සැමියාගේ සුරතාන්තය පමා කරන ක්‍රම

සැමියා ඉක්මනින් සුරතාන්තයට පත්වීම බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක්. මේ ගැටලුව අපට විසඳිය හැක්කේ කෙසේද?ඉතින් අපි අද කතා කරන්නට සිතුවේ ඔබේ සැමියාට සුරතාන්තය පමා කරන ලිංගික ඉරියව් ගැනයි.

ලිංගික උපකරණ සමාගමක් වන TooTimid හි ලිංගික අධ්‍යාපනඥවරියක් වන Bethany Ricciardi පවසන්නේ “ලිංගික ක්‍රියා අතරතුර පිරිමි ළමයින්ට දිගු කාලයක් සිටීමට උපකාර වන ලිංගික ඉරියව් ගණනාවක් තිබේ.ඉන් ප්‍රබලම තුන මේවායි”

Spooning


ඔබට දැන් මෙය අලුත් දෙයක් නෙවෙයි. අප කලින් ලිපි ගණනාවකම මේ ඉරියව්ව ගැන කියා තිබේ. ඇය ඇගේ පැත්තට හැරී ඔබට පිටුපා සිටින විට ඔබ වැතිරී ඇයට පිටුපසින් ඇගේ යෝනි මාර්ගයට ශිෂ්ණය ඇතුලු කිරීම මේ ඉරියව්වයි.
“මෙම ඉරියව්ව පිරිමි ළමයින්ට දිගු කාලයක් සිටීමට උපකාරී වෙනවා.මක් නිසාද බොහෝ දුරට ඔබ ඉතා සමීපව සිටින නිසා දීර්ඝ තෙරපුම්වලට ඉඩක් නැහැ,” Ricciardi පවසයි.

“ඔබ දෙදෙනා සමීප තරමට මෙය වඩා හොඳයි.” ඊට අමතරව මෙම කාර්‍යයට අවශ්‍ය තවත් කාරණාවක් ඇය සඳහන් කරනවා. ඒ පිරිමියා ඉක්මනින් ලිංගික කාර්‍ය්ය අවසන් කිරීමට වඩා වෙනත් දෙයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

“ඔහු ඕනෑවට වඩා කලබල වී වේගයෙන් ලිංගික එක්වීමෙහි නියලෙන්නේ නම් ඔහුට සුරතාන්තය ඉක්මනින් ළඟා වීමට වැඩි ඉඩක් ඇත. මන්දගාමී – සෙමින් නමුත් තද ස්ථිර තෙරපුම් යොදා මේ ලිංගික ඉරියව්ව උත්සාහ කිරීමෙන් පිරිමි ඔබට සුරතාන්තය පමා කරගත හැක.

Sitting

මෙය ඉතාම සරල ඉරියව්වක් ලෙස හැඳින්විය හැක. මෙහිදී ඔහු වාඩි වී සිටින අතර ඇය පුරුෂ ලිංගය මත වාඩි වීම සිදු කෙරේ. මෙම ඉරියව්ව මිහිරි හා දෙදෙනාට ම ඉතා සංවේදී එකකි. මෙය ඔහුට ඉක්මනින් චලනය වීමේ හැකියාව සීමා කරන එකක් නිසා ලිංගික ක්‍රියාවලිය දිගු වී සුරතාන්තය පමා කිරීමට හේතුවක් වේ.

Cowgirl

කාන්තාව ඉහලින් සිටින ඕනෑම ඉරියව්වක් පිරිමියාගේ චලන පරාසය සීමා කරයි. Cowgirl යනු එවැනි ප්‍රවේශයකට ඉතා සුදුසු ඉරියව්වකි. මෙහිදී කාන්තාවට සම්පුර්ණ ලිංගික ක්‍රියාව සිදු කිරීමට පාලන බලය හිමි වන අතර පිරිමියාට එම සරාගි දර්ශනය භුක්ති විඳීමට ලැබෙනු ඇත.

“මෙවැනි ඉරියව් ලිංගික අවයව ගැඹුරින් තෙරපීමට ඉඩ සලසයි. නමුත් ඇය පාලනය කරන බැවින් ඇයට සෙමින් වේග අඩු චලනයන් වලින් ඉහළට සහ පහළට ගමන් කළ හැකිය. ඔහු අනිවාර්යයෙන්ම ලිංගික උත්තේජනය වීමෙන් සහ සහ මේ සරාගී දර්ශනය භුක්ති විඳීමෙන් විශාල තෘප්තියක් ලබන නමුදු ඇය ඉක්මනින් තෙරපුම් ලබා නොදීම නිසා ඔහුට සුරතාන්තය පමා වේ.

මේ අප ඔබට ගෙන ආවේ සැමියාගේ සුරතාන්තය පමා කළ හැකියැයි පර්‍යේෂණවලින් ඔප්පු කළ ඉරියව් හතරක් වන නමුත්, ඔබේ පෞද්ගලික රුචි අරුචිකම් මත මේවා වෙනස් විය හැක. ඉතින් එය තෝරා ගත හැක්කේ ඔබට මයි. නිදහසේ ලිංගික අත්දැකීම් විඳ ඔබේ ශරීරය හඳුනා ගන්නට අපි ඔබට ආරාධනා කරනවා.

Related Articles

Don't Miss


Latest Articles