Tag: Western Food

christmas cake
නත්තල් කේක් කියන්නේ උත්සවය තවත් උත්සව ශ්‍රීයෙන් වැඩි කරන ආහාරයක් .ඉතින් අපි ඔබට කියල දෙන්නේ ගෙදරදීම නත්තල් කේක් එකක් හදන හැටි . අවශ්‍ය දේවල්. රුලං ග්‍රෑම් 250බටර්  ග්‍රෑම්250 යිසීනි ග්‍රෑම් 250 යිබිත්තර කහමද හයයි.බිත්තර සුදු මද තුනයි.පිටි ග්‍රෑම් 30සුල්තාන් ග්‍රෑම් 125ගර්කින් ග්‍රෑම් 175කරන්ට් ග්‍රෑම් 100කජු ග්‍රෑම් දෙසියයිචෙරි ග්‍රෑම් 150යිපුහුල් දෝසි ග්‍රෑම්...
හොට් මයිලෝ, හොට් චොක්ලට් බොන්න පුරුදු වුණු ඔබට මෙන්න තවත් අලුත් ඩ්‍රින්ක් එකක් තමයි මේ..වැස්ස දවසක කම්මැලිකම යන්න අපූරු බීමක් තමයි මේ. අවශ්‍ය දේවල්: ෆ්‍රෙෂ් මිල්ක් සුදු සීනි තේ හැඳි වැනිලා තේ හැඳි 2 කුරුදු කුඩු තේ හැඳි 1 සාදාගන්නා ආකාරය: ප්‍රෙෂ් මිල්ක් මයික්‍රොවේව් අවන් එකට දැමිය හැකි භාජනයක දමා ගන්න....
ගෙදරට ගේන පාන් ඉවත යන වෙලාවල් ඕනෑතරම් ඇති.එහෙම ඉවත නොදමා පාන්වලින් වෙනස් කෑම හදන්න උත්සාහ කරලා බලමු. හැමදාමත් ගෙදරට එන පාන් ගෙඩියෙන් වෙනස් කෑම හදලා ගෙදර අය පුදුම කරලා බලන්න.සැරට තියෙන නිසා වැහි දවසකට සැරට කන්න මේ කෙටි කෑම වර්ග අපූරුයි. පාන් පීසා අවශ්‍ය ද්‍රව්‍ය- පාන්, කැමති මස් වර්ගයක්,චීස්,බටර්, සෝස්, ගම්මිරිස්...
සාම්ප්‍රදායික ස්පාඤ්ඤ ආහාර ක්‍රමයට අයත් ආහාරයක් වන ස්පැනිෂ් ඔම්ලට් නැතිනම් ටොර්ටියස් ස්පැනියෝලා (tortilla Española) ලොව පුරා ඉතාමත් ජනප්‍රිය ආහාරයකි. රසවත් මෙන්ම ගුණවත් මෙම ඔම්ලට් එක ඉතාමත් පහසුවෙන් සකසා ගත හැක. අවශ්‍ය ද්‍රව්‍ය - බිත්තර 05 අල ගරෑම් 250 ලොකු බී ළූණු ගෙඩි 1 ඔලිව් තෙල්/ බටර් 3 රස අනුව ලුණු...
spaghetti
පැස්ටා, මැකරෝනි, නූඩ්ල්ස් බොහොමයක් දෙනා අතර ජනප්‍රිය ආහාර බවට කිසිදු සැකයක් නැහැ. මාළු මස් සහ සෝස් වර්ග එකතු කිරීමෙන් ඒවායේ රස තව තවත් වැඩි වෙනවා. ඉතින් ඉතාලියේ පැස්ටා, මැකරෝනි රසට ප්‍රිය කරන ඔබටයි මේ ත්‍යාගය.. අවශ්‍ය ද්‍රව්‍ය:  ස්පැගට් ග්‍රෑම් 500 බේකන් ග්‍රෑම් 200 ළුණු ග්‍රෑම් 150 තක්කාලි සෝස් කෝප්ප 2 ඔරිගානෝ තේ...
අඹ, මිහිරි රසයකින් සහ ගුණයෙන් ඉතා ඉහළය. හින්දු සංස්කෘතියට අනුව අඹ යනු දෙවිවරුන්ගේ ආහාරය වේ. අඹ ආහාරයට ගැනීමෙන් සිරුර ප්‍රබෝධමත් සහ සිසිල් කරන අතර සමෙහි වර්ණය පැහැපත් කරයි. උදෑසන ආහාරය සඳහා වූව ද මෙම අඹ ස්මූති එක ගැලපේ. අවශ්‍ය ද්‍රව්‍ය : අඹ ගෙඩි 3 අඩු මේද කිරි කෝප්ප 1/2 කරදමුංගු...
පිපිඤ්ඤා  කියන්නේ ඉතාමත්ම ගුණදායක ඒ වගේම ශරීරය සිසිල් කරන ආහාරයක්. ඉතින් ග්‍රීෂ්ම දවසක සැන්දෑවකට පවුලේ අය සමග රස විඳින්නට හැකි පිපිඤ්ඤා සැන්ඩ්විච් ඔබේ ශරීරයට සිසිලසක් එකතු කරනවා නියතයි. අවශ්‍ය  දේවල් සැන්ඩ්විච් පාන් ගෙඩි එකක් පිපිඤ්ඤා ගෙඩි 3 චීස් පෙති සාදන ක්‍රමය පිපිඤ්ඤා ගෙඩිය  සෝදා පොතු හැරගන්න. සිහින් පෙති කපා ගන්න. සැන්ඩ්විච් පෙත්තක්...
Popcorn යන් ලෝකය පුරාම ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක්. අප බොහෝ විට පුරුදුව සිටිනුයේ සැකසූ පොප් කෝන් වෙළඳපළෙන් මිලට ගැනීමටයි. නමුත් මිල මේවායහි  කල් තබාගැනීමට විවිධ ද්‍රව්‍ය එකතු කරලා තබෙන නිසා නැවුම් රසයක් දැනෙන්නේ නැහැ. එනිසා රසට ගුණට පිරිසිදුවට මෙන්න මේ විදිහට ගෙදරදීම හදාගන්න.. අවශ්‍ය ද්‍රව්‍ය: ඉරිඟු ඇට කෝප්ප 1/2 බටර් මේස...
උත්සව අවස්ථාවකදී අතුරුපසට ලැබෙන්නේ ඉහළම තැනක්. ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන් සකසා ගත හැකි කවුරුත් කන්න කැමතිම චොකලට් ෆජ් උත්සව වේලාවක් රසවත් කරගන්නට මෙන්න මේ විදිහට හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: කුකිං/ ඩාර්ක් චොක්ලට් (Dark / cooking chocolate) 500 ටින් කිරි ටින් 01 බටර් 50 රෝස්ට් කරන ලද කජු   50 වැනිලා ස්වල්පයක් සාදන...
ප්‍රෙෂර් කුකර් එක නිසා ඉවුම් පිහුම් කටයුතු හරි පහසුවෙන් ඉක්මනට කර ගන්න හැකියාව තියෙනවා. බෙහෝවිට මේ උපකරණය යොදා ගෙන කරන්නේ ටිකක් ඝන දේවල් ඉක්මනින් තම්බා ගැනීමයි. හැබැයි මේ උපකරනය යොදා ගෙන රසට ගුණට පහසුවෙන් තක්කාලි සෝස් හදා ගන්නත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය : තක්කාලි, ළූණු, සුදු ළූණු , ගම්මිරිස් කුඩු, ලුණු...