Tag: Sex & Romance

(මනෝ උපදේශක කේ.එන්. මධුසංක මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ආදරය විවාහයෙන් අනතුරුව මිය යන බව සාරදාට වැටහෙන්න ගත්තේ විවාහයෙන් දෙවසරක් පමණ ගෙවෙනකොට. ඇය චතුරට ආදරය කරන්නට අරගෙන සෑහෙන කාලයක්. "මාරම ගැළපීමක් තියන කපල් එකක්." ඔවුන් දෙදෙනා දකින ඕනෑම කෙනෙක් එහෙම කියන්නේ ඔවුන් ඒ තරමටම ගැළපෙන නිසා....
විවාහ ජීවිතය සුන්දරව පවත්වාගෙන යාම ඒ තරම් පහසු නැහැ. එකිනෙකා අතර අවබෝධය, ආදරය, ආකර්ෂණය, සහයෝගීතාවය වගේම විවාහයකට හරිම වැදගත්.ඒ වගේම තමයි ලිංගික ජිවිතය.විවාහ වූ අලුත එකිනෙකා අතර පවතින තදබල ලිංගික ආකර්ෂණය විවාහයෙන් ටික කාලයකට පසු හීන වී යනවා.මෙය විවාහ ජීවිතයට තදබල ලෙස බලපානවා. ආදරය ඉක්මනින් අවසන් නොවී,අනියම් සම්බන්ධතාවලට යොමු නොවී...
කාන්තාවක් දිනකට 50ක් දක්වා සුරාන්තයට පත් වීමට හේතු වූ දුර්ලභ වෛද්‍ය තත්වයක් හේතුවෙන් තම ජීවිතය විනාශ වෙමින් පවතින බව පැවසුවා.24 හැවිරිදි ඇමැන්ඩා ග්‍රයිස් නොනැසී පවතින ලිංගික උද්දීපන ආබාධයකින් පෙළෙන අතර, එය දවසේ සෑම පැයකදීම ඇයව නිරන්තරයෙන් උද්දීපනය කරන්නට සමත්.මෝටර් රථයක නැගීමේ සිට සංගීතය දක්වා ඕනෑම දෙයක් ඇමැන්ඩාට සුරාන්තයක් ඇති...
මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල් කරන්න ම ඕනෙ ද ? අපි අද කතා කරන්න යන්නේ ඒ ගැනයි. ඇත්තට ම සුරතාන්තයක් කියන්නෙ මොකක්ද ? සුරතාන්තයක් කියන එකට හරි ම නිර්වචනයක් නෑ කියලා තමයි ලිංගික විශේෂඥයෙක්...
අපිට සෙක්ස්වල මෙන්න මේ ටික සාමාන්‍යයි, මේ ටික අසාමාන්‍යයි කියලා බෙදුම් රේඛාවක් අඳින්න බෑ. ඒක පුද්ගලානුබද්ධයි. ඒ විවිධත්වය උඩ ඒක විකෘති ද නැද්ද කියන්න පුලුවන් කමක් නෑ. නමුත් මිනිස්සු විදිහට අපිට වගකීමක් තියෙනවා අපි ලිංගිකව සතුටුවෙන එකත් එක්කම ඒකට සමගාමීව කිසිම පාර්ශවයක් ලිංගිකව පීඩාවට පත් නොකරන්නත්. sexual kinks and fetishes...
ඔයා එයා එක්ක කොච්චර ආදරෙන් ඉන්නවා වුණත්, ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ලිංගික ජීවිතේ ඒකාකාරී  වෙන්න පුලුවන්. ඒක එයාගෙවත් ඔයාගෙවත් වරදක් නෙවෙයි. ඒත් ඒක දිගින් දිගට ම පැවතුණොත් ගැටලු සහගත වෙන්න පුලුවන්. ඉතින් boring sex life එක spice up කරගන්න ටිප්ස් ටිකක් අද කතා කරනවා.  ඇඳුම් ඔක්කොම ඉවත් කරන්න එපා.  ගොඩක් වෙලාවට...
Sex කියන්නේ පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කිරීම විතර ද? කොහෙත් ම නෑ. ලිංගික තෘප්තිය ලබාගන්න ඔයාට ශරීරයේ ඕනෑම අවයවයක් භාවිතා කරන්න පුලුවන්. අපි පෙර ලිපියෙන් මුඛ ලිංගික සංසර්ගය ගැන කතා කළා. මුඛ ලිංගික සංසර්ගයේ උපරිම තෘප්තියක් ලබාගන්නට හැකි ලිංගික ඉරියව් හතක් මේ ලිපියෙන් ගෙන එනවා. 69 Oral sex කිව්ව ගමන්...
romance
පළවෙනි ලිංගික අත්දැකීම කියන්නෙ අපි හරි ම කල්පනාවෙන් ගන්න ඕනෙ දෙයක්. මොකද ඒ මතකය සුන්දර වෙන්නෙත් අසුන්දර වෙන්නෙත් අපි ඒක approach කරන විදියත් එක. හැබැයි, අපි දේවල් ගැන හොඳින් දැනගෙන මුලින් ම ලිංගික ව එකතු වෙන්න සූදානම් වුණොත්, ගැටලු අවම කරගන්න පුලුවන්. ලොකු ලොකු කතා නැතුව අපි ඉක්මනින් මාතෘකාවට...
ලිංගික සම්බන්ධතාවකදී ඊට සම්බන්ධ වන දෙදෙනාගේ ම තෘප්තිමත්භාවය එක සේ වැදගත් වෙනවා. කාන්තාවන්ට එක් සුරතාන්තයක් අවසානයේ නැවත ඉක්මනින් ලිංගිකව පිබිදීමට හැකියාව තිබෙන නමුත් පිරිමි පාර්ශවයට එසේ නැහැ. ඒ අනුව පිරිමියාගේ සුරතාන්තය, කාන්තාවට සුරතාන්තයක් ලැබීමට පෙර සිදු වුවහොත් එය තරමක් ගැටලුකාරී වන්නට පුලුවන්. එක්වරම එය ගැටලුවක් නොවුණත්, නිසි සන්නිවේදනයකින් තොරව...
ඇත්තට ම පුරුෂ ලිංගයේ ප්‍රමාණය ස්ත්‍රියගේ ලිංගික තෘප්තිය සඳහා බලපානවා ද ? ඔව්! එහෙත් ඔබ සිතන ආකාරයෙන් නම් නෙවෙයි සමාජයේ බොහොමයක් පිරිමි මෙන් ම කාන්තාවන් ද ශිශ්නයේ ප්‍රමාණය කාන්තාවගේ ලිංගික තෘප්තිය කෙරෙහි බලපාන බව පිළිගන්නා අයුරු දකින්නට පුලුවන්. මේ නිසා ම පුරුෂයින් ද තම ලිංගික අවයවයේ ප්‍රමාණය ගැන බොහෝ සෙයින්...