Tag: Western Food

මේ එන්නේ නත්තල් . සමයයි. ලොව පුරා නත්තල සමරමින් හදන ක්‍රිස්මස් කුකීස් වර්ග රාශියක් තිබෙනවා. අද ස්මාට්ලේඩි තුළින් ඔබට ගෙන එන්නේ පහසුවෙන් සහ රසට හදාගන්නට පුලුවන් ක්‍රිස්මස් කුකීස් රෙසිපි කිහිපයක්. සාම්ප්‍රදායික ක්‍රිස්මස් කුකීස් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි කෝප්ප තුනක්සීනි කෝප්ප එක හමාරක්බටර් කෝප්ප එක හමාරක්බිත්තර දෙකක්ලුණු තේ හැඳි කාලක්බේකින් පවුඩර් තේ හැඳි බාගයක්වැනිලා...
කොක්ටේල් කියන්නේ අපූරු කලාවකට. කොක්ටේල් හදන්නේ ලිකර් ජාති එකක් හෝ දෙකක් එක්ක, පළතුරු ජුස්, පළතුරු, සෝඩා, අයිස්, සීනි, පැණි, කිරි, ක්‍රීම් ආදිය මිශ්‍ර කිරීමෙන්.උත්සව අවස්ථාවකට හෝ රිලැක්ස් හැන්දෑවකට ඔබට ගෙදරදීම සාදා ගන්න පුලුවන් කොක්ටේල් කිහිපයක් තමයි මේ Jammy Dodger Shot recipe අවශ්‍ය දේවල්. බ්ලැක්බෙරි ලිකර් එකක්ඩබල් ක්‍රීම්සීනි බ්ලැක්බෙරි අඩංගු ලිකර් එක වීදුරුවකින් තුන් කාලක්...
නත්තල් මේසය ඇත්තටම රහ වැටෙන්න නත්තල් කේක් එකක් තියෙන්නම ඕනෑ. නත්තල් කේක් එකක් හරියට හදා ගන්නේ කොහොමද කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා. අවශ්‍ය දේවල්: ඇට ඉවත් කර චොප් කර ගත් රටඉඳි 250gවියළි මිදිකුඩා කෑලි වලට කපා ගත් කජු  175gකුඩාවට කපා ගත් පුහුල් දෝසි 100gකුඩාවට කපා ගත් ඉඟුරු දෝසි 75gචොප්...
හදිස්සියේ අමුත්තෙක් ආව මොහොතකට, අතුරුපසක් ඕනෙ ම වුණත් අමුද්‍රව්‍ය ගොඩක් නැති මොහොතකට ඔබත් කවදාක හෝ මුහුණ පාන්නට ඇති. නැවතත් එහෙම නොවෙන්න ඉතා ඉක්මනින් , අමුද්‍රව්‍ය තුනකින් හදාගන්න පුලුවන් ඩෙසට් රෙසිපි තුනක් මේ ලිපියෙන් ඔබට දැන ගන්නට පුලුවන්. Choco Coconut balls අවශ්‍ය ද්‍රව්‍ය පොල් කෝප්පයක්මිල්ක්මේඩ් පොඩි ටින් එකක්චොකලට් 100g හදන්නේ මෙහෙමයි පොල් ටික පෑන් එකකට...
සැන්ඩ්විචස් කියන්නෙ කොයි කා අතරත් ජනප්‍රිය කෑමක්.ඉතාමත් ඉක්මනින් පහසුවෙන් පිළියෙල කරගත හැකි නිසා හදිසි අවස්ථාවකදී වගේම,කාර්යබහුල අවස්ථාවකදීත් පවුලේ පෝෂණ අවශ්‍යතාවන් සැපිරීමට සැන්ඩ්විචස් සමත් වෙනවා. ඉතින් මේ රෙසිපි කිහිපය වෙනස් රසයකින් වගේම අලංකාර පෙනුමකින් යුතුව සැන්ඩ්විචස් සාදාගැනීමට ඔබට උපකාර වේවි. බතල සැන්ඩ්විච් අවශ්‍ය දේවල් තම්බා පොඩි කරගත් බතල ග්‍රෑම් 100වලලු ලෙස කපාගත් බී ලූණුසැන්ඩ්විච්...
පැස්ටා නිවැරදිව සකසා ගත් විට ඉතා රසවත් අහාරයක්. බත් නොකන පොඩිත්තන්ටත් කදිමයි. ඒත් එකම පැස්ටා රෙසිපිය දිගින් දිගටම සැකසීමෙන් ඔබට එපා වෙලා ද? ශ්‍රී ලාංකික රසට සකසන්නට හැකි මේ රෙසිපි තුන ඔබ සඳහාමයි. සැර රසට ඉස්සන් සහිත පැස්ටා විශේෂ අවස්ථාවකට මෙන් ම ඒකාකාරී ආහාර රටාවෙන් මිදෙන්නටත් හොඳ රෙසිපි එකක් මේ. අවශ්‍ය ද්‍රව්‍ය තැම්බූ...
ක්‍රිස්පි චිකන් කියන්නේ අපි හැමෝම බොහොම කැමති ආහාරයක්. ක්‍රිස්පි චිකන් කන්න මීට පස්සේ ජනප්‍රිය අවන්හල් වලට ම යන්න ඕනෑ නෑ.අපිට ගෙදරදී ම හදා ගන්න මෙන්න මෙහෙම පුලුවන්. මේ ක්‍රිස්පි චිකන් හදන විවිධ ක්‍රමවලින් පහසුම ක්‍රමයක්. අවශ්‍ය කරන දේවල් Chicken breast 2බිත්තර දෙකක්තක්කාලිලුණුකෝන් පිටිකෝන් ෆ්ලෙක්ස්ගම්මිරිස් හදන්නේ මෙහෙමයි. චිකන් සිහින් තීරුවලට කපා ගන්න.එයට ගම්මිරිස්, ලුණු,...
අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750gබිත්තර 4සුදු සීනී 200gවැනිලා තේ හැදී 2මාරී බිස්කට්බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආකාරය: බිස්කට් කුඩු කරගන්න. පසුව දිය කර ගත් බටර් හෝ මාගරින් සමග හොඳින් මිශ්‍ර කර ගන්න. ඒවා බේකින් ට්‍රේ එකේ පතුලට දමා අතින් තද කර ගන්න. කලින්  200°C/400°Fට රත් කරගත් අවන් එකක විනාඩි 5 -10 අතර බේක් කර...
අයිස් ක්‍රීම් ගෙදරදී හදලා කන්න තියනවා නම් අපූරුයි නේද? මේ අයිස් ක්‍රීම් එකේ විශේෂත්වය මේවා බීටර් එකක් නැතිව බ්ලෙන්ඩර් එකේ හදපු අයිස්ක්‍රීම්. විපින් ක්‍රීම් සහ ජෙලටින් පාවිච්චි වෙන්නෙත් නෑ. කෙටියෙන් කීවොත් හරිම සරලව අයිස් ක්‍රීම් හදා ගන්න මේ රෙසිපිය ඔයාලට උදව් වේවි. අවශ්‍ය වෙන්නේ මේවා එළකිරි 500mlකිරි පිටි මේස හැදි 3සීනිකෝන්...