Hand wash ගෙදරදීම හදා ගමු..
අවශ්‍ය දේවල්.
- බේබි සබන් කැටයක්
- ග්ලිසරින් මේස හැඳි තුනක් පමණ
- උණු වතුර කෝප්ප දෙකක් සහ සාමාන්‍ය ඇල්
- වතුර කෝප්ප දෙකක්ස
- බන් ගා ගැනීමට ග්‍රේටරයක්
සාදා ගැනීමේ පියවර
- පළමුව සබන් කැටය හොදින් ග්‍රේට් කර ගන්න
- උණු වතුර කෝප්ප දෙක එයට එකතු කරන්න
ඉතා හොඳින් මිශ්‍රණය දියකර ගන්න
- විනාඩි පහළොවක් පමණ තබන්න
- නැවත හොදින් දිය කර ගන්න
- ග්ලිසරින් එකතු කරන්න
- නැවත පැය තුනක් පමණ වසා තබන්න
- පැය තුනකට පසු ඝන මිශ්‍රණයක් ඔබට ලැබෙනවා
- එම මිශ්‍රණයට ඇල් වතුර කොටසක් එකතු කරන්න
- බ්ලෙන්ඩරයට දමා ඉතිරි ඇල්වතුර ටිකද එකතු කර බ්ලෙන්ඩර් කරන්න
- බෝතල් වල අසුරා ගන්න
- එක සබන් කැටයකින් මිලි ලීටර් 500යේ බෝතල් කිහිපයක් සාදාගන්න පුලුවන් .
- ඒ වගේම ග්ලිසරින් සමග අවශ්‍ය නම් කෝමාරිකා ජෙල් එකතු කිරීමටද පුලුවන් .