Tag: Western Food
කැරට් සහ බිත්තර සැන්විච්
අවශ්‍ය ද්‍රව්‍ය
පාන්තම්බා ගත් කැරට් ගෙඩියක්තම්බා ගත් බිත්තරයක්බටර්කරපිංචාසුදු ලූණුබොම්බයි ළූනුමයෝනිස් සෝස්අබ කුඩු ස්වල්පයක්ලුණු සහ ගම්මිරිස් රස අනුව
සකසා ගන්නා ආකාරය
මුලින්ම තම්බාගත් කැරට් ගෙඩිය හීනියට ග්‍රේට් කරගන්න.එයටම තම්බා ගත් බිත්තරයද එක්කර පොඩි කරගෙන පසෙකින් තියන්න.කරපිංචා සහ සුදු ලූනු ග්‍රයින්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගෙන බිත්තර සහ කැරට් මිශ්‍රණයට...
අවුරුදු කෑම මේසයකට ඩෙසර්ට් වර්ගත් තියෙන්නම ඕනෑ. මේ අපූරු ඩෙසර්ට් එකක් පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා පවුලේ අය සතුටට පත් කරන එක ඔබට බොහොම පහසු වෙයි.
රට ඉඳි පුඩිම
අවශ්‍ය දේවල්:
දුඹුරු සීනි ග්‍රෑම් 600,බිත්තර 6,මී පැනි ග්‍රෑම් 60,නැවුම් එලකිරි මිලි ලීටර් 300දියකරගත් බටර් ගෑම් 250සුදු විනාකිරි ග්‍රෑම් 10පාන් පිටි ග්‍රෑම් 450බේකින්...
නත්තල් රාත්‍රී මේසය රස ගන්වන්න අපූරු චීසි පාස්තා එකක් හදලා බලමු ද? සූපවේදිනි චන්දි ලක්ෂිතා මහත්මිය තමයි ඔබ වෙනුවෙන් මේ අපූරු රෙසිපිය ගෙන එන්නේ.
අවශ්‍ය දේවල්
පැස්ටා 200gබෙල් පෙපර්ස්තක්කාලිපාස්ලික්රීම් චීස් මේස හැඳි 2රස පමණට ලුණුතක්කාලි / චිලි සෝස් මේස හැඳි 2ෆ්‍රෙෂ් මිල්ක් අඬු කෝප්පයක්කෑලි මිරිස් තේ හැඳි 2ගම්මිරිස් තේ හැන්දක්සීනි තේ...
https://youtu.be/QxyjMfz0vXs
ක්‍රිස්මස් ජෙලි කැන්ඩි
අවශ්‍ය දේවල්
රස නොගැන්වූ ජෙලිකැමති වර්ගයකින් පලතුරු යුෂසීනිලෙමන් යුෂ
සාදන ක්‍රමය
බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ එයට දමන්න.විනාඩි පහක් පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න.ජෙලටින් දිය වූ පසු ලෙමන් ජුස් එකතු කරන්න.විවිධ හැඩයේ අච්චු වලට දමා ශීතකරණයේ තබන්න.
කැන්ඩි මින්ට්ස්
අවශ්‍ය දේවල්
අයිසින් සීනි කෝප්ප 1ටින්කිරි මේස හැඳි දෙකක්පෙපර්මින්ට් රසකාරක තේ...
උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්.
අවශ්‍ය දේවල්
තම්බාගත් පැස්ටා ග්‍රෑම් 125එළවළු තම්බා ගත් ස්ටොක් කෝප්ප භාගයක්කළු හතු හෝ කැමති හතු වර්ගයකින් ග්‍රෑම් දෙසීයක්තලාගත් සුදු ළූණු බික්...
දැල්ලෝ ඩෙවල්
අවශ්‍ය දේවල්:
දැල්ලෝ 500gබී ළූණුමාළුමිරිස්අමුමිරිස්තක්කාලිසුදු ළූණුකරපිංචාගම්මිරිස් කුඩුකෑලි මිරිස්සීනි තේ හැදි 2ක්ලුණුසෝස් වර්ගයකින් මේස හැදි 4ක්තෙල් ටිකක්
සාදාගන්නා ආකාරය:
දැල්ලන් සෝදා ගන්න.එයට ලුණු, ගම්මිරිස් ටිකක් දමා තම්බන්න.බීළූණු, මාළුමිරිස්, අමුමිරිස් ද කුඩාවට කපන්න.සුදු ළූණු චොප් කරගන්න.භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා එය රත් වූ පසු සුදු ළූණු එක් කර දැල්ලෝ දමා ටික...
අවශ්‍ය දේවල්
ඉදුණු ඇපල් 2kgසීතල වතුරසීනි 1 1/2 kgලෙමන් ගෙඩි 2ක්දොඩම් ගෙඩියක්
සාදාගන්නා ආකාරය
ඇපල් හොඳින් සෝදා ඇපල් වල පොතු ඉවත් නොකර කෑලි වලට කපන්න. හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අඹරා ගත් ඇපල් ලොකු භාජනයකට දමා වතුර දමා දමන්න.භාජනයේ කට රෙදි කඩකින් වසා සතියක් තබන්න. දිනපතාම ලී හැන්දකින් කලවම් කරන්නසතියකට පසු මිශ්‍රණය පිරිසිදු...
උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්..
ජෙලි ෆෘට්
අවශ්‍ය දේවල්
රතු කහ කොල වර්ණ ජෙලි පැකට් තුනක් ටින් කිරි ග්‍රෑම් 250ක්ස්ටු කරගත් අන්නාසි ග්‍රෑම් 225ක්චෙරි ග්‍රෑම් 300 ක්ප්රෙෂ්...
නත්තල් උත්සව කාලය ඇවිත්.ඉතින් මේ නත්තලේ පවුලේ අය සමග මේ රසවත් කේක් රෙසිපි අත්හදා බලන්නට ඔබට පුලුවන්.
අඩු කාලයකින් හදන ක්‍රිස්මස් කේක් එකක්
අවශ්‍ය දේවල්
වියලි මිදි කරන්ට්ස් 100gරේසින්ස් 100gපුහුල්දෝසි 100gඉගුරැදෝසි 100gකැන්ඩිඩ්පීල් 100gකජු 100gචෙරිස් 200gරුලං 100g(රන්වන් පාට වනතෙක් බැදගත්)බටර් 100gසීනි100gබිත්තර 3ස්ට්‍රෝබෙරි ජෑම් 150gබ්‍රැන්ඩි අඩු කෝ. 1ලෙමන්,ඇපල් හෝ ඔරෙන්ජ් යුශ කෝප්ප 1වැනිලා,ආමන්ඩ්,රෝස් එසන්ස්...