රස්නේ දවසට කූල් වෙන්න “Iced fruit punch”

අවශ්‍ය දේවල්:

  • අන්නාසි, කොමඩු, පිපිඤ්ඤා පෙති කීපයක්
  • දොඩම් යුශ කප් 6
  • සීනි කප් 1
  • සෝඩා කප් 4
  • ලුණු ස්වල්පයක්
  • කුඩු කරගත් අයිස්

සාදාගන්නා ආකාරය:

  • දොඩම් යුශ වලට සීනි එක් කර හොඳින් දිය කරගන්න.
  • එයට සෝඩා එක් කර කලවම් කර ලුණු එක් කරගන්න. රස අනුව සීනි අඩු වැඩි කරගන්න.
  • කැමති නම් එයටම ආහාර වර්ණකයක් (Food coloring) එක් කරගන්න.
  • ඉන්පසු මෙය ශීත කරගන්න.
  • අන්නාසි, කොමඩු සහ පිපිඤ්ඤා පෙති කුකී කටර් එකක් හෝ පිහියක් පාවිච්චි කර කැමති කැමති හැඩ වලට කපාගෙන ෆ්‍රිජ් එකට දමා ෆ්‍රීස් කරගන්න
  • සාදාගත් දොඩම් බීමට කුඩු කරගත් අයිස්, ෆ්‍රීස් කරගත් අන්නාසි, පිපිඤ්ඤා කොමඩු කැබලි උඩින් දමා පිළිගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles