විශ්මිත ගුණයෙන් පිරිපුන් පළතුරු

පෝෂණයෙන් පිරිපුන් ආහාර පිළිබඳව කතා කිරීමේදී අපගේ සිහියට නිතැතින්ම එන්නේ මස් මාළු කිරි බිත්තර වැනි දේවල් පිළිබඳවයිනමුත් මේ සියල්ල සමඟ පළතුරු ද කරට කර තරඟ කරන බව අපට අමතක වනවා.

අලිගැටපේර

පළතුරු අතරින් ඉතාමත්ම පෝෂ්‍ය දායක පළතුරු වර්ගයක්ඕනෑම වයසක අයෙකුට සුදුසුයිදිරවීම පහසුයිසිරුර මහත් කරයිදරුවන් නැති අයට ඉතාමත්ම සුදුසු පළතුරක්.

ග්‍රෑම් 100 ක පෝෂණය

  • ශක්තිය කිලෝ කැලරි 98
  • ප්‍රෝටීන් ග්‍රෑම් 1.4
  • කැල්සියම් මිලි ග්‍රෑම් 10
  • මේදය 8.3
  • විටමින් ජාත්‍යන්තර ඒකක 340
  • තයමින් මිලිග්‍රෑම් 10
  • රයිබෝප්ලේවින් 44
  • නියසීන් මිලිග්‍රෑම් 1.5
  • යකඩ මිලිග්‍රෑම් .9
  • අලිගැට පේර වල ගුණ
  • ශරීරයේ උෂ්ණත්වය අවම කරයි .
  • ශුක්‍ර වර්ධනය කරයි .
  • ශරීරය මහත් කරයි .
  • සමේ වියළි ස්වභාවය අවම කරයි .
  • පිපාසය අඩු කරයි .
  • වාජීකරණ ගුණය ලබා දෙයි .
  • කාන්තාවන්ගේ නිසරු බව නැති කරයි .
  • සමේ පැහැපත් බව වැඩිකර ගැනීමට ආලේපයක් ලෙස යොදා ගනී .
  • විටමින් ඌනතාවන්ගෙන් පෙළෙන අයට ඉතාමත්ම ගුණ දායකයි .
  • හදවතට හිතකරයි .
  • දියවැඩියා සහ පිළිකාවලට හිතකරයි .
  • පිළිකා ඇති වීම වළක්වයි.

ඉරේෂා

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...