Tag: අංගාර

 චායා සිදුවූයේ කුමක්දැයි විහඟිට පැවසීමටවත් උත්සුක නොවූ නිසා සියල්ල පවසන්නට සිදුවූයේ චරකටය. සස්මිත එවැන්නෙකු බව අදහා ගන්නට නොහැකිව මෙන්,  විහඟි දෑස් අයාගෙන බලා උන්නාය....
චරක චායා දෙස  බලා උන්නා පමණි. ඕ  උමතුවෙන් මෙන් කියවමින් හිස දෙපසට වනමින්, හිස කේ ඇදගනිමින් හඬා වැටෙද්දී පවා චරක බලා උන්නේය.  " අයියේ .....
සස්මිත එවර චායා දෙස  බලාගෙනම කිවේය. චායාගේ දෑස් විසල්ව ගොස් තිබුණි. මුව අයාගෙන ඕ බලා උන්නේ මහා භීතියක් දෑස් අභිමුව ඇති ලෙසය. " බොරූ .." ඕ...
සස්මිත නිහඬවම වාහනයෙන් බැස ඉවතට ඇවිද ගියේය. චරක ආපස්සට හැරී චායා දෙස් බැලුවාය. ඕ සිටින්නේ අතිශය දැඩි විශ්වාසයකින් බව පෙනෙයි. සස්මිතගේ හමුවීම නිසා ඕ...
සස්මිත වෙනදා වේගයෙන් රිය පදවන්නේ නොමැති බව දැනගෙන වුවද චරක එයට හේතුවක් විමසන්නේ නැතිවම උන්නේය. ඔහුගේ සිත තුල ඇත්තේ කිනම් සිතුවිලිදැයි චරකට වැටහෙන්නේ නැතිම...
සස්මිත නිහඬව සිටීම වැඩි වෙලා ඉවසා සිටින්නට චරක සූදානමින්ම උන්නේ නැත.  " විජේසිරි කියන්නේ මොකාද ?.." " තාත්තාගේ යාලුවෙක් .." " ඉතින් .. තාත්තා වෙනුවට ඌ මොකද...
සස්මිතගේ සිතෙහි මෙන්ම ගතෙහි වූ දිරියද සිඳී ගොස් ඇති බව චරකට පෙනුනේය. එසැනින් චායාගේ රුව සිහිපත්ව ආවේය. ඇයද සිටින්නේ විඩාබරව , මානසිකව ඇද වැටී...
අ‍යියා සමග අමනාපවීම සහ සස්මිත සොයා ගැනීම අතරේ ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයක් බව, චායා  වැඩි වෙලා නොගිහින්ම වටහා ගත්තාය. අයියා කෙලෙසින් පැවසූවද, සස්මිත සිටින්නේ ඔහු ...
 චායා චරකගේ දැඩි ස්පර්ශයට සහ වාග් ප්‍රහාරයට බිය නොවී ඔහු  හා ගැටුණාය.  චරකට නතු නොවී ඔහුටද පහර දුන්නේය. විහඟිට අසලට හෝ නෑවිදින් සිටින මෙන්...
විහඟි අයියා සහ නංගී එක්වරම පැටලී යන්නට ඇති ඉඩ වලක්වන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත්, චායාගෙන් ඇයට ලැබුනේ රැවුමකි.  " මට ආයෙ කිසි දෙයක් හංගන්න දෙයක්...