fbpx

රසවත් මල් ගෝවා සහ අල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මල්ගෝවා ගෙඩියක්
  • ඔලිව් තෙල් මේස හැඳි 2ක්
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණ

සැලඩ් ඩ්‍රෙසිං එක සඳහා:

  • යෝගට් කෝප්ප ½ක්
  • අබ පේස්ට් මේස හැඳි 1ක්
  • පැණි හැඳි 1ක්
  • සිහින්ව ලියා ගත් ඩිල් කොල මේස හැඳි 2ක්
  • ඔලිව් තෙල් මේස හැඳි 1ක්
  • පොඩිකරගත් සුදුළූණු බික් 1ක්
  • ලෙමන් ගෙඩි ½ ක යුෂ
  • කොටු හැඩයට කපාගත් ලොකු ළූණු ගෙඩි ½ක්
  • කොටු හැඩයට කපාගත් සැල්දිරි දඬු 3ක්
  • තම්බා පොඩියට කපාගත් බිත්තර 3ක්

සාදා ගන්නා අාකාරය පහත වීඩිෙයාෙවන්

Related Articles

Popular Articles

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error: