Tag: Sex & Romance

sex pain
සමහර අවස්ථාවලදී  ලිංගික ව එකතු වීමේදී හෝ යෝනි මාර්ගයට යමක් අතුල් කිරීමේදී කාන්තාවට වේදනාවක් දැනීම අත්දකින්නට පුලුවන්. එයට කායික මෙන් ම මානසික  හේතු ද බලපානව. එනිසා තත්ත්වය උද්ගත වූ වහා ම මේ සඳහා පිළියම් සෙවිය යුතු යි. මේ වේදනාව හඳුනාගන්නේ කොහොමද? ඇතුල් කිරීමේ මූලික අදියරේදී ම වේදනාවක් දැනීම.සෑම ඇතුල් කිරීමකම වේදනාවක්...
Anal sex , එහෙමත් නැත්නම් ගුද මාර්ග සංසර්ගයට බොහෝ දෙනෙක් දක්වන්නේ පසුගාමී හැඟීමක්. එහෙත්, නිවැරදි දැනුමින් යුතුව සිදු කරනවා නම් එය දෙදෙනාට ම ඉහළ තෘප්තියක් ලබා ගත හැකි ක්‍රියාවලියක් බවයි විශේෂඥයින් පවසන්නේ. ඔබ මේ ක්‍රමය අත් හදා බලනවා නම් එහි අවදානම් අවස්ථා සහ රසවත් තැන් හඳුනා ගැනීමත්, නිවැරදි ක්‍රමවේදය භාවිත...
ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දවස්  ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ් ගැනීම මග හරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ, අන් සෑම ස්වභාවික උපත් පාලන ක්‍රමයක් මෙන් ම මෙහි සාර්ථකභාවයට ඇති...
ලිංගික එක්වීමක් ගැන පැවසෙද්දී එක්වර ම සිහියට එන්නේ ලිංගික අවයව, පියයුරු සහ තොල්පෙති වැනි අවයව කිහිපයක්. එහෙත්සරාගී ලිංගික එක්වීමකදී උත්තේජනය කිරීමෙන් තෘප්තියක් ලබන්නට හැකි ස්ථාන බොහොමයක් අපේ සිරුරේ තිබෙනවා. එය ලිංගික අවයවවලට පමණක් සීමාවන්නක් නොවෙයි. සිරුර වැඩි වශයෙන් ගවේෂණය කිරීමෙන් වැඩි තෘප්තිමත් භාවයක් ලබන්නට ඔබට හැකියාව තිබෙනවා....
ප්‍රසිද්ධියේ කතා නොකලට ඇත්තටම බොහොමයක් කාන්තාවන්ට ලිංගික සම්බන්ධතා අප්‍රියජනක වෙන්න ප්‍රදානව බලපාන හේතුව සහකරුගේ අපිරිසිදුකම කියන කාරණාවට ඔබ මාත් එක්ක එකඟ ඇති.මේ කාරණාව ගැන ඔහු සමග කෙලින්ම කතා කරල පිරිසිදුවට පිලිවෙලට ඉන්න ඔහුව උනන්දු කරවන්නෙ කොහොමද කියන ගැටලුවට උත්තර මේ ලිපියෙන් අපි කතා කරනව. කෙල්ලො කැමති පොෂ් කොල්ලන්ට කියලා සමහර...
ඔබ දන්නවා sex education ගැන smartlady වෙබ් අඩවිය හරහා අපි ඔබව නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. ඇත්තටම ලිංගිකත්වය කියන්නෙ අසභ්‍ය දෙයක් නොවෙයි. විශේෂයෙන්ම අපේ පාඨකයන් අවුරුදු 18 වැඩි වැඩිහිටියන් නිසා මේ දේවල් විවෘතව කතා කරන්න අපි ලැජ්ජා වෙන්න ඕනත් නෑ. ලිංගිකත්වය ගැන නොදන්නා දෙයක් නිවැරැදි ආකාරයට ඉගෙන ගැනීම කිසිසේත්ම වරදක් නෙවෙයි ....
පුංචි කාලෙ ඉඳන් ම "සෙක්ස්" (Sex) කියන වචනය ඇහෙනකොට ම අපි පොඩ්ඩක් කලබල වෙනවා. පොඩි ලැජ්ජාබාර ගතියක් දැනෙනවා. නෑසුණා වගේ ඉන්න හිතෙන්නත් පුලුවන්. ඇත්තට ම, සෙක්ස් කියන්නෙ කුණුහරපයක් ද? කතා නොකළ යුතු දෙයක් ද? හංගා කතා කළ ‍යුතු දෙයක් ද?  අද ඉඳන් ඒ ගැන ගැඹුරින් -  දිගින් දිගට ම කතා...
විවාහ ජීවිතය කියන්නේ බොහොම සුන්දරව සහ අවබෝධය ගොනු කරගෙන යා යුතු ජීවන ගමනක්.අපි එකිනෙකාට උපකාර කරන තරමට අනෙකා සමඟ රැඳෙන තරමට අපේ සහකරු අප වෙත බැඳෙනවා.ඇත්තටම විවාහ ජීවිතය කණ්නාඩියක් වගේ.ඔබ කැඩපත ගැන ජනප්‍රිය කතාවක් අහලා ඇති." මම කැඩපතට රැව්වොත් කැඩපත මට රවනවා.මම කැඩපතට හිනා වුණොත් කැඩපත මට හිනා වෙනවා."...
විවාහයක් පවත්වාගෙන යන්න ආදරය, සහයෝගය,තේරුම් ගැනීම වගේම ලිංගික සම්බන්ධතා ද ලොකු කාර්යභාරයක් එකතු කරනවා.ලිංගික සතුට ලැබීමේ දී දෙදෙනාම තෘප්තිමත් වෙන ආකාරයෙන් ඒ බැඳීම පවත්වා ගන්නවා නම් ඔබේ ආදරය සහ පවුල් ජීවිතයේ පැවැත්මට ඉන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්. දෙදෙනාම සතුටු වෙන අන්දමට ලිංගික එක්වීමක් පවත්වාගන්න වැදගත් වන ඉරියව් අපි දවසක් කතා කළා...
දවස පුරාම කාර්යබහුල වෙන ඔබ දෙදෙනා බොහෝ විට මුණ ගැහෙන්නේ රාත්‍රී කාලයේ දී.පවුලේ කටයුතු ආහාර පිසින අතර, ආහාර ගන්නා අතර කතාබහ කළ පසු අඹුසැමියන් ලෙස ඔබට ඔබේ සම්බන්ධතාවය වඩා තහවුරු කර ගන්නට හැක්කේ රාත්‍රී කාලයේ පමණයි.ඉන් නිදි යහන විශේෂයි.ඔබේ ආදරය නින්දට පෙර අලුත් කර ගනිමින් සබඳතාවය තහවුරු කර ගත...