Beauty

අලිගැටපේර වල විටමින් A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් නම් පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ පවතිනවා. ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක් ලෙසද සැලකෙනවා. අලිගැටපේරවල ඇති ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වමින් දෑස් දිප්තිමත්ව තබාගැනීමටද උපකාරී වෙනවා.  ඒ වගේම සම නිරෝගිමත් කිරීමට සහ දීප්තිමත් කිරීමටද අලිගැටපේර උදව් වෙනවා.සමේ රැලි වැටීම පාලනය කර තරුණ බව...
මුහුණ තරමටම අපේ දෑතත් ලස්සන වෙන්න ඕනෑ. එය ලස්සන පෙනුමකට හරිම වැදගත්. ඒත් දෑත් අවපැහැ වීම බොහෝ දෙනෙකුට ඇත්තටම ගැටලුවක්. ඒ වගේම මුහුණට , කොණ්ඩයට බොහෝ සත්කාර කරන අපිට දෑත් අමතක වී යාමත් ඉතා නරක වැඩක්. ඒ නිසා අපි රූපලාවණ්‍යය ගැන හිතද්දී මුහුණට දෙන තැනම දෑතටත් දිය යුතුමයි. දෑත් අවපැහැ...
සම වියළී යාම අපේ පෙනුමට බොහෝ හානිදායකයි. ඒ වගේම වියළි සමක් නිසා ඔබව බොහෝ අපහසුතාවන්ට ලක් වෙන්න පුලුවන් මොනතරම් ලස්සනට ඇන්දත් මේකප් කරත් ඔබේ සම නීරෝගී නැතිනම් ඔබේ සුන්දරත්වය කැපී පෙනීම අඩු වෙන්න පුලුවන්. ඒ වගේම ඔබේ තරුණ පෙනුම දිගු කාලයක් රැකෙන්නත් නීරෝගී සමක් ඉතාම වැදගත්. හම වියළී යන්නේ ඇයි...
dry hair solutions
වියලි බවෙන් යුතු කොයිතරම් පීරුවත් නිතර අපිළිවෙල , සිහින් බව නිසාම ඉක්මනින් කැඩෙන කොණ්ඩයක් සහිත නම් මේ විසදුම් තුලින් ඔබට සහනයක් ලැබේවි. හිස කෙස් දිනපතා සේදීමෙන් වලකින්න. කොණ්ඩය නිතරම අවුල් වීමට හේතුව එය වියළි වීමයි. ඉතින් වියළි කොණ්ඩයක් නිතර නිතර ෂැම්පු කිරීමෙන් එය තවත් වියළි බවට පත් වෙනවා. මේ නිසා සතියට...
බොහෝ කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ප්‍රමාණවත් පරිදි ඇහිබැම නොවැඩීම. ලස්සන දෑසකට ඇහි බැම කියන්නේ අනිවාර්ය අංගයක්.හිතුමතේ ත්‍රෙඩින් කිරීම වැක්ස් කිරීම මෙන්ම රේසර් කිරීම නිසාත් ඇහි බැම විකෘති වෙන්න පුළුවන්. සෙමින් වැඩෙන්නට ඉඩ හරින්න. ඔබේ ඇහි බැම දැනට කුමන මට්ටමේ තිබුණත් නැවත් ඇහිබැම මේ සත්කාර හරහා වර්ධනය කරගත හැකී.එහෙත් මේ සත්කාර...
මුහුණේ ලස්සනට බලපාන ප්‍රධාන කාරණාවක් විදියට ලස්සන තොල් යුගලක් හඳුන්වන්න පුලුවන්. ඒත් බොහෝ තරුණියන් ට තියන ගැටලුවක් තමයි තොල් අවපැහැ ගැන්වීම. මෙහෙම වෙන්න බලපාන හේතු ගණනාවක් තියෙනවා. අපි අද ඒ ගැන ඔබට කියන්න හිතුවා.ඒ වගේම අවපැහැ වුන දෙතොල් පැැහැපත් කර ගත හැකිි සත්කාර ගැනත් ඔබට දැන ගන්න පුලුවන්. තොල් අවපැහැ...
ලස්සන දෑතක් කියන්නේ හැම යුවතියකගේම සිහිනයක්.නමුත් ලස්සන දෑතක් පවත්වාගෙන යන්න අපට තියෙන ලොකුම බාධාවක් තමයි කැඩෙන නියපොතු.නියපොතු කැඩෙන්නේ ඇයි කියන එක වගේම ඒ වෙනුවෙන් කළ හැකි සත්කාර ගැනත් ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා. ඇයි නියපොතු කැඩෙන්නේ? නිතරම අතේ වතුර රැඳීම කාන්තාවන් විදියට අපිට නිතර වතුර එක්ක ගනුදෙනු කරන්න වෙනවා. රෙදි සේදීම,...
ලස්සන දෑසක් අපි හැම කෙනෙක්ගේම ආසාවක් සහ සිහිනයක් කියලා හඳුන්වන්න පුලුවන්. ස්වභාවික ලස්සන ඇස් දෙක මේකප් එකකින් තවත් ලස්සන කරගන්න අපිට පුලුවන් . මේ ඒ ආකාරයට ඇස් දෙක ලස්සන කරගන්න හැටි.. දෑස් මේක්අප් කිරීමට ප්‍රථම අයි බේස් එකක් ගෙන ඇසේ උඩු පියන අසල සිට අයි බ්‍රෝ දක්වා ඇති ඉඩ කොටස පුරාම...
කොණ්ඩය කලර් කරනකොට අපි අනුගමනය කරන්න ඕන නිවැරදි කාරණා ගැන අපි මීට කලින් කතා කළා ඔබට මතක ඇති. http://smartlady.lk/article/7383 එහෙම ලස්සනට කලර් කරන කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුලුවන්.එහෙම ඩැමේජ් වුණොත් කළ හැකි සත්කාර ගැන තමයි අපි අද කතා කරන්නේ.. හෙයාර් කලර් එක හොඳින් පවත්වාගන්න කරන්න පුලුවන් මොනවාද? hair tonic වර්ගයක් භාවිතා කරන්න. ඔබේ වර්ණ ගැන්වූ...
අලිගැටපේර වල විටමින් A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් නම් පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ පවතිනවා. ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක් ලෙසද සැලකෙනවා. අලිගැටපේරවල ඇති ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වමින් දෑස් දිප්තිමත්ව තබාගැනීමටද උපකාරී වෙනවා.  ඒ වගේම සම නිරෝගිමත් කිරීමට සහ දීප්තිමත් කිරීමටද අලිගැටපේර උදව් වෙනවා.සමේ රැලි වැටීම පාලනය කර තරුණ බව...