Tag: Sex & Romance

අපේ එදිනෙදා ජීවිතයේ ඕනෑම කාර්යයක් ඒකාකාරි වුණාම එය අපිට එපා වෙනවා. එකම රෙසිපියට කෑම, එකම ස්ටයිල් එකේ ඇඳුම් වෙනස් කරන්න ඔබටත් හදිසියේම හිතිලා ඇති. ලිංගික ජීවිතයත් මේ වගේ තමයි. "සෙක්ස් කරන එක එපා වෙලා " කියන චෝදනාව වගේම සැමියා වෙනත් ඇසුරකට යොමු වීම, ඔබට ඔහු සමඟ ලිංගිකව හැසිරීම එපා...
ලිංගික එක්වීමකින් ලබන තෘප්තියේ උපරිමය වෙත ළඟාවීම සුරතාන්තය හෙවත් සුරාන්තය ලෙස හඳුන්වනවා. සුරතාන්තයට පත්වීම සහකරුත් සහකාරියත් එක්වරම හෝ වෙන් වෙන් කාල පරාසයක දී සිදුවිය හැකියි. එහෙත් සෑම ලිංගික එක්වීමක් ම සුරතාන්ත තත්වයකින් අවසන් නොවිය හැකියි. එවැනි අවස්ථා එක් පාර්ශවයක අසමත්කමක් නිසා හෝ දුබලකමක් නිසා හෝ සිදුවන බවට පූර්ව නිගමනයකට...
කාන්තාවකගේ සක්‍රීය ප්‍රජනන වසර කිහිපය තුළ, සාමාන්‍යයෙන් මාසයකට වරක් ඔසප් වීම සිදු වෙනවා. ඔබට විශේෂයෙන් වෛද්‍ය උපදෙස් ලැබී නැත්නම්, මේ දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළකිය යුතු නැහැ. නිසි දැනුවත්වීමක් සමඟ ඔසප් දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන්, ඔබට නොහිතන වාසි බොහොමයක් ලැබෙනවා. ගැටලු සහගත නිසා ඔසප් දිනවල ඔබේ ලිංගික සක්‍රියතාව නැති...
යෝනි ප්‍රදේශය ආශ්‍රිත අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් බොහෝ දෙනා අතර නිරන්තර කතාබහට ලක් වන කරුණක්. මේවා ඉවත් කිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන් ම පෞද්ගලික කැමැත්ත මත තීරණය වන්නක්. සමහර කාන්තාවෝ ඒ රෝම ඉවත් කරන අතර සමහරු ස්වභාවික අයුරින් ම තබා ගන්නවා. ලිංගේන්ද්‍රිය ආශ්‍රිත රෝම පිළිබඳත් ඒවා ඉවත් කිරීම කෙතරම්...