Tag: Sex & Romance

ලිංගික එක්වීමක් ගැන පැවසෙද්දී එක්වර ම සිහියට එන්නේ ලිංගික අවයව, පියයුරු සහ තොල්පෙති වැනි අවයව කිහිපයක්. එහෙත්සරාගී ලිංගික එක්වීමකදී උත්තේජනය කිරීමෙන් තෘප්තියක් ලබන්නට හැකි ස්ථාන බොහොමයක් අපේ සිරුරේ තිබෙනවා. එය ලිංගික අවයවවලට පමණක් සීමාවන්නක් නොවෙයි. සිරුර වැඩි වශයෙන් ගවේෂණය කිරීමෙන් වැඩි තෘප්තිමත් භාවයක් ලබන්නට ඔබට හැකියාව තිබෙනවා....
ප්‍රසිද්ධියේ කතා නොකලට ඇත්තටම බොහොමයක් කාන්තාවන්ට ලිංගික සම්බන්ධතා අප්‍රියජනක වෙන්න ප්‍රදානව බලපාන හේතුව සහකරුගේ අපිරිසිදුකම කියන කාරණාවට ඔබ මාත් එක්ක එකඟ ඇති.මේ කාරණාව ගැන ඔහු සමග කෙලින්ම කතා කරල පිරිසිදුවට පිලිවෙලට ඉන්න ඔහුව උනන්දු කරවන්නෙ කොහොමද කියන ගැටලුවට උත්තර මේ ලිපියෙන් අපි කතා කරනව.
ඔබ දන්නවා sex education ගැන smartlady වෙබ් අඩවිය හරහා අපි ඔබව නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. ඇත්තටම ලිංගිකත්වය කියන්නෙ අසභ්‍ය දෙයක් නොවෙයි. විශේෂයෙන්ම අපේ පාඨකයන් අවුරුදු 18 වැඩි වැඩිහිටියන් නිසා මේ දේවල් විවෘතව කතා කරන්න අපි ලැජ්ජා වෙන්න ඕනත් නෑ.ලිංගිකත්වය ගැන නොදන්නා දෙයක් නිවැරැදි ආකාරයට...
පුංචි කාලෙ ඉඳන් ම "සෙක්ස්" (Sex) කියන වචනය ඇහෙනකොට ම අපි පොඩ්ඩක් කලබල වෙනවා. පොඩි ලැජ්ජාබාර ගතියක් දැනෙනවා. නෑසුණා වගේ ඉන්න හිතෙන්නත් පුලුවන්. ඇත්තට ම, සෙක්ස් කියන්නෙ කුණුහරපයක් ද? කතා නොකළ යුතු දෙයක් ද? හංගා කතා කළ ‍යුතු දෙයක් ද? 
විවාහ ජීවිතය කියන්නේ බොහොම සුන්දරව සහ අවබෝධය ගොනු කරගෙන යා යුතු ජීවන ගමනක්.අපි එකිනෙකාට උපකාර කරන තරමට අනෙකා සමඟ රැඳෙන තරමට අපේ සහකරු අප වෙත බැඳෙනවා.ඇත්තටම විවාහ ජීවිතය කණ්නාඩියක් වගේ.ඔබ කැඩපත ගැන ජනප්‍රිය කතාවක් අහලා ඇති." මම කැඩපතට රැව්වොත් කැඩපත මට රවනවා.මම කැඩපතට හිනා වුණොත් කැඩපත මට...
විවාහයක් පවත්වාගෙන යන්න ආදරය, සහයෝගය,තේරුම් ගැනීම වගේම ලිංගික සම්බන්ධතා ද ලොකු කාර්යභාරයක් එකතු කරනවා.ලිංගික සතුට ලැබීමේ දී දෙදෙනාම තෘප්තිමත් වෙන ආකාරයෙන් ඒ බැඳීම පවත්වා ගන්නවා නම් ඔබේ ආදරය සහ පවුල් ජීවිතයේ පැවැත්මට ඉන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්.දෙදෙනාම සතුටු වෙන අන්දමට ලිංගික එක්වීමක් පවත්වාගන්න වැදගත්...
දවස පුරාම කාර්යබහුල වෙන ඔබ දෙදෙනා බොහෝ විට මුණ ගැහෙන්නේ රාත්‍රී කාලයේ දී.පවුලේ කටයුතු ආහාර පිසින අතර, ආහාර ගන්නා අතර කතාබහ කළ පසු අඹුසැමියන් ලෙස ඔබට ඔබේ සම්බන්ධතාවය වඩා තහවුරු කර ගන්නට හැක්කේ රාත්‍රී කාලයේ පමණයි.ඉන් නිදි යහන විශේෂයි.ඔබේ ආදරය නින්දට පෙර අලුත් කර ගනිමින් සබඳතාවය තහවුරු...
අපේ එදිනෙදා ජීවිතයේ ඕනෑම කාර්යයක් ඒකාකාරි වුණාම එය අපිට එපා වෙනවා. එකම රෙසිපියට කෑම, එකම ස්ටයිල් එකේ ඇඳුම් වෙනස් කරන්න ඔබටත් හදිසියේම හිතිලා ඇති. ලිංගික ජීවිතයත් මේ වගේ තමයි. "සෙක්ස් කරන එක එපා වෙලා " කියන චෝදනාව වගේම සැමියා වෙනත් ඇසුරකට යොමු වීම, ඔබට ඔහු සමඟ ලිංගිකව...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content