Tag: Western Food

සීෆුඩ්ස් කන්න අපි හරිම කැමතියි. රසවත්ව සහ ඉක්මනින් හදා ගන්න පුලුවන්. එග් ඇන්ඩ් සී ෆුඩ්ස් මික්ස් රයිස් එකක රෙසිපි එක තමයි මේ. ඔබේ කෑම මේසය රසවත්කමින් පුරවන්න මේ රයිස් එකට පුලුවන් වේවි. අවශ්‍ය දේවල් බාස්මති හාල් ග්‍රෑම් 500 යිදැල්ලෝ ග්‍රෑම් 250 යිපොත්ත ඉවත් කළ ඉස්සන් ග්‍රෑම් 200කුඩා කැබලි වලට කැපූ  හතු...
පොඩිත්තන් කැමතියි විවිධ රසයෙන් යුත් කෑමවල රසය විඳින්න .නමුත් පාසලේ දිවා ආහාරය වෙනුවෙන් දෙමාපියන් බොහෝ විට ලබා දෙන්නේ එක ම ආකාරයේ ආහාර වර්ග .උදෑසන පහසුවෙන් පිළියෙළ කර ගැනීමේ හැකියාව නිසාත් එය සිදු වෙනවා .ඉතින් රසවත් ,වෙනස් ආකාරයක වගේ ම ,පහසුවෙන් පිළියෙල කරගත හැකි මේ ආහාර වට්ටෝරු කිහිපය ඔබේ සිඟිත්තාගේ...
උදෑසනට ඉක්මනින් සකසා ගන්න පුලුවන් පහසු breakfast රෙසිපි කිහිපයක් තමයි මේ.හොඳ පෝෂණ ගුණයක් සහිතව ලෙහෙසියෙන් උදේ කෑම කන්න මේ රෙසිපි ඔබට උදව් වෙයි. ඕට්ස් අවශ්‍ය ද්‍රව්‍ය  ඕට්ස් කෝප්ප බාගයක් කිරි කෝප්ප එකක් ලුණු ස්වල්පයක්  හදන්නේ මෙහෙමයි කිරි උතුරන විට ඕට්ස් සහ රස අනුව ලුණු දමාගන්න. ඕට්ස් හොඳින් තැම්බෙන තෙක් හැඳි ගාමින් පිස ගන්න. පලතුරු කැබලි කිහිපක්,...
ක්‍රිස්පි චිකන් කියන්නේ අපි හැමෝම බොහොම කැමති ආහාරයක්. ක්‍රිස්පි චිකන් කන්න මීට පස්සේ ජනප්‍රිය අවන්හල් වලට ම යන්න ඕනෑ නෑ.අපිට ගෙදරදී ම හදා ගන්න මෙන්න මෙහෙම පුලුවන්. මේ ක්‍රිස්පි චිකන් හදන විවිධ ක්‍රමවලින් පහසුම ක්‍රමයක්. අවශ්‍ය කරන දේවල් Chicken breast 2බිත්තර දෙකක්තක්කාලිලුණුකෝන් පිටිකෝන් ෆ්ලෙක්ස්ගම්මිරිස් හදන්නේ මෙහෙමයි. චිකන් සිහින් තීරුවලට කපා ගන්න.එයට ගම්මිරිස්, ලුණු,...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
ගෙනාපු පාන් ඉතුරු වුණාද? අහක දාන්නෙ නැතිව හදල බලන්න මේ රසවත් අතුරුපස. අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8කිරි කෝප්ප 1බිත්තර 2සිනි 100gතිබෙනවා නම් කුරුඳු පවුඩර් ස්වල්පයක්, වියළි මිදි අහුරක් සහ වැනිලා සාදාගන්නා ආකාරය පළමුවෙන්ම කැරමල් හදාගන්න සීනි තේ හැඳි 2කට වතුර තේ හැඳි 2ක් එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරලා හැදිගාන්න.සීනි ටික තද දුඹරු...
වැහි දවසක රාත්‍රී ආහාරයට අපූරුවට ගැලපෙන Cream of Potato Soup එකක් හදන්න තමයි අපි අද ඔබට කියලා දෙන්නේ. අවශ්‍ය දේවල්: කුඩාවට කපාගත් අර්තාපල්චිකන් බ්‍රොත් කප් 1 තලාගත් හෝ කපාගත් ළූණුබටර් මේස හැඳි 2පාන් පිටි මේස හැඳි 1නැවුම් එළකිරි කප් 2ලූනු කොළ කප් 1/4 (කුඩාවට කපාගත්)ලුණු තේ හැඳි 1/2ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදාගන්නා ආකාරය: තරමක් ලොකු...
නත්තලට නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්..... අවශ්‍ය දේවල් මාළු ග්‍රෑම් 400 ,බිත්තර සුදු මද දෙකක්සුදු ගම්මිරිස් කුඩු තේ හැදි එකහමාරක්ගා ගත් කැරට් ග්‍රෑම් 50ක්සිහින්ව කපාගත් ලූනු ළූණු කොළ මේස...
නත්තල් මේසෙට නත්තලටම අනන්‍ය වූ ආහාර වර්ග තියෙනවා. ඒ කෑම වර්ගත් එකතු වුණාම නත්තල් කෑම මේසයට ලැබෙන්නේ අපූරු හැඩයක්. අපි හදලා බලමු ක්‍රිස්මස් කුකීස්.. අවශ්‍ය දේවල්: පිටි කෝප්ප 1 1/2 (එක හමාරක්) සීනි කෝප්ප 1/2 බිත්තර 01 වැනිලා එසන්ස් තේ හැඳි 01 බටර් ග්‍රෑම් 225ක් සාදාගන්නා ආකාරය: මුලින්ම සියලුම දේවල් බීටර් එකකින් ගසා...
නත්තල් මේසයට විවිධ රස කේක් හදන්න කැමති ඔබට රසම රස වයිට් ලාවා චොකලට් කේක් එකක් හදන හැටි තමයි මේ.මෙය ඔබට අමුත්තන්ට සංග්‍රහ කරන්න අපුරුවට ගැලපෙනවා. අවශ්‍ය දේවල්: වයිට් චොකලට් (White Chocolate) 115gබටර් (Butter) 115gකුඩු කළ සීනි (Powdered Sugar) 110gබිත්තර (Eggs) 3 (සම්පූර්ණ බිත්තර)බිත්තර කහමද (Yolk) 1 (වෙනමම බිත්තර කහමදයක්)පාන් පිටි මේස...