දෙදෙනාටම උපරිම තෘප්තිමත් බවක් ලබා දෙන ලිංගික ඉරියව් 7 ක්

Sex කියන්නේ පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කිරීම විතර ද? කොහෙත් ම නෑ. ලිංගික තෘප්තිය ලබාගන්න ඔයාට ශරීරයේ ඕනෑම අවයවයක් භාවිතා කරන්න පුලුවන්. අපි පෙර ලිපියෙන් මුඛ ලිංගික සංසර්ගය ගැන කතා කළා. මුඛ ලිංගික සංසර්ගයේ උපරිම තෘප්තියක් ලබාගන්නට හැකි ලිංගික ඉරියව් හතක් මේ ලිපියෙන් ගෙන එනවා.

69

Oral sex කිව්ව ගමන් ම බොහෝ විට මුලින් ම ඔලුවට එන්නේ මේ position එක. ඇත්තට ම මේක oral sexවලට හොඳට ම ගැළපෙන position එකක්.

මුලින් ම එක්කෙනෙක් මත එක්කෙනෙක් වැතිරෙන්න ඕනෙ. ඔලුව විරුද්ධ අතට තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ එයාගෙ කකුල් පැත්තට තමයි ඔයාගෙ ඔලුව තියෙන්නෙ ඕනෙ. ඔයාට එයාගෙත්, එයාට ඔයාගෙත් ලිංගික අවයව කටින් උත්තේජනය කරන්න පුලුවන් තරමට පහසුවෙන් මේ ඉරියව්ව සකස් කරගන්න. මේකෙදි විශේෂත්වය තමයි දෙන්නට ම එක වරම එකිනෙකාව තෘප්තිමත් කරන්නට පුලුවන් වීම.

Sit and kneel

මේක හරි ම පහසු ඉරියව්වක්. ඇඳක් ඕනෙත් නෑ. පුටුවක් හරි, පැන්ට්‍රි ටොප් එක හරි ඒ වගේ වාඩි වෙන්න යමක් තිබුණානම් ඇති. එක්කෙනෙක් වාඩිවෙලා ඉන්නවා. අනිත් කෙනා එයා ළඟ දණ ගහගෙන ඉන්නවා. දණගහගෙන ඉන්න කෙනා වාඩිවෙලා ඉන්න කෙනාගෙ ලිංගික අවයව මුඛයෙන් උත්තේජනය කරනවා. ටිකක් වෙලා යනකොට වාඩිවෙලා ඉන්න කෙනාගෙ කකුල් දෙක දණගහගෙන ඉන්න කෙනාගෙ උරහිස උඩ තියෙන්නත් පුලුවන්. මෙන්න ටිප් එකක්. ඉඳගෙන ඉන්න කෙනාගෙ ඇස් දෙක දිහා නිතරම බලන් ඉන්න. හරි ම සරල ඉරියව්වක්. හැබැයි ලැබෙන තෘප්තිය නම් සරල නෑ.

On your stomach

ඔන්න ඔයා ගෑණු ළමයා නම්, ඔයා ඇඳේ මුනින් අතට වැතිරෙන්න ඕනෙ. බඩට කොට්ටයක් තියාගන්න පුලුවන් නම් තවත් හොඳයි. එයා ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත්, ඔයාගෙ ලිංගික අවයව උත්තේජනය කරනවා. ඔයා පිරිමි ළමයා නම්, ඔයා rimming වලට කැමතිත් නැත්නම් මේ ඉරියව්වෙදි ඔයාට වෙන්නේ හැමදාම පිටිපස්සෙන් එන්නයි. මොකද ඔයා මුනින් අතට වැතිරුණොත් එයාට ඔයාගෙ ලිංගික අවයවවලට කිට්ටු වෙන්න අමාරු නිසා.

The classic

මේකත් සරල ඉරියව්වක්. ඔයා ඇඳේ වැතිරිලා ඉන්නවා. එයා ඔයාට ඉස්සරහින් එනවා. ඊට පස්සෙ වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ. හැම වෙලේම eye contact තියාගන්න. එයා දිහා කන්න වගේ බලන් ඉන්න. තෘප්තිය ඩබල් වෙලා දැනෙයි.

Giraffe

එයා ඇඳේ කෙළවරට ඇවිත් වැතිරෙන්න ඕනේ උඩු අතට. ඔයා බිම හිටගෙන ඔයාගෙ ලිංගික අවයව එයාගෙ මුඛයට ළඟා වෙන්න පුලුවන් විදියට හිටගන්න ඕනෙ. එච්චරයි. ඊට පස්සෙ එයා වැඩේ බලාගනියි. වැතිරිලා ඉන්න කෙනාගෙ බෙල්ල ටිකක් රිදෙන්න හෝ අපහසුතාවක් දැනෙන්න පුලුවන් ටිකක් වෙලා යද්දි. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගෙ තෘප්තිය වගේ ම ඔයාව තෘප්තිමත් කරන එයාගෙ සුවපහසුවත් sex කරන කොට එක වගේ වැදගත්.

Face sitting

එයා වැතිරිලා ඉන්නවා. ඔයා, එයාට ඔයාගෙ ලිංගික අවයවවලට මුඛය ළං කරන්න පුලුවන් විදියට මූණ උඩ වාඩි වෙන්න ඕනෙ. මූණ උඩ කිව්වා ම මුළු ඇඟේ බර ම මූණට දාල වාඩි වෙන්නෙ නෑ. වාඩි වීමේ ඉරියව්ව විතරයි. ඔයාගෙ ඇඟේ බර ඔයාගෙ කකුල්වලින් දරාගන්න ඕනේ. එයාට වැඩ දෙකක් කරන්න බෑනෙ ! ලොකු තෘප්තියක් ලබන්න පුලුවන් ඉරියව්වක්.

Doggy style

ගෑණු ළමයා පහසු තැනක දණ ගහගන්න ඕනෙ. දණිස්සට කොට්ටයක් හෝ මෙට්ටයක් තියාගත්තාම වෙලා යනකොට කකුල් රිදෙන්නෙ නෑ. පිරිමි ළමයා පිටිපස්සෙන් වැඩේට බහින්නයි තියෙන්නේ. අංක තුනේදි වගේ ම මේකෙදිත් ඔයා පිරිමි ළමයා නම්, ඔයා rimming වලට කැමතිත් නැත්නම් මේ ඉරියව්වෙදිත් ඔයාට වෙන්නේ හැමදාම පිටිපස්සෙන් එන්නයි. මොකද ඔයා දණ ගැහුවට එයාට ඔයාගෙ ලිංගික අවයවවලට කිට්ටු වෙන්න අමාරු නිසා.

ඔන්න දවස් හතට hot oral sex positions හතක් ඔයා දැන් දන්නවා. අනිත් කෙනාගෙ සුවපහසුව ගැන නිතරම හිතමින්, try කරලා බලන්නයි තියෙන්නේ.

Related Articles

Don't Miss


Latest Articles