හිස මත කිරුළු පැලඳ ගන්න ඇයට පුලුවන්.ඒත් "ගැහැනියකගේ ජීවිතය අපායක් කරන්න පිරිමියෙකුට පුලුවන්" කියන කාරණාවට...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content