Onepot meal – noodles salad

අවශ්‍ය දේවල්:

  • නූඩ්ල්ස් ග්‍රෑම් 500
  • පොඩියට කපාගත් ලීක්ස් කෝප්ප 1/4
  • සිහින් තීරු ලෙස කපාගත් කැරට් අල 2
  • තීරු ලෙස කපාගත් සුකිනි ගෙඩි 1 (
    තක්කාලි සෝස් කෝප්ප 1/4
  • සෝයා සොස් මේස හැදි 3 1/2
  • තීරු ලෙස කපාගත් රතු බෙල් පෙපර් 1(
  • තල තෙල් මේස හැදි 3 ½
  • කෑලි මිරිස් තේ හැදි 1
  • දුඹුරු සීනි මේස හැදි 2
  • තල ඇට මේස හැදි 1
    ලුණු පොඩ්ඩක්
  • දෙහි යුෂ මේස හැදි 1 1/2

සාදාගන්නා ආකාරය:

  • නූඩ්ල්ස් හොඳින් තම්බා වතුර පෙරා සිසිල් ජලයෙන් සෝදා ගන්න.
  • භාජනයක් ගෙන සීනි, තක්කාලි සෝස්, තල තෙල්, සෝයා සෝස්, ලුණු, දෙහි දමා සීනි දිය වෙනතුරු කලවම් කරන්න.
  • නූඩ්ල්ස් වලට ලීක්ස්, කැරට්, සුකිනි, බෙල් පෙපර්, තල ඇට, කෑලි මිරිස් දමා කලවම් කරන්න.
  • මේක කෑමට ගන්න කලින් පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න.

නුඩ්ල්ස් වෙනුවට පැස්ටා හෝ මැකරෝනි යොදා ගන්නත් පුලුවන්.

 

Related Articles

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content