Tag: Smart Relationship

ඔෆිස් නිවාඩු දවසෙ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා කඩ සාප්පු වලට ගොඩ වෙලා බඩු මුට්ටු ටිකක් ගන්න ආසාව හිතේ තිබුණා. කැලන්ඩරේ රතු පාටින් සලකුණු වුණ ඒ නිවාඩු දවස දිහා සති දෙකක් තිස්සෙ ම බල බල ඇඟිලි ගැන ගැනයි හිටියෙ මං. එහෙම තමයි ඔෆිස් යන අයට. නිවාඩුවක් කියන්නෙ මහ මෙරක් වගේ...
   දූට කරන්න හොඳ ඉංග්‍රීසි පාඨමාලාවක් ගැන අදහසක් ගන්න මං අන්තර් ජාලයෙ සැරිසැරුවා. ජාත්‍යන්තර ව පිළිගත් සහතික පත්‍ර විභාග වලට දරුවන් යොමු කරන ඒ වගේ පන්තියකට මං ගියේ හිතවතියක් එක්ක. ඒ පන්තියෙ පාඨමාලා ගාස්තු ටිකක් වැඩියි. පන්තියෙන් පිටතට ආපු ගමන් මගෙ හිතවතී ඒ ගැන කතා කළේ එ් කරම් පැහැදීමකින්...
සයිබර් අවකාශය පුරා හැම අවුරුද්දකම පාහේ එක්තරා කාලයක කතාබහට ලක් වෙන සිදුවීමක් තියෙනවා.ඒ ජනප්‍රියව සිටි තරුණ නළුවෙකුගේ මරණය.ඔහුගේ පෙම්වතිය ඒ සිදුවීම අමතක කර තමන්ගේ වෘත්තීය ජීවිතය නැවත අරඹා අතිශය සාර්ථකත්වයට ළඟා වෙමින් හිඳීම අපේ රටේ මිනිස්සුන්ට මැජික් එකක්.ඇයි ඇය එහෙම ඉන්නේ? ඒක තමයි ප්‍රශ්නය.තමන්ගේ ජීවිතයේ අති සමීපතමයා මිය ගිය...
"අපේ ගෙදර අය ඔක්කොමල දැන් එකට මුණගැහෙන්නෙ රෑට පවර් කට් එකක් වුණොත් විතරයි. නැත්තං තම තමන්ගෙ කාමර වල තම තමන්ගෙ ලෝක වල" අම්මගෙ හිතවතෙක් එහෙම කියල හිනා වුණා දුවේ. ඒත් ඒ හිනාව යට තිබුණේ මොන තරං අසරණ කමක් ද, මොන තරං දුක් ගොඩක් ද, කොච්චර සීතල කඳුළක් ද කියල මට...
"ගැහැනිය රැජිණක් වෙන්න නම් ඇයට හොඳ සැමියෙක් ලැබෙන්න ඕනෑ.."මේ කතාව එක්ක මං වගේම ඔබත් එතරම් එකඟ නොවේවි.ගැහැනියකට රැජිනක් වෙන්න පිරිමියෙක් ඕනෑම නෑ.ඇයට පුලුවන් තනියම ඇගේ සිහින හඹා යන්න.තමන්ගේ හිස මත කිරුළු පැලඳ ගන්න ඇයට පුලුවන්. ඒත් "ගැහැනියකගේ ජීවිතය අපායක් කරන්න පිරිමියෙකුට පුලුවන්" කියන කාරණාවට එකඟ නොවී ඉන්න අපි කාටවත් බෑ.හැබැයි,...
සුදු පිරුවටය ඉවත් කරල දූ මං දිහා බලල හිනා වුණා. මං දැක්කෙ පිනි බර හිමිදිරියෙ පිපුණ පිච්ච මලක්. පිච්ච මල් සුවඳත් එක්ක මුහු වෙලා මහා මව්වත් හැඟීමක් හදවත කළඹගෙන ඉහළට එනව මට දැනුණා. මට ඕන වුණේ දූ ව වැළඳ ගන්න. ඒ හැඟීම ලේ වලට දැනිල ද මන්දා දූ මගෙ...
ආදරය කරද්දී "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි" කියන එක එච්චර ප්‍රායෝගික නෑ.ලිංගිකත්වය කියන දේ ආදරය රස ගන්වන්නක්.දෙදෙනා අතර බැඳීම ඔප් නංවන්නක්. ඒත්,සමහර හේතු නිසා ලිංගික සම්බන්ධතාවයක් තබා ගන්න සමහර යුවළවල් පැකිලීමට පත් වෙනවා.සමහර රෝගයන් නිසා ලිංගික ආශාව හීන වීම, දුරස් වී ජීවත් වීම විතරක් නෙවෙයි අපේ රටේනම්...
එළියට නොපෙනෙන කිසිම දිනක රණ්ඩු සරුවල් විමක් හෝ භාහිර පරිසරයේ කෙනෙකුට දැනගන්න නොතිබුණු නමුත් විශාල ගැටලුවලින් සමහර අඹු සැමි උදවිය පීඩා විඳිනවා. සැබැවින්ම අපේ රටේ තියෙන සෑම පවුලක්ම සැබවින්ම පවුල්ද කියන ප්‍රශ්නය මතුවෙන තරමට මෙය උග්‍රයි.එසේ නම් පවුල කියන දේට අපිට ඊට එහා ගිය නිර්වචනයක්, දැක්මක් ,ඊට එහා ගිය...
ඕනෑම සබඳතාවයකදී එය වර්ධනය වීම සහ බිඳවැටීම් සිදු වීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්.පරිපූර්ණ සබඳතාවයකට වඩා ගැටලු මධ්‍යයේ රැකගන්නා සබඳතා බොහෝ විට ශක්තිමත්. සම්බන්ධතාවයකදී වැදගත්ම දේ අනෙකා කෙරෙහි ඇති අසීමිත ආදරය සහ ගෞරවය පවත්වාගෙන යාමයි.මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ බිඳ වැටී ගෙන යන සබඳතාවයක් රැක ගන්නේ කොහොමද කියලයි සබඳතාවයක් බිඳ...
විවාහ ජීවිතය කියන්නේ දෙදෙනා අතර සහයෝගය සහ තේරුම් ගැනීම සහිත ගමනකට බව අපි හැම කෙනෙක්ම හොඳින් දන්නවා. විවාහයෙන් පස්සේ බොහෝ කාන්තාවන් තමන්ගේ Soul mate වගේම Best Friend කියන තැන දෙන්නෙත් තමන්ගේ සැමියාට.එහි වරදක් නෑ.ඕනෑම දෙයක් ඔහු එක්ක බෙදා ගන්න, හිතට එන ඕනෑම දෙයක් ඔහුට කියන්න අපි දෙපාරක් හිතන්නේ නෑ...