Tag: Sri Lankan Food
කොත්තු කියන්නේ අපි හැමෝම ඉතා ප්‍රිය කරන රසවත් ආහාරයක්. ස්ට්‍රීට් ෆුඩ් එකක් විදියට වගේම සුපිරි අවන්හල් වලින් වුණත් කොත්තු රස බලන්න අපි කවුරුත් හරි ආසයි.ඒත් රසකාරක සහ පිරිසිදුකම සම්බන්ධයෙන් කොත්තු වලට එතරම් හොඳ ළකුණක් ලැබිලා නෑ.
ඒත් කටට රසට කන්න පුලුවන් කොත්තු නොකා ඉන්න ඕනෑත් නෑ.අපිට පුලුවන් ගුණදායක විදියට ගෙදරදීම...
හැමදාම හදන විදියට මැල්ලුම් නොහදා පලා වර්ග නැතුව මැල්ලුම් හදන විදියක් ගැනයි අද ඔබට මේ ලිපියෙන් කියන්නේ.සාමාන්‍යයෙන් ගොඩක් දවස් වලට අපි අපේ කෑම වේලකට මැල්ලුමක් එකතු කරගන්න පුරුදු වෙලා ඉන්නවා. කුමක් හෝ පලා වර්ගයකින් එහෙම නැත්තම් පලා වර්ග කීපයකින් හදන මැල්ලුමකට වඩා ඔබේ කෑම වේලකට වෙනසක් එකතු කරගන්න ඔබ...
තරබාරුව අඩුකරන්න කරපිංචා වලට ඇති මහඟු හැකියාව කාටත් නොරහසකි. උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ.
අවශ්‍ය ද්‍රව්‍ය:
කරපිංචා ග්‍රෑම් 400කැකුළු හාල් ග්‍රෑම් 100සුදු ළූනු බික් කිහිපයක්ඉඟුරු පෙත්තක්වතුර කෝප්ප 3පොල් කිරි කෝප්ප 2රතු ළුණු ගෙඩි හතරක්ලුණු අවශ්‍ය...
https://www.youtube.com/watch?v=lhJdj75JUAY
අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසය වඩාත් හැඩ කරන්න සහ රසවත් කරන්න සමත් රස කැවිල්ලක් තමයි ආස්මී. ආස්මී හදන්න අලුත් කෙල්ලො වැඩිය නොදන්නවා වුණත් හදලා ගෙදර අය පුදුම කරන්න පුලුවන් නම් ඔබ හපනියක්. මෙන්න එහෙනම් රෙසිපි එක.
අවශ්‍ය ද්‍රව්‍ය :
කැකුළු හාල්දවුල් කුරුඳු හෝ බණ්ඩක්කා 150gඋකු පොල් කිරි 100mlලුණුතෙල්පැණි මිශ්‍රණය සාදා ගැනීමට සීනිකිතුල් පැණි...
https://youtu.be/vnudOaBI__Y
හැමදාම හදන කිරිබත් සහ ඉඹුල් කිරිබත් වෙනුවට අලුත් අවුරුදු තේ මේසයට වෙනස් රස ඇති අපූරු කිරිබත් වර්ග තුනක් හදන්න කියා දෙන්න අපි හිතුවා.
කිරිබත් රෝල්, කිරිබත් කේක් සහ වෙනස් රසයේ ඉඹුල් කිරිබතට ඔබ කිරිබත හදා ගන්න ඕනෑ එකම ආකාරයකට. මුලින්ම ඒ රෙසිපි එක දැන ගනිමු.
අවශ්‍ය දේවල්.
සුදු කැකුළු හාල් කප් 2
වතුර...
සාමාන්‍යයෙන් කොණ්ඩ කැවුම් කියන්නේ රෙසිපි වැරදෙන හදන්න අමාරු කැවිලි වර්ගයක් බව අපේ කාන්තාවන් අතර ජනප්‍රිය මතයක්. ඒත් ඔබ නිවැරදි රෙසිපියකට සංයමයෙන් හදනවා නම් කොණ්ඩ කැවුම් හදන එක මහා දෙයක් නෙවෙයි.අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසේ කොණ්ඩ කැවුමකට හිනා වෙන්න ඉඩක් දෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් පිටි 400 gපාන් පිටි 200 gසීනි 300 g...
අලුත් අවුරුද්දට ඔබේ ගෙදර අයට අපේ සිංහල කැවිලි වර්ග හදලා දෙන්න ඔබ බොහොම ආසා බව smartlady අපි දන්නවා. මේ මුං කැවුම් රෙසිපියක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ මිල්ක්මේඩ් යොදාගෙන හදන මුං කැවුම්. අලුත් දෙයක් අලුත් විදියට හදලා ඔබේ පවුලේ අය පුදුම කරවන්න ඔබට පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
මුං පිටි 250gහාල් පිටි 250...
නව වසරේ ගෙදර අයට වෙනස් රෑ කෑමක් දෙන්න ඔබ හිතනවා නම් එයට සුදුසු වෙනස් රෙසිපියක් තමයි මේ.
ග්‍රීන් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය:
බාස්මති හාල් 500gසිහින්ව කපාගත් ඉඟුරු 5gසිහින්ව කපාගත් සුදු ලුනු 5gසිහින්ව කපාගත් කරපිංචා 5gසිහින්ව කපාගත් ලුණු කොළග්රීන් පීස් 30gකොළ පාට බෙල්පෙපර් 25gසිහින්ව කපාගත් සැල්දිරි 25gබිත්තර 02තෙල් මේස හැඳි 01ලුණු ගම්මිරිස් පදමට
හදන්නේ මෙහෙමයි:
සාමාන්‍ය...