Tag: Smart fashion

ඔබත් බොස් කෙනෙක් ද ? එහෙමත් නැත්නම් senior manager කෙනෙක් ද ? ඔබ රැකියා ස්ථානයේ පුරා ඔබේ ආදිපත්‍ය පතුරවන්න කැමති කෙනෙක් ද ? එහෙනම් මේ ලිපිය ඔබ සඳහාමයි . වෘත්තීය මට්ටමෙන් කැපී පෙනෙන කාන්තාවන් සඳහා formal wearවලම තරමක් වෙනස් මාදිලි තිබෙනවා. Boss lady style කියලා හඳුන්වන ඒවා...
මවක් වෙනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඔබේ මුළු ලෝකෙම වෙනස් වෙලා වගේම ඔබේ ඇඳුම් පැළඳුම් වලටත් ලොකු වෙනසක් එකතු වෙලා. ශාරීරික වෙනස්වීම් එක්ක ඔබට සුපුරුදු ඇඳුම් අඳින්න බැරි වෙලා ඇති. ඒ වගේම සමහර ඇඳුම් දරුවාට කිරි දෙන්න අපහසුයි. අලුත්ම විලාසිතා කරන්න අපහසු නිසා රිදෙන හිතට සතුට ගෙනන විසඳුමක්...
උත්සව අවස්ථාවකට අඳින ඇඳුම සම්බන්ධයෙන් බොහෝ යුවතියන්ට ගැටළු තියෙනවා.සිරුරට ගැලපෙන ඇඳුමක්, ගැලපෙන පාට, මේකප් කරන ආකාරය වගේම ස්වභාවික රූ සත්කාර වලින් පෙනුම ඔප් නංවා ගන්න හැටි අපි Smartlady.lk හරහා නිතරම කතා කරනවා.අද අපි කියන්න යන්නේ සිහින් සිරුරක් හිමි යුවතියකට උත්සව අවස්ථාවකට ගැලපෙන විදියට...
විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට අලුත් වෙනවා වගේම ඒ ඒ තත්වයට අනුගත වන දෙයක්. ඒ වගේ මාතෘකාවක් තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තියනවා මාතෘකාවක් තමයි work from home outfit කියන්නේ. ලෝකය පුරා පැතිරෙන පැතිර යන වසංගත තත්වය නිසා අද බොහෝ දෙනෙක්ට...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content