මේ අවුරුද්දේ අතිශය ජනප්‍රිය වූ නේල් ආට්ස්

නිය අලංකරණය කියන්නේ වෙනමම කලාවක්. වර්තමානයේ නිය අලංකරණය සඳහා තරමක මිලක් වැය වුණත් එය තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. කාලෙන් කාලෙට එන විලාසිතා අතර මේ දවස් වල trending වෙලා තියන nail arts ගැනයි මේ ලිපිය

Nude glitter nails

43 Gold Nail Designs For Your Next Trip to The Salon - StayGlam
Medium Square Light Pink Glitter Ombre Nails | nailcandimd.com
Amazon.com: RikView Long Press on Nails Glitter Acrylic Nails with  Butterfly Design Coffin Fake Nails Nude Nails : Beauty & Personal Care

බොහෝ දෙනා nude colors වලට ප්‍රිය කරනවා. ඉතිං මේ දවස් වල ඒ nude colors වලට glitter එකතු කරලා කරන nail arts බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙනවා. 

Navy blue nail designs

40 Blue Nail Art Ideas - For Creative Juice
Elegant navy blue nail colors and designs for a Super Elegant Look
NAIL ART: Rich Blue Starry Night Skies Nails - Prairie Beauty

Navy blue කියන්නේ ගොඩක් තරුණියන් ආස කරන වර්ණයක්. ඉතින් මේකත් එක්ක silver colour එකත් එකතු කරලා කරන nail arts මේ දවස් වල ජනප්‍රියයි.

Sparkly purple nails

So Gloss Nail Wraps Purple Glitter Gel Nail Wraps | Best Price and Reviews  | Zulily

දිලිසෙන ලා දම් පැහැයක් ඇතුළත් මේ විලාසිතාව ගැලපෙන්නෙ තරමක් වර්ණවත් උත්සවයකට වගේම වර්ණවත් ඇදුමකට. ඒ වගේම මෙය තනි දම් පැහැයක් එක්කත් භාවිතා කරන්න පුළුවන් 

Rose gold nail designs

23 Must-Try Rose Gold Nail Art Designs - StayGlam
Gold Nail Designs for an Elegant Nail Look - College Fashion
Nail Art Designs & Tutorials | OPI

මෙය තරමක rich look එකක් ලබා දෙන nail art එකක්. ඕනෑම විලාසිතාවකට වගේම ඕනෑම ඇඳුමකටත් ගැලපෙනවා. රෝස පැහැය සහ ගෝල්ඩ් පැහැය මිශ්‍ර වූ මේ අලංකාර විලාසිතාවත් මේ දවස් වල ඉතාම ජනප්‍රියයි 

Marble coffin nail designs

මේ nail art එක සරලවම කිව්වොත් තද පැහැ , රටා මවන ලද ටයිල් එකක පෙනුම ලබා දෙනවා. ඒ වගේම මෙය විශේෂ උත්සව අවස්ථාවක ටත් ඉතාම සුදුසු විලාසිතාවක්. 

Mismatched Hands

Summer Nail Trends - Addison Guide

කවුරුත් නොකරන විදිහේ nail art එකකට කැමති නම් ඔබට මේ ක්‍රමය අත්හදා බලන්න පුලුවන්. මෙහිදී එකිනෙකට නොගැලපෙන වර්ණ කීපයක් තමයි මේ nail art එක සඳහා භාවිතා කරන්නේ. 

Tiger print nail art

Gold animal print | Manicura de uñas, Uñas decoradas, Uñas elegantes y  sencillas

මේ nail art එක තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. ඒ වගේම උත්සව සමයේදී බොහෝ දෙනා මේ nail art එක භාවිතා කරනවා. ඕනෑම ඇඳුමකට වගේම ඕනම උත්සවයකටත් මේ nail art එක ගැලපෙන නිසා ඔබටත් මෙය අත්හදා බලන්න පුළුවන් 

Related Articles

Don't Miss


Latest Articles