Tag: Smart Relationship

සම්බන්ධතාවයක් තුළදී කැපකිරීම් වගේම විවිධ උත්සාහයන් දරන්නට අපට සිදු වෙනවා. ආර්ථික තත්ව පවා බෙදා ගන්නා තරමට සම්බන්ධතාවයක් ගෙන යාම පහසුයි.ඔබේ සහකරු අධික ලෙස මානසිකව හා කායිකව ඔබෙන් පරපෝෂණය වන්නේ නම් එය එතරමට හොඳ දෙයක් නෙවෙයි. ඔබ ඉන්නේ මෙවැනි සබඳතාවයක බව තේරුම් ගන්නේ කොහොමද? ඔහු ඔබට තනි වෙන්න දෙන්නෙම නැද්ද? සම්බන්ධතාවයක් තුළ...
දික්කසාදය කියන්නේ සුන්දර අත්දැකීමක් නෙවෙයි. තමන්ගේ ජීවිතය සහමුලින්ම විනාශ කරන හෝ තමන්ගේ මානසික සැනසීම සහමුලින්ම නැති කරන පුද්ගලයෙකුගෙන් නීත්‍යානුකූල ඉවත් වුණත් එතැනින් එහා ජීවිතය ගැන කාන්තාවන්ට ළතැවීමක් සහ බියක් ඉතිරි වෙනවා. කුමන හේතුවක් නිසා හෝ ඔබේ විවාහය බිඳ වැටී ඇති බවට එකඟ වීමට කාලය ගත විය හැකි අතර බොහෝ...
"මම එයා වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරාද? "අපේ ආදරේ සාර්ථක වුණේ එයාගේ කැපවීම් නිසා" "කැපකිරීමක් නැති ආදරයක් මොකටද?" ආදරය සහ සම්බන්ධතා සම්බන්ධයෙන් මෙවැනි කතා ඕනෑතරම් අසන්නට ලැබෙනවා. ආදරය සාර්ථක වන්නේ කැපකිරීම් මත බවට ද අපි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒත් ඇත්තටම ආදරයක් කැප කිරීම්වලින් පිරෙන්නට ඕනෑ ද? අපි අද ඒ ගැන කතා කරමු කැපකිරීම් නැති...
ගැටුම් ඇතිවීම ඕනෑම සම්බන්ධයක් තුළ සාමාන්‍ය සංසිද්ධියක්.විවිධ කාරණා සම්බන්ධයෙන් ගැටුම් දෙදෙනකු තුළ ඇති වන්නට පුළුවන්.නමුත් පරිණත වන විට මේ ගැටුම් ඇතිවීමට හේතුවත් ඒවා නිසා පළුදු වූ සම්බන්ධයෙන් යළි ගොඩනඟා ගන්නා ආකාරයත් අවබෝධ කරගත යුතුම වෙනවා. ගැටුමකට පසු නැවත ඔබේ සම්බන්ධය ආරම්භ කරන්නේ කොහොමද? 1.වාද කිරීම නවත්වන්න  ඔබට යළි නිවැරදි කල නොහැකි තරම්...
ඇත්තටම කවදද කසාද බඳින්නේ.."ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ටික කාලයක් යනකොට බොහෝ ගැහැණු ළමයින්ට ඇති වෙ අ ප්‍රශ්නයක් තමයි ඒ.සාමාන්‍යයෙන් බොහෝ සම්බන්ධතා වසර පහක්වත් පවත්වා ගෙන යාමෙන් අනතුරුව  විවාහ ජීවිතයට ඇතුල් වෙන්න බොහෝ යුවළවල් ක්‍රියා කරනවා.ඒත් සමහරුන්ට ඒ දේ විදියට කරගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.එයට හේතුව වෙන්නේ සමහර ආදර සම්බන්ධතා පාසල්...
මගේ මුලු ජීවිතේම රැවටීමකට අහු වෙලා. ආදරේ කරන කාලේ ඉඳන් රැවටිලා මං තාමත් රැවටෙනවා" මේ අපේ සමූහයට ලැබෙන නිර්නාමික පණිවිඩ බොහොමයක කතාව. රැවටීම කියන සාධකයට කිසිම පුද්ගලයෙකු කිසිම දවසක ලක් විය යුතු නැහැ.පවුල් ජීවිතය තුළ ඔබේ සැමියා අතින් ඔබ රැවටීමට ලක් වෙනවා නම් එය ඉතාම ඛේදනීය කාරණාවක්.එයට මුහුණ දෙන්නේ කෙසේද?අද...
ඒක පාර්ශවික ප්‍රේමය කියන්නේ ඕනෑම කෙනෙක් ජීවිතය තුළ එක්වරක් හෝ අත් විඳින හැඟීමකට.සෙලිබ්‍රිටි ක්‍රෂ් බර ගාණක් හැම ගැහැනු ළමයෙකුටම ඉන්න පුලුවන්.නමුත් ඔබ නිතරම ගැවසෙන පරිසරය තුළ ක්‍රෂ් එකක් ඉන්න එකට ඔබ කොහොමද මුහුණ දෙන්නේ.බොහොම සාමාන්‍ය දෙයක් වගේ හිතුණත් මේ හැඟීම සමහර යුවතියන්ට මහත් පීඩනයක් ගෙන දෙන අවස්ථා තියනවා. ඒකපාර්ශ්වික ප්‍රේමයක් එහෙම...
relationship
යමෙකු විෂ සහිත හෝ අපවාදාත්මක සම්බන්ධතාවයක් අත් නොහරින්නේ මන්දැයි අපිට විවිධ තීරණවලට එන්නට පුලුවන්, නමුත් යථාර්ථය එතරම් සරල නෑ. පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්න නොවන සම්බන්ධතාවයක සිටීමට තෝරා ගත හැකි හේතු රාශියක් තිබිය හැකියි.ඒ සම්බන්ධය හැර යාමට නොහැකි බව පවා ඔවුන්ට හැඟෙන්නට පුළුවන්. ඔබ Toxic Relationship සිටී නම් හෝ ඔබේ...
ලෝකය පුරා බොහොමයක් සම්බන්ධතා විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි සාර්ථක සම්බන්ධතාවයක රහස පස් ආකාරයක ආදර භාෂාවයි. මීට කලින් ඔබ මේ පිළිබඳව අසා නැතිනම් අද අපි දැන ගනිමු මොකක්ද මේ ආදර භාෂා පහ කියලා. විශේෂඥයින්ගේ දැනුම ඇසුරින් මේ ආදර භාෂා පහ සම්බන්ධවත් ඒවා වටහා ගැනීම තුළින් ඔබේ ආදර සම්බන්ධය තුළ වඩා...
William and Kate
රාජකීය උත්සව ගැන කවර කාලය වුවත් බොහෝ දෙනෙක් උනන්දු වනවා.ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ උත්සව සඳහා හිමි වන්නේ සුවිශේෂී තැනක්. එවැනි කාගේත් කතා බහට ලක් වූ උත්සවයක් ඉකුත් දිනකදී යෙදී තිබුණා. ඒ කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ එකළොස් වැනි විවාහ සංවත්සරයි.කෙසේ නමුත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු...