අවශ්‍ය දේවල්:
- ග්‍රීන් පීස් 500g
- කිරි 125ml
- චිකන් ස්ටොක් සහ වෙජිටබල් ස්ටොක් 500ml ( චිකන් සහ එළවළු තැම්බූ වතුර)
- ලුණු
- ගම්මිරිස් කුඩු
සාදා ගන්නා ආකාරය:
- ග්‍රීන් පීස් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන භාජනයකට දමා ගන්න.
- එයට චිකන් ස්ටොක් හෝ එළවළු ස්ටොක් එකතු කර හොඳින් තම්බා ගන්න.
- ග්‍රීන් පීස් බ්ලෙන්ඩර් කර ගන්න.
- බ්ලෙන්ඩර් කර ගත් ග්‍රීන් පීස් නැවත භාජනයට දමා කිරි සහ රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කරන්න.