අවශ්‍ය ද්‍රව්‍ය:
- මල්ගෝවා ගෙඩියක්
- ඔලිව් තෙල් මේස හැඳි 2ක්
- ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණ
සැලඩ් ඩ්‍රෙසිං එක සඳහා:
- යෝගට් කෝප්ප ½ක්
- අබ පේස්ට් මේස හැඳි 1ක්
- පැණි හැඳි 1ක්
- සිහින්ව ලියා ගත් ඩිල් කොල මේස හැඳි 2ක්
- ඔලිව් තෙල් මේස හැඳි 1ක්
- පොඩිකරගත් සුදුළූණු බික් 1ක්
- ලෙමන් ගෙඩි ½ ක යුෂ
- කොටු හැඩයට කපාගත් ලොකු ළූණු ගෙඩි ½ක්
- කොටු හැඩයට කපාගත් සැල්දිරි දඬු 3ක්
- තම්බා පොඩියට කපාගත් බිත්තර 3ක්
සාදා ගන්නා අාකාරය පහත වීඩිෙයාෙවන්