Beauty
චබී පෙනුමක් සහිත යුවතියකට සිහින් පෙනුමක් ලැබෙන ආකාරයට සාරියක් අඳින්නේ මෙහෙමයි
සඳුනි රණසිංහ - 0
ඔබට ඇත්තේ තරමක් පිරිපුන් චබී පෙනුමක් සහිත සිරුරක් නම් සාරියක් අඳින්න ගියාම ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා.හේතුව තමයි ඔබව තවත් මහත් කර...
ඔබේ මුහුණ කොතරම් නම් පැහැපත් වුණත් ඔබේ බෙල්ල කළු පැහැයෙන් යුතු නම් එය ඔබව අවලස්සන කරනවා. මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත්...
Avocado Hair Mask
ඉන්දියානු කාන්තාවන් තමන්ගේ සම ලස්සන කර ගන්න පැහැපත් කර ගන්න කෘතිම දේවල් වලට වඩා ස්භාවික ආහාර, පාන වර්ග බොහොමයක් භාවිතා කරනව. ඒ අතරින් Golden...
අපි වගේ ඝර්ම කලාපිය රටක ඉන්න හැමෝටම සාමාන්‍යයෙන් දහඩිය වැඩිපුර නිකුත්වෙනවනේ. දහඩිය නිකුත්වීම ප්‍රශ්නයක් නොවුනත් එමගින් ඇතිවන දුර්ගන්දය නම් අප්‍රසන්න වගේම මානසිකව කරදර විදිමටද...
වසර 2,500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ වී ගොවිතැන සඳහා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. කලක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී...
කොරියානු කාන්තාවන්ට ඉතාම සුන්දර පෙනුමක් තිබෙනවා .කොරියානු කාන්තාවන් වයස අවුරුදු 50 දීත් අවුරුදු 30 ක් විතර බාල ලෙස පෙනෙනවා. එවගේම ඔවුන්ගේ සම ඉතාමත් නිරෝගී...
නිරෝගී ලස්සන කෙස් කළඹක් කියන්නෙ බොහෝ යුවතියන්ගෙ සිහිනයක්. නමුත් විවිධ හේතු නිසා හිසකෙස් ගැලවී යාම නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. ඉතිං අපි අද...
අපි ඕනම කෙනෙක් ආසයිනේ ලස්සනට ඉන්න. ලස්සන වෙන්න ඕන තරම් වියදම් කරන අය පවා ඉන්නවා මේ සමාජයේ. ඒවගේම තමයි කොච්චර ක්‍රීම්වර්ග පාවිච්චි කළත් ලස්සන...
නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක් ඕනෑම කාන්තාවකට අපූරු ලස්සනක් එකතු කරනවා.ඉතිං අද අපි කතා කරන්නේ ඒ වගේ නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක්...










