Tag: පෙඟුණු මල් පෙති

පෙඟුණු මල්පෙති
රණ්ඩු වෙමින්, බැන අඬා ගසමින් වරකද, බොහෝ බරසාර කතා බස් කියමින් තමා සමග ජීවිතයේ වසර දෙකකට පමණ ආසන්න කාලයක් ගෙවූ හුන් චරිත්‍රාට නීති ප්‍රකාරව...
පෙඟුණු මල්පෙති
මෙතෙකැයි කියා කිව නොහැකි හැඟුම් දහරාවක් සහ කඳුලු ගංගාවක් වගුරුවා අවසානයේ අන්සතු වී තිබුණ තම මුහුණු පොතත්, ඊමේල් ලිපිනයත් තමා වෙත ගන්නට චරිත්‍රාට හැකි...
පෙඟුණු මල්පෙති
චරිත්‍රාව ඇඳ මතින් නිදි කරවා ළහිරුත් සමග මිහික කාමරයෙන් එළියට ආවේ බර වූ හිසකිනි. ඒ හිත ඇතුලට වැගිරෙන කඳුලු බිඳු එහිම හිරකරගෙන ඉඳීම නිසා...
පෙඟුණු මල්පෙති
“රන් කෙන්දෙන් බැද  අතැගිලි එක් කළ ආදරයයි පෙම් රැහැනින් බැද  සිතුම් වසල කළ ආදරයයි හිරු සදු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ  කණාටු සුළගේ දුහුල් මලකි ඈ වල්මත් වී පාවෙන්නේ” දුහුල්...
පෙඟුණු මල්පෙති
තමා දෙස දෑස් විසල් කරගෙන හිඳින ඒ තරුණයාත් ඔහුට එහයින් සිට තමා දෙස බලා සිටින චරිත්‍රා දෙසත් මාරුවෙන් මාරුවට දෑස් යා කල මිහික අනතුරුව...
පෙඟුණු මල්පෙති
කිසිවෙකුට මුහුණ දෙන්නට බියෙන් සිත ගුලි ගැසී උන් මොහොතක රාත්‍රියේ පෑයූ ඉරක් මෙන් තමාගේ නවාතැනේ දොරටුව අසල සිටගෙන සිටියේ ළහිරුය. ඉරක තිබෙන්නේ රශ්මියකි. එහෙත් මේ මොහොතේ...
පෙඟුණු මල්පෙති
මිහික උන්නේ බියෙනි.  චරිත්‍රා ජීවිතය නැති කරගෙන ඇතිද යන බියෙනි. කොතෙක් අධිශ්ඨානශීලී වදන් මුහුණු පොත තුල ලිව්වද චරිත්‍රා යනු මිනිසුන් තමා ගැන සිතන දේ ගැන බොහෝ...
පෙඟුණු මල්පෙති
නාන කාමරයේ වතුර මල යටට වි චරිත්‍රා උන්නේ සීතල වතුරෙන් පෙඟී යමිනි. ඇය උන්නේ කල්පනාවක් නැතිවය.  හඬන්නට කඳුලු බිඳක් හෝ ඇසේ වුවාදැයි යන්න පවා සැක...
පෙඟුණු මල්පෙති
අම්මාගේ හත් දවසේ දානය වෙනතුරුත් මෙහි රැඳී සිටින්නට හැකියාවක් ලැබුනේ නිවසේ සිට සේවය කරන්නට කාර්‍යාලයෙන් ලැබුණ අවසරය නිසාවෙනි. කොවිඩ් වසංගතය සමග කරළියට ආ වර්ක්...
පෙඟුණු මල්පෙති
මිහිකට එන්නට හැකි වූයේ තෙවන දිනයේදීය.ඉතාම වෙහෙස මහන්සි වී, මුදල් ගෙවා වෙන් කරවාගත් ගුවන් අසුනේ වාඩි වී හුන් මිහිකගේ සිතේ පිටරටක හිඳ ලංකාවට යන...