සති අන්තය රස කරන නව රසයක ව්‍යාංජනයක්

ඔන්න සති අන්තයක් එළඹෙනවා.කාර්යබහුලත්වයෙන් ටිකකට මිදිලා නිවසේ විවේකයෙන් රැඳෙන්නරසවත් ආහාරයක රසය පවුලේ සාමාජිකයන් සමඟ විදින්න අප කවුරුත් කැමතියි.ඉතින් ඔබේ සති අන්තය රසයෙන් පුරවන්නයි අපේ මේ වෑයම….

බිත්තර මිශ්‍ර බිම්මල්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිම්මල් 250 g
  • බිත්තර 2
  • තක්කාලි 50 g
  • මාළු මිරිස් කරල් 4
  • ලොකු ළුණු 50 g
  • සුදු ළුණු බික් 2
  • අමු ඉඟුරු පෙති 1
  • කල් කිරි කෝප්ප කාලක්
  • මිරිස් කුඩු තේ හැඳි බාගයක්
  • කරපිංචා ටිකක්
  • රම්පෙ ටිකක්
  • රස අනුව ලුණු
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය:

මාළු මිරිස් දෙකට කපන්නසුදු ළුණුඅමු ඉඟුරු තලන්න. බඳුනකට තෙල් දමා රත් වූ පසු ළූණුමාළු මිරිස්සුදු ළුණුඅමු ඉඟුරුකරපිංචාරම්පා දමා කපාගත් තක්කාලිබිත්තර දමා විනාඩි 5 පමණ හැඳි ගාන්නඑයට ලුණුමිරිස් කුඩුසහ බිම්මල්කිරි එකතු කර මඳ වෙලාවක් හැඳි ගා වසා තබන්නවිනාඩි 5 පමණ තබා ලිපෙන් බා ගන්න.

– ඉරේෂා –

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

Related Articles

Don't Miss




Latest Articles

Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

දෑවැද්ද

" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? "සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා...

සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි...

නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා...

අනුන්ගේ තීරණ.

"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?"භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක්...