මුහුණේ සම ගැන සැලකිලිමත් වන බොහො කාන්තාවන්ට සිරුරේ සම ගැන සැලකිලිමත් වෙන්න අමතක වෙලා යනවා.නමුත් ඔබ මුහුණට සත්කාර කරනවා වගේම බෙල්ලේ සිට දෙපා වල...
සැෆ්‍රන් කියන්නේ මොනවද?
Saffron crocus කියන්නේ ඉතාම වටිනා ඖෂධීය ගුණ රැසක් සැඟවුණු පුෂ්පයක්. මේ පුෂ්පයේ විද්‍යාත්මක නාමය වෙන්න් Crocus stivus. මේ ශාකය මධ්‍යම ආසියාවට ආවේනික ශාකයක්...
ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි ඇස් යට අවපැහැ ගැන්වීම.මේ සඳහා වෙළඳපලේ ඕනෑ තරම් ආලේපන වර්ග තියනවා.නමුත් ඇස් යට යනු ඉතාම සංවේදි ප්‍රදේශයක් නිසා ආලේපන...
සමෙහි ඇතිවන ගැටලුකාරි තත්වයන් අතරින් දකින්න ලැබෙන එක් ගැටලුවක් තමයි පිග්මන්ටේශන් කියන්නේ.පිග්මන්ටේශන් සුව කරන්න පුලුවන් බොහෝම මිල අධික සත්කාර තිබුනත් ගොඩක් අය කැමති ස්වාභාවික...
මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු දේ සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ...
රූපලාවණ්‍ය කටයුතු වලදි අත්‍යවශ්‍යයම දෙයක් තමයි ටෝනර් එකක් කියන්නේ.නමුත් ගොඩක් දෙනා හරියටම දන්නේ නෑ ඇත්තටම මේ ටෝනර් එකක් කියන්නේ මොකද්ද කියන එක සහ ටෝනර්...
මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ මාස්ක්...
ලස්සන නිය පෙළක් කියන්නේ කාන්තාවකගේ සුන්දර බව තව තවත් වැඩි කරන සාධකයක්.හැබැයි බහුතරයක් කාන්තාවන්ට මේ නියපොතු සම්බන්ධයෙන්, විශේශයෙන්ම කකුල් වල නියපොතු සම්බන්ධයෙන් ගොඩක් ගැටලු...
සීනි කියන්නේ හැම ගෙදරකම අනිවාර්යයෙන් තියෙන දෙයක්.අපේ එදිනෙදා රූපලාවණ්‍ය කටයුතු වලට ඇත්තටම සීනි හොඳ ස්වාභාවික රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක් විදියට යොදා ගන්න පුලුවන්.සැලෝන් යන්න බැරි මේ...
බොහො කාන්තාවන්ට තියන ගැටලුවක් තමයි මුහුණෙ කුරුලෑ ඇතිවීම.මීට බලපාන හේතු කීපයක් තියෙන්න පුලුවන් .ප්‍රධාන වශයෙන්ම තෙල් සහිත සමක් තිබීම , හිස්සොරි ඇතිවීම සහ හෝමෝන...










