Beauty

පිග්මන්ටේෂන් කියන්නේ සමේ සමහර තැන්වල මෙලනින් වැඩි වශයෙන් එක් වී අඳුරු ලප හා තිත් ඇති වීමයි. මේවාට හේතු බොහොමයක් බලපානවා. නමුත් නිවැරදි ප්‍රතිකර්ම මගින් මෙම පිග්මන්ටේෂන් තත්ත්වයට සාර්ථක විසඳුම් ලබා ගත හැකියි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ පිග්මන්ටේෂන්වලට (Pigmentation) ස්වභාවික සත්කාර කරන්න ආකාරය ගැනයි. පිග්මන්ටේෂන් ඇති වීමට හේතු මෙලනින් වර්ණකය සමේ...
රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන නොකරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් පාවිච්චි කරන දෙයක් තමයි ෂැම්පු.හරි විදියට ෂැම්පු එකක් තෝරා ගන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනෑ ප්‍රධාන කාරණා කිහිපයක්ම තියෙනවා. ඔබට මේ ලිපියෙන් ඒ ගැන දැන ගන්න පුලුවන්. අපි ෂැම්පු එකක් භාවිතා කරන්නේ ඇයි? කොණ්ඩයේ කුණු දූවිලි ඉවත් කිරීමටකොණ්ඩයෙන් එන ගන්ධය නැති කිරීමටකොණ්ඩයේ තෙල්...
දිදුලන නිරෝගී සමක් කියන්නේ සෑම කාන්තාවකගේම සුන්දර සිහිනයක්. ඉතින් බොහෝ දෙනා ඒ වෙනුවෙන් මිල අධික කෘතිම ආලේපන හෝ ස්වභාවික විවිධ ආලේපන ගල්වනවා.නමුත් අප එදිනෙදා ගන්නා ආහාර වලින් සමේ නිරෝගී බවට වගේම දිදුලන බවට විශාල බලපෑමක් කරන්නට පුළුවන් බව ඔබ දන්නවාද? ඒ නිසා ඔබේ සමේ පැහැපත් බව වැඩි කරන එවැනි ආහාර...
නිවසේදීම,කෘත්‍රිම රසායනික ද්‍රවයන්ගෙන් තොරව සාදාගන්නා මේ තෙල් වර්ගය ඔබේ පසුම්බියට බරක් නොවෙනවා සේම වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්නත් හේතුවේවි. අවශ්‍ය දේවල් මේවායි කොහොඹ කොළ හා කරපිංචා කොළ කිහිපයක්️පිරිසිදු පොල් තෙල් 25mlඑඬරු තෙල් 25mlඔලිව් තෙල් 25ml️කෝමාරිකා පිත්තක්️විටමින් E කරල් 3-4 සාදා ගන්නා ආකාරය කොළ දෙවර්ගයම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.තෙල් වර්ග තුනම මිශ්‍ර කර පිරිසිදු ඇලුමිනියම් භාජනයකට...
කන්ඩිෂනර් පමණක් භාවිත කරන්න. සාමාන්‍යයෙන් සිදු කරන්නේ මුලින් ෂැම්පු යොදා පසුව කන්ඩිෂනර් කිරීමයි. ඒත් ඔබේ කොණ්ඩය කැරලි සහිත නම් කන්ඩිෂනර් පමණක් යොදන්න. ඔබට තිබෙන්නේ වියලි පහසුවෙන් අවුල් වන කෙස් කළඹක් නම් ඔබ නිරන්තරයෙන් ෂැම්පු භාවිතා කරද්දී ඔබේ හිසකෙස් තවත් වියළීමට ලක්වෙනවා. එයට හේතුව ෂැම්පු මඟින් ඔබේ හිසේ ඇති...
අලුත් තාලෙට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩිස්ලා කැමතිම විලාසිතාවක් හැටියට කොණ්ඩේ කලර් කිරීම හඳුන්වන්න පුලුවන්. හිතෙන හිතෙන විදියට නොකර පිළිවෙලකට ලස්සනට කළොත් ඇත්තටම මේ කලර් කිරිල්ලෙන් ඔබේ පෙනුම පොලිෂ් කරලා ලස්සන කරන එක සහතිකයි. වර්ණ ගැන්වීමට පෙර සැලකිලිමත් විය යුතු කාරණා තමයි මේ.. අපි අපේ සමට ගැළපෙන වර්ණය තෝරා ගන්න ඕනෑ. අපේ සම...
කෙරටීන් සත්කාරයක් හිසේ පෝෂණයට ඉතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මෙය සැලෝන් එකකදී රසායනික ද්‍රව්‍ය වලින් කර ගත්තත් අපිට නිවසේදී ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරමින් කර ගැනීමටත් හැකියි. මේ ඒ පහසු ට්‍රීට්මන්ට් එක ගැන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි මධු ජයවීර මහත්මියගෙන් අප ලබා ගත් අදහස්.. මේ සත්කාරයට පෙර කොණ්ඩය හොඳින් ෂැම්පු කර සෝදා...
රෝස පැහැ තොල් කියන්නේ ගැහැනු ළමයෙක්ගේ සිහිනයක්. ලස්සන තොල් වලින් ඔබට හොඳ පෙනුමක් ලැබෙනවා.නා දළු වැනි දෙතොල් තියන ගැහැනු ළමයි සාහිත්‍යය තුළ පවා වර්ණනා කරන්නේ ඒකයි. අඳුරු දෙතොලක් අපේ මුහුණට අඳුරු පෙනුමක් අරන් එනවා. ඔබ මොනතරම් පැහැපත් වුණත් අඳුරු තොල් ඔබේ පෙනුමට හානි කරන්න පුලුවන්. ඒ වගේම ඔබට හැම...
Black Heads කියන්නේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරන කාරණයක්.සැලෝන් එකකට ගිහින් අවශ්‍ය Treatments කරන්නත් වෙලාවක් නැති ඔබට නිවසේදීම කර ගත හැකි සත්කාර කීපයක් තමයි මේ අපි කියලා දෙන්නේ. ගෙදරින් හොයා ගන්න පුලුවන් අමුද්‍රව්‍ය වලින් මේ සියලු Treatments කෙරෙන නිසා ඔබට විශාල අමතර මුදලක් යන්නෙත් නෑ… අපි බලමු Black Heads සඳහා...
සමේ රැළි ඇති වීම Wrinkles ලෙස හඳුන්වන්න පුලුවන්.සමේ තෙතමනය අහිමි වී යාමත් සමඟ ඇතිවෙන වියලි බව ඔබේ මුහුණේ Wrinkles ඇති වීමට ප්‍රධානම හේතුවක්. ඉතින් සම තෙතමනය සහිතව තබා ගැනීම මේ තත්වය පාලනයට හොඳ හේතුවක් වනවා.අපි වයස් ගත වන විට මේ කොලජන් නිෂ්පාදනය අඩු වී සමේ රැලි ඇතිවීමක් සිදුවෙනවා.හිරු එළියට...